නන්නත්තාරේ බලන්නෙ කවුද

AEG

Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    ජයන්ත චන්ද්‍රසිරිගෙ අලුත් ඩ්‍රාම එක බලන්නෙ කවුද ... ඩ්‍රග් සීන් එකක් යන්නෙ. පබ්ලො එස්කොබාගෙ හොදම ගෝලය ලන්කාවට පැනල ඩ්‍රග් හදනවලු ... :baffled::baffled:
    එච්චරම රියලිස්ටික් නෑ කතාව.. ඒත් බලන් ඉන්න පුලුවන් කෑලි ටිකක් තියෙනව. ලන්කාවෙ දැන් හදන කතා එක්ක බලපුවම හොදයි ඉතින්:yes::yes:

    නන්නත්තාර

     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,387
    113
    henama gobbai
    Ow .. gobbai thamayi... Lankawe hadena wenas gener wala kathaa bahutharayak gobbai ... Horror ekak haduwoth baluwama hina yanawa ... Comedy walata hina yanne na ... Science fiction thanikara mongal ... 🤷🤷