නදීශා නම් පිස්සුවක්

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,210
    7,227
    113
    Back Bay-Beacon Hill, Boston
    පාටලීට තියෙන්නේ අමුතු ආසවල් කියලා ආටිකල් එකක ගියා මතකයි. ඒක ලිව්වේත් එක්නැලිගොඩ කියලා missing එක්නැලිගොඩත් පාටලී ගේ එකවුන්ට් එකට දාන්ඩ හැදුවා නේද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,818
    839
    113
    United States
    මේ episode එක නම් බලන්න වටිනවා, නදීශාගෙ හඬට තමයි හැමෝම පිස්සු වැටිලා ඉන්නේ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,123
    13,429
    113
    ඩඩ්ලි මහත්තයා වගේ මෝල් කාරයෙක් විතරක් නෙවෙයි අෂ්ටශීලයේ නිතරම ඉන්නා අපිත් අපහසුතාවයට පත් උනා