නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලස්සන වැඩක් :yes:

    ස්තූතියි මචන්..


    :cool::cool:

    Kalin thread ekak unath dan dakke bng
    Maru :cool:

    :):):):cool:
    Niyamayi Macho.....ela ela

    PS: මචෝ උබේ පට්ට creativity එකක් දැක්ක බන් මම නම් උබට ඕක තව ටිකක් කලින් හදල විකුනන්නත් තිබ්බ බන්.....:lol: පොඩි අදහසක් විතරයි......

    එල එල......උබේ වැඩේ නම් සුපිරි බන්

    මේ ත්‍රෙඩ් එක දැම්මේ අවුරුදු දෙකකට කලින් මචන්..:D
    බොහොම ස්තූතියි ප්‍රතිචාරයට..:)

    Aduna machan.

    :):):)

     

    sid

    Active member
  • May 13, 2007
    764
    48
    28
    Kandy
    මචං සුපිරි..! උඹටත් පවුලේ හැමෝටමත් සුභ නත්තලක්..!
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අඩො උබ නියෙම පුතෙක් බන් මගෙනම් ඇහැට කදුලකුත් අවා උබෙ වැඩෙට උබෙ අම්මා උබ වගෙ පුතෙක් ලබන්න පිං කරලා තියෙනවා ගොඩාක් හොද වැඩක් උබ කරෙ බුදු සරණයි ජෙසු පිහිටයි පුතෙ උබට

    :):):)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    uba supiri dial ekak....

    එහෙම්මමත් නෑ බං.. ගොඩක් වෙලාවට මම කරන ගොඩක් වැඩ නා ගන්නවා...:D

    මචං සුපිරි..! උඹටත් පවුලේ හැමෝටමත් සුභ නත්තලක්..!

    බොහොම ස්තූතියි සහෝ..

    Ela kollek

    :):)

    පොඩ්ඩා;21056533 said:
    උබ නම් නියම වැඩෙක් බන්

    ගොඩක් ස්තූතියි මචන්..:)
    SUBAMA SUBA NATHTHALAK.
    PHOTO PENNE NANE.

    ෆොටෝ පේනවනේ මචන්..:confused:

    Ela Machan!:cool:

    :):)


    :D:D:)

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    monada ban meke thiyana tag samahara ewwa. adenawa mara porawal inne ban me samaje kalin parath man dekka meka. ubata godak pin bump kalata aye.

    anukampa karamu :yes:

    ඔවු බං මමත් දැක්කා.. සමහරවිට අර රෙප් කපාගෙන ගිය ඩයල් එකම වෙන්නත් ඇති දෙක Tag තුනක් දාන්න ඇත්තේ..:yes:

    මේ අවුරුද්දෙනම් බම්ප් කරන්නේ නෑ කියලා හිතාගෙනයි හිටියේ.. ඒත් එක්කෙනෙක් බම්ප් කරල තිබුණා මචන්..:)

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නියම වැඩක් මචන්.

    ස්තූතියි මචන්..

    oye wage aunta anukampa karapan ban..unta oye wage hoda wada karanne hithennaa...aka niosa kauru hari karama unta tharahai..paw asaranayoo..:(:(:(

    මගේ රෙප්නම් ඕන තරම් කැපිලා තියෙනවා බං.. ඒකෙ අවුලක් නෑ.. :)ඒත් මේ වගේ එකකට කුණුහරුප කිය කිය රෙප් කපනව කියන්නේ ඒක සෑහෙන අවුලක්...:baffled: ඒ මදිවට බලපංකො ටැග් ටික..:confused:


    :D:D:D

    Patta ban (Y)

    ස්තූතියි සහෝ..:)

     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    කියලා ඩැඩක් නැහැ. ලස්සනයි.
     
    Last edited: