නදී ගීතය ටෙලිනාට්‍යය

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,179
    585
    113
    Dubai
    1985 වගේ TV එකේ විකාශනය වෙච්ච චන්ද්‍රලේඛා පෙරේරා රඟපාන නදී ගීතය ටෙලි නාට්‍ය Tissa Madawela Youtube Channel එකේ දානවා.
    දැනට කොටස් දෙකක් දාලා. අනික් කොටස් ටිකත් මෙහෙමම දායි මම හිතන්නේ.
    ඒ කාලේ ගොඩක් ජනප්‍රිය වෙච්ච නාට්‍යක්. බලපල්ලා



     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,179
    585
    113
    Dubai
    චන්ද්‍රලේඛා ටෙලි නාට්‍යයක හිටිය කියල අදයි දන්නෙ 💛 (y)
    මම හිතන්නේ මේ චන්ද්‍රලේකා පෙරේරාගේ දෙවෙනි නාට්‍යය. පලවෙනි නාට්‍ය තමයි රේඛා. ඒකේ තමයි චන්ද්‍රලේඛාගේ සුපිරිම සිංදු ටික තියෙන්නේ.



     
    • Love
    Reactions: waca and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,062
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම හිතන්නේ මේ චන්ද්‍රලේකා පෙරේරාගේ දෙවෙනි නාට්‍යය. පලවෙනි නාට්‍ය තමයි රේඛා. ඒකේ තමයි චන්ද්‍රලේඛාගේ සුපිරිම සිංදු ටික තියෙන්නේ.




    චන්ද්‍රලේඛා පෙරේරා ලංකාවේ බිහිවෙච්ච හොඳම කටහඬ තියෙන ගායිකාවෝ දෙතුන් දෙනාගෙන් කෙනෙක් (y)
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,745
    2,217
    113
    Nugegoda
    චන්ද්‍රෙල්ඛ මැඩම්ගෙ ඒ කාලෙ අමුතුම ලස්සනක තිබුනෙ. Multitalented artist. මගේ ප්‍රියතම ගායිකාව.
     
    • Love
    Reactions: kinkon

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,033
    113
    Dubai
    සුපිරි නාට්ටි බන් මේවා.
    චන්ද්‍රලේකා මගේ favourite ගායිකාව. ඒ Voice එක එදත් ඒ වගේ අදත් ඒ වගේ.
    Studio, Indore, Outdoor කොහේ Sing කරත් ඒ කට හඬ එහෙමම තමයි. වෙනසක් වෙන්නේ නෑ.
    සමහර Artist ලාගේ Voice බලපන්. Studio, Indore, Outdoor එකකකට එකක් වෙනස්. :baffled:
    විශේෂයෙන් සමිතලාගේ වගේ.