නමක් දාගන්න උදව්වක් දෙන්ඩෝ.....

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,540
    5,558
    113
    ඇයි අහන්නේ,එන්නද
    නමක් දාගන්න උදව්වක් දෙන්ඩෝ.....

    13130a_T411A-Garden-Parade.jpg



    මචංලා මේ කියන්න යන කථාව මෙන්න මේකට සම්බන්ධයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1705754

    එන්න ඔය විදියට හා හාපුරා කියලා උඹලට කියලා පටන් ගත්තු වැඩේ ස්ලැබ් එක දාන තත්වෙටම දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා.කොල්ලනේ මම මේ බිල්ඩිමේ කඩ 2ක-3ක් විතර පටන් ගන්න තමයි හිතාන ඉන්නේ. දැනට එකයි.එකත් පට්ට අමාරුවෙන්. හරි . මොන දේ කලත් එලකිරීයේ හෙල්ප් එක නැතුව ඉදිරියට යන්න අදහසක් නෑ.මොකද ජීවිතේ ගොඩාක් වැදගත් සංධිස්ථාන වලදී මම එලකිරියේ සප් එක, උපදෙස් අරන් තියෙනවා.ලොවෙත් අමතක වෙන්නේ නෑ.

    මචංලා මට මේකයි වෙන්න ඔනේ.අද අකුරු සෙට් එක හම්බු උනා නමක් දාගන්න. මේක ගෘෘප් එකකට වගේ දාන නමක් වෙන්න ඕනේ.මොකද එක නමයි. කඩ 2-3ක් තිබ්බත්. එක නිසා හිත ඇදිලා යන, කෙටි, තේරුමක් සහිත, මතකේ රැදෙන , හද කිති කැවෙන්නේ නැති උනත් කමක් නැති සුපිරි නමක් සෙට් කරලා දියල්ලකෝ. ප්ලීස්....

    මෙතන සෙට් දෙකක් තියෙනවා අකුරු. උඩ පේලියෙනුයි යට පේලියෙනුයි අකුර ගානේ එකතු වෙන්ඩ ඔනේ. එ කියන්නේ නමේ පේලි 2න් අකුර ගානේ හරි නියෝජනය වෙන්න ඔනේ කියන එක

    පළමු පෙළ - ස,ය,ර,ව,හ,දු

    දෙවන පෙළ - ඩ,අ,ඉ,ඔ,ඕ ,ප,පි


    පින් + රෙප් +
     
    Last edited:
    • Like
    Reactions: asylum

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අරලිය වගේ නමක් තමා මමනං දානවනං දාන්නෙ. අරලිය ගෘප්, අරලිය traders, අරලිය Building වගේ උඩින්ම ගහන්න :yes:

     
    • Like
    Reactions: rukshan0000

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම එච්චර දැන් එන්නේ නැ. එළියෙ ඉදන් දැක්ක උදව්වක් ඉල්ලලා තියනවා.
    මට පොඩ්ඩක් කිය්න ඔය අකුරු වලින් පටන් ගන්න නම් ද ඕන නැත්තං ඔය අකුරු අඩංගු වන නම් ද ඕන කියලා...
    පොඩ්ඩක් බලන්නං උදව්වක් දෙන්න....
     
    • Like
    Reactions: rukshan0000

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම එච්චර දැන් එන්නේ නැ. එළියෙ ඉදන් දැක්ක උදව්වක් ඉල්ලලා තියනවා.
    මට පොඩ්ඩක් කිය්න ඔය අකුරු වලින් පටන් ගන්න නම් ද ඕන නැත්තං ඔය අකුරු අඩංගු වන නම් ද ඕන කියලා...
    පොඩ්ඩක් බලන්නං උදව්වක් දෙන්න....
    උත්තරයක් නෑ...හාදයත් ලොග් අවුට්....:eek:
    කමියුනිකේෂන් එකක් නම් ටිකක් අමුතු නමක් දාමු ඔය අකුරු වලින් පටන් ගන්න.....

    දුරකථනයට ඉඩක්

    කියල දාන්න....හැමෝ ම මබලයි මොකක්ද මේහ් කියලා....


    අපි එහෙනං මාරු වුණා!
    ජයවේවා!!!
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,540
    5,558
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම එච්චර දැන් එන්නේ නැ. එළියෙ ඉදන් දැක්ක උදව්වක් ඉල්ලලා තියනවා.
    මට පොඩ්ඩක් කිය්න ඔය අකුරු වලින් පටන් ගන්න නම් ද ඕන නැත්තං ඔය අකුරු අඩංගු වන නම් ද ඕන කියලා...
    පොඩ්ඩක් බලන්නං උදව්වක් දෙන්න....

    අනේ අයියේ මට මේ අකුරු අඩංගු වෙන්න විතරයි ඕනේ
    පට්න් ගන්නම ඕනේ කියලා නෑ
    පේලි 2න් අකුර ගානේ හරි ආවනං ඒ ඇති
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,540
    5,558
    113
    ඇයි අහන්නේ,එන්නද
    අරලිය වගේ නමක් තමා මමනං දානවනං දාන්නෙ. අරලිය ගෘප්, අරලිය traders, අරලිය Building වගේ උඩින්ම ගහන්න :yes:


    අරලියත් පට්ට බනස්
    මම ඒ නම ලියා ගත්තා ඔන්න ලිස්ට් එකේ
    රෙප් +8
     
    • Like
    Reactions: LazyLizard

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,540
    5,558
    113
    ඇයි අහන්නේ,එන්නද
    උත්තරයක් නෑ...හාදයත් ලොග් අවුට්....:eek:
    කමියුනිකේෂන් එකක් නම් ටිකක් අමුතු නමක් දාමු ඔය අකුරු වලින් පටන් ගන්න.....

    දුරකථනයට ඉඩක්

    කියල දාන්න....හැමෝ ම මබලයි මොකක්ද මේහ් කියලා....


    අපි එහෙනං මාරු වුණා!
    ජයවේවා!!!

    අයියා මේකේ මම බිල්ඩින් එක හදපු නිසා කොමියුනිකේෂන් එකක් විතරක් නෙමේ තව අයිටම්ස් 2-3ක් පටන් ගන්න අදහසක් තියේ
    ඒක නිසා ගෘෘප් එකකට දාන්න පුළුවන් නමක් උනොත් වඩා හොඳයි
    අනේ අයියා නම් 2-3ක් දීලා යන්ඩ
    රෙප් +8
     
    Last edited:

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    InfoHub kiyana nama hodai machan iyanna and hayanna dekama thiyenawane

    Ube main buisness eka communication ekak nisa e nama hodai. Anith business ekata unath e nama use karanna puluwanne.

    Koi nama demmath karana de success wenna kiyala wish kala ehenam

    Jaya wewa !!!
     
    Last edited:
    • Like
    Reactions: rukshan0000