ජයන්ත චන්ද්රසිරිගෙ අලුත් ඩ්රාම එක බලන්නෙ කවුද ... ඩ්රග් සීන් එකක් යන්නෙ. පබ්ලො එස්කොබාගෙ හොදම ගෝලය ලන්කාවට පැනල ඩ්රග් හදනවලු ... :baffled::baffled: එච්චරම රියලිස්ටික් නෑ කතාව.. ඒත් බලන් ඉන්න පුලුවන් කෑලි ටිකක් තියෙනව. ලන්කාවෙ දැන් හදන කතා...