නන්දගේ අලුත් ජොබ් එක !

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සිය දිනකින් අලුත් රටක් ! සුභ අනාගතයක් !

    තවත් එක උපාධිය කොල කෑලී වලට සීමා කරගත්ත....
    ද්විත්ව පුරවැසි ! IMF එකට සම්බන්ධ.... IMF ගැති...

    මහ බැංකුව අරජුන් මහේද්‍රන් මහ බැංකුව ඇතුලේ ඉදන් කාපු වෙලාවේ !
    මහ බැංකුව ඇතුලේ ඉදන් ඒ ගැන වගේ වගක් නැතුව හිටපු....


    Australiaවේ අපරාදේ වැඩක් නොකරම සැපට ඉන්න නැතුව...
    මෙහෙ දුක් විදින්න විශාල පඩියක් ගන්න ආව.... :ROFLMAO:


    මහ බැංකුව භාර ගත්තු....
    මේ විරුවට.... මුකුත් එහෙම කියන්න එපා....


    මෑන් හදන්නේ මාධ්‍යහමු තිය තිය.... උබලව හිගන කමින් බේරගන්න

    බයියෝ ටෝයියෝ ගුපියෝ ජෙප්පෝ ඔක්කොටම මල පනිනවා හොදේ !

    බලපල්ලා Australiaවේ ඉදලා ආව මේ විරුව...සැපට ඉන්න හැටි !
    පැනගනිල්ලා Australiaටම ! සැපෙන් ඉන්න හිගන සෙට් එක ! :p

    විශ්‍රාම අරගෙන Australiaවේ ඉන්න මේ අංකල් මෙහෙට ආවේ ලොකු පඩියකට .... පොඩ්ඩක් මේ වෙලාවේ අල්ලන් ඉදලා අයෙත් එහෙට යන්න

    ජොබ් එකක් හොය හොය හිටපු එකෙක්ට ජොබ් එකක් හම්බ උනා! :p:p

    #OPEN TO WORK ----> #TO SAVE GOTA FOR THE TIME BEING

    1649215934181.png
     
    Last edited:
    • Wow
    Reactions: B.Chat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මනුස්සයටත් බුරාපැනින් නැතුව ,උබලගෙ ලපකොටාට බරගන්ඩ කියපන් සරලයි, මනුස්සය දිල අයින් වෙනව