නදීශා ගේ අරකට දාන්

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
අයියෝ බන් පොඩි සීන් එකක් නේ, සින්දු ගොඩක් හොයන්න එපා. මෙන්න මේක covert කරලා දාගනින්, හොඳටම ඇති

මේක මගේ ගව තින එවෛන් මම අසම එකක්

meke original mp3 eka hoyaganna nadda? convert karama quality awul
 
I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    meke original mp3 eka hoyaganna nadda? convert karama quality awul

    එහෙම වෙන්නේ නැ බන්, අඩුම 720p වත් download කරලා jectaudio එකෙන්වත් bitrate එක 192, 256, 320 ගේ දීල convert කරපන්, කිසිම අව්ලක් වෙන්නේ නැ. Garent කරනවා.
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    එහෙම වෙන්නේ නැ බන්, අඩුම 720p වත් download කරලා jectaudio එකෙන්වත් bitrate එක 192, 256, 320 ගේ දීල convert කරපන්, කිසිම අව්ලක් වෙන්නේ නැ. Garent කරනවා.

    ela machan. i'll try. thanks
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    youtube එකේ MegaMix කියලා Search කරපන් පැය දෙකක් විතර Play වෙන ඒවා තියෙනවා. පරණ ඒවා ඕනම් 90s Megamix කියලා ගහපන් අනිවාරයෙන් ගොඩක් එනවා. මගේ ලගත් ගොඩක් තියෙනවා up කරන්න බෑ ඩේටා නැහැ