නදී ගීතය ටෙලිනාට්‍යය

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,179
    579
    113
    Dubai
    1985 වගේ TV එකේ විකාශනය වෙච්ච චන්ද්‍රලේඛා පෙරේරා රඟපාන නදී ගීතය ටෙලි නාට්‍ය Tissa Madawela Youtube Channel එකේ දානවා.
    දැනට කොටස් දෙකක් දාලා. අනික් කොටස් ටිකත් මෙහෙමම දායි මම හිතන්නේ.
    ඒ කාලේ ගොඩක් ජනප්‍රිය වෙච්ච නාට්‍යක්. බලපල්ලා



     
    • Like
    • Love
    Reactions: kinkon and Yudewwa

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,179
    579
    113
    Dubai
    චන්ද්‍රලේඛා ටෙලි නාට්‍යයක හිටිය කියල අදයි දන්නෙ 💛 (y)
    මම හිතන්නේ මේ චන්ද්‍රලේකා පෙරේරාගේ දෙවෙනි නාට්‍යය. පලවෙනි නාට්‍ය තමයි රේඛා. ඒකේ තමයි චන්ද්‍රලේඛාගේ සුපිරිම සිංදු ටික තියෙන්නේ.



     
    • Love
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම හිතන්නේ මේ චන්ද්‍රලේකා පෙරේරාගේ දෙවෙනි නාට්‍යය. පලවෙනි නාට්‍ය තමයි රේඛා. ඒකේ තමයි චන්ද්‍රලේඛාගේ සුපිරිම සිංදු ටික තියෙන්නේ.




    චන්ද්‍රලේඛා පෙරේරා ලංකාවේ බිහිවෙච්ච හොඳම කටහඬ තියෙන ගායිකාවෝ දෙතුන් දෙනාගෙන් කෙනෙක් (y)