නදීෂා හේමමාලිගේ අළුත් බඩු...(ටිකක් 15 + වගේ ඒවා)

getitfree

Member
Nov 25, 2011
271
108
0
:lol::lol:උඹ ඔය විදියට දිගටම හිතපන්... එතකොට දිගටම උඹට එක කොටුවයි....:lol::lol:

:lol::lol::lol::lol:

කොටු කන්නද බන්? ඕව 11 ගත්තට පස්සේ පොඩ්ඩක් ආපහු හැරිල බලහන් , අනුන්ගේ බ්ලොග් වලින් කොපි කරපු ආටිකල් නැතුව , ගෑනුන්ගේ හෙලුව දාල නැතුව , 18+ කුනුහරප කතාවක් දාල නැතුව ගත්ත කොටු කීයද කියල..
අනිත් එවුන්ට වැදගත් දෙයක් දීල ගත්ත දෙයක් තියනවද කියල..
මේකේ කොටු 11 තියන උන් කොච්චර ඉන්නවද , උන්ගෙන් වැදගත් තමන්ගේ කියල දෙයක් දාල ඒව ගත්ත උන් කී දෙනාද ඉන්නේ?
උබගේ ත්‍රෙඩ් බැලුවම පේනව ඔක්කොම 18+ කෑලී කොහෙන් හරි උස්සපු බයිල.. උබ ඔය නැහෙන්නෙ කොටු ටික පුරවගන්න නම් ඇත්තටම උබ ගැන දුකයි..
 
iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    කොටු කන්නද බන්? ඕව 11 ගත්තට පස්සේ පොඩ්ඩක් ආපහු හැරිල බලහන් , අනුන්ගේ බ්ලොග් වලින් කොපි කරපු ආටිකල් නැතුව , ගෑනුන්ගේ හෙලුව දාල නැතුව , 18+ කුනුහරප කතාවක් දාල නැතුව ගත්ත කොටු කීයද කියල..
    අනිත් එවුන්ට වැදගත් දෙයක් දීල ගත්ත දෙයක් තියනවද කියල..
    මේකේ කොටු 11 තියන උන් කොච්චර ඉන්නවද , උන්ගෙන් වැදගත් තමන්ගේ කියල දෙයක් දාල ඒව ගත්ත උන් කී දෙනාද ඉන්නේ?
    උබගේ ත්‍රෙඩ් බැලුවම පේනව ඔක්කොම 18+ කෑලී කොහෙන් හරි උස්සපු බයිල.. උබ ඔය නැහෙන්නෙ කොටු ටික පුරවගන්න නම් ඇත්තටම උබ ගැන දුකයි..

    උඹ බලපන් මම අනුන්ගෙන් කොපි කරපු ඒවා තියනව ද කියලා...අනිත් එක රෙප් ලැබෙන්නේ ඒ ඒ නූල් වලට කැමති උන්ගෙන්...තෝ වගේ පො***යන්ගෙන් නෙවී..තෝ කියන්‍නේ මේකේ කොටු 11 තියන අනිත් මෙම්බර්ස් ලා වැදගත් නූල් දාන්නේ නැහැ කියලනම් ඒක වැරදියි...තමන්ගේ පාඩුවේ හිටපන්...උඹ නම් එලකිරියට එන්න එපා...උඹේ කොටුවත් තියන් ගෙදර හිටපන්...අනුන්ගේ බයිලා නොබලා.....මම ගැන දුක් වෙන්න එපා උඹ...කමක් නැහැ වෙන වැඩකි නැත්නම් දුක් වෙයන්...:P