නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    වෑයම හොදයි. පුළුවන්නම් බුදු දහමේ තියෙන වැදගත්කම පෙන්නල දෙන්න.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පණුවා;17505837 said:
    ammata denna puluwan hodama thegga thamai ammata sri saddarmaya kiyala dipan. oya monawath karata wedak ne amma mithaya dustikayek nam.uba niyama baudddayek nam ekai karanna ona.

    ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි සහෝ...:)
    ත්‍රෙඩ් එකේ අනිත් පේජ් වල ඔයාගෙ උත්තරේ තියෙනව...:yes:


    අහ නියමයි මචං
    ලස්සනට හඳල තියෙනවා
    පට්ටම මචෝ
    ඔහොම දේවල් වටිනවා

    සුභ නත්තලක් වේවා

    :)
    බොහොම ස්තූතියි මචං..!
    ඔයා
    ත් එසේම වේවා...!!

    ela ela....

    :):)

    Patta....

    :)

    බුදු සරණයි ජෙසු පිහිටයි පුතෙ උබට

    බොහොම ස්තූතියි ප්‍රතිචාරයට
    ...:)

    patta wadak ban.
    rep+

    ස්තූතියි මචං...

    [FONT=&quot]එල කොල්ලෙක් නේ.
    සුබ නත්තලක්...!
    [/FONT]

    එසේම වේවා මචං...:)


    Elakiri machan


    Thanx machan...
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එල කොල්ලෙක්....

    :):)

    elakiri kollek ;)

    :):):)

    [FONT=&quot]එල කොල්ලෙක් නේ.
    සුබ නත්තලක්...!
    [/FONT]

    එසේම වේවා සහෝ...

    :cool: එලකිරි ආ..... :)

    අර LED ටික තව පොඩ්ඩක් හැංගුවා නම් හරි...... :D

    :):)
    ලයිට් ටික ගැන හැමෝම වගේ කිව්ව...:dull:
    බලන්න ඕනෙ ආයෙ ටිකක් වෙනස් කරන්න...:yes:
    අදහසට ස්තූතියි ගොඩක්...


    ado patta machan, elakiri

    Thanx machan...


    :):):):):):)

    Niyama wadak saho...Jaya wewa:)

    ගොඩාක් ස්තූතියි සහෝ..
    ජය වේවා...!

    වෑයම හොදයි. පුළුවන්නම් බුදු දහමේ තියෙන වැදගත්කම පෙන්නල දෙන්න.

    ඒක ගැන මට පෙන්නල දෙන්න දෙයක් නෑ මචං...:dull:
    බුද්ධාගම ගැන අපිටවත් නැති ඇල්මක්, ලොකු බක්තියක් අම්ම ලඟ තියෙනවා...
    :)
    ඒ අතින් මම ඉන්නෙත් අම්මට වැඩිය ගොඩාක් පිටි පස්සෙන්..
    ඒක තමයි ඇත්ත කතාව:(
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    ඔයාටත් ගොඩාක් ස්තූතියි සහෝ සැරින් සැරේට ත්‍රෙඩ් එක බම්ප් කරල දෙනවට....:)

    එල කොල්ලෙක් නේ.
    සුබ නත්තලක්...!

    ස්තූතියි මචන්...!
    එසේම වේවා...!!


    Well done brother...!!

    Thanx sahoooo....:)
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    හරිම ලස්සනයි බන්, අපේ අම්මත් කැතලික්, අපේ තාත්තව බැන්දට පස්සේ අම්මත් එයාටම හිතිලා දැන් බුද්ධාගම අදහනවා, බුද්ධාගම ඇරුනම, මමනම් හිතන්නේ ගන්න දෙයක් තියෙන එකම ආගම කතෝලික ආගම... සුභ නත්තලක් වේවා...
     
    Last edited:
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හරිම ලස්සනයි බන්, අපේ අම්මත් කැතලික්, අපේ තාත්තව බැන්දට පස්සේ අම්මත් එයාටම හිතිලා දැන් බුද්ධාගම අදහනවා, බුද්ධාගම ඇරුනම, මමනම් හිතන්නේ ගන්න දෙයක් තියෙන එකම ආගම කතෝලික ආගම... සුභ නත්තලක් වේවා...

    :):):):):):):):):yes:
    ගොඩාක් ස්තූතියි සහෝ..!
    ඔයාටත් සුබ නත්තලක් වේවා..!!
     
    Last edited: