නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹ නියම කොල්ලෙක්නේ ..තෙරුවන් සරණයි මචන් !

    ගොඩක් ස්තූතියි මචන් ප්‍රතිචාරයට..
    තෙරුවන් සරණයි..:)

    RePost බුවා;20050170 said:

    :cool::cool:;)


    11.gif
    11.gif


    එල මචං!!!!

    ස්තූතියි මචන්..:)


    :cool:;):cool:


    :yes::cool:

    නත්තලත් කිට්‍ටුව එන එකේ BUMP කලා මචං :yes:

    උඹට මේ ත්‍රෙඩ් එක මතක තිබුණද.?:shocked:
    ගොඩක් සන්තෝසයි මචන්.. ඒ වගේම ස්තූතියි..:yes:
    මමනම් ආයි බම්ප් කරන්න හිතුවේ නෑ.. මේක අවුරුදු දෙකක් විතර පරණ ත්‍රෙඩ් එකක්නේ..:rolleyes:

    පට්ට මචෝ... :cool:

    ස්තූතියි මචන්..:)

    elane bn niyamai..:D

    බොහොම ස්තූතියි මචන්..:D

    පට්ට බන්. උබනම් හොද පුතෙක් :yes:

    ගොඩක් ස්තූතියි සහෝ..:)

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Mage laga ubata denna tiyenne mechcharai bro. ++++

    මම කිසිම දෙයක් බලපොරොත්තු වෙන්නෙ නෑ මචන්...:D මගේ මහන්සියෙන් කාටහරි හොඳ දෙයක් ඔලුවට යයිනෙ කියල හිතලයි දැම්මේ..:yes: හැබැයි නොහිතපු විදිහේ ප්‍රතිචාර ගොඩාක් හම්බ උනා..
    උඹටත් බොහොම ස්තූතියි..:)

    wooow නියමයි මචන්.. ..:yes::yes::yes::yes:

    බොහොම ස්තූතියි සහෝ..


    :cool::D

    lassana wadak. hodama gift eka. uba simenthi anaganna danne nathuwa dagalala thiyana hati dakkama nam hina yanawa bn..lol

    ඔව් යකෝ.. හිනා යනවා නේන්නම්.. වෙලාවට කවුරුවත්ම දැක්කෙ නෑ.. අවුලක් නෑ.. බොහොම අමාරුවෙන් නටලා නටලා ගොඩ දා ගත්තා..:rofl:

    Niyama puthek . . .
    Ela machn . .

    ස්තූතියි සහෝ..:cool:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,686
    6,010
    113
    @ගෙදර
    උඹට මේ ත්‍රෙඩ් එක මතක තිබුණද.?
    ගොඩක් සන්තෝසයි මචන්.. ඒ වගේම ස්තූතියි..
    මමනම් ආයි බම්ප් කරන්න හිතුවේ නෑ.. මේක අවුරුදු දෙකක් විතර පරණ ත්‍රෙඩ් එකක්නේ..
    ලතා වල්පොල මහත්මිය කියන සින්දුවක් (නමෝ මරියනි..) රේඩියෝ එකේ යනකොට උඹ දාපු කමෙන්ට් එකක් දැක්කා එතකොට මතක් වුනේ උඹේ තේරෙඩ් එක :cool: ඉතින් බම්ප් කොලා :yes: ;)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ela wedak machan

    බොහොම ස්තූතියි මචන්..:)

    අඩෝ පට්ටම ලස්සනයි යකෝ සුපිරි වැඩ්ඩෙක් නේ උබ

    බොහොම ස්තූතියි මචන් අගය කිරීමට..:D


    :cool:;)

    Patta wadak machan!

    ස්තූතියි මචන්

    suba naththalak macho ela wadak !!!

    ස්තූතියි මචන්
    සුබ නත්තලක් වේවා..:)

    Elakiri kollek :)

    :cool::cool::)

    AMMATA GODAK ADARE KARAPAN PUTE...

    :yes::yes::yes::yes::)

    ලතා වල්පොල මහත්මිය කියන සින්දුවක් (නමෝ මරියනි..) රේඩියෝ එකේ යනකොට උඹ දාපු කමෙන්ට් එකක් දැක්කා එතකොට මතක් වුනේ උඹේ තේරෙඩ් එක :cool: ඉතින් බම්ප් කොලා :yes:;)

    අඩේ ඒ කියන්නේ උඹ හොයාගෙන ගිහින් බම්ප් එක දාල තියෙන්නේ..:)
    අමුතුම මෙව්ව එකක් දැනුනා..:cool:
    ස්තූතියි සහෝ..

    Supiri Bro... +10:)

    ගොඩක් ස්තූතියි මචන් කමෙන්ට් එකට..:)

     

    indunilsomarathna

    Junior member
  • Nov 4, 2011
    72
    12
    8
    උබ හොද කොල්ලෙක්

    අපේ ගෙදරත් ඔහොම තමා. වයිෆ් ක්‍රිස්මස් ..,මම වෙසක් ...සමාදානෙන් ඉන්නවා බොහොම හොදින් ...උබ හොද කොල්ලෙක් ....උබට වරදින්නේ නෑ ...වෙනස් නොවුනොත් ...
     

    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    දෙමව්පියන්ව බලු කූඩුවේ දාන කලෙක නියම පුතෙක් බන් උඹ නම්.... :yes:

    සුභ නත්තලක් වේවා!!!