>> නමේ(user name)තේරුම <<

Status
Not open for further replies.

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    වැදගත් ත්‍රෙඩ් එකක්....

    මං දාලා තියෙන එකේ තේරුම මොකක්ද කියලා ගොඩක් උන් අහනවා....
    ඒ වගේම අවතාර් එක ගැලපෙන්නෑලු.....

    මං මේ සුදු පූසා කියලා දාලා තියෙන්නේ සුදු සිංහයෙක්ට කියන සුරතල් නමක් හැටියට...
    ඒකයි පිංතූරේ සිංහයෙක් වෙලා නම සුදු පූසා උනේ.....:D:D:D:D
    ඒකෙන් කියන්නේ මේකයි
    මම සුදු සිංහයෙක් වගේ දුරුලභ ඒ වගේ ෂෝ........යි එක්කෙනෙක් කියලා..........
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::oo::oo::dull::rolleyes::rofl:
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    මම සකී...

    සකී කියන්නෙ "යාළුව"ට..සකී2 කියල දැම්මෙ තව සකී කෙනෙක් ඉන්නවා කිව්ව නිසා..මම "සකී" වුනාට මට Elakiriයෙ යාළුවෙනම් ගොඩක් නෑ..මාව දන්න මං ඒයාලව දන්න ටික දෙනයි මෙකෙ ඉන්නෙ...
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    bacardi.jpg

    :rofl:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    MC New York = Makaveli = Killuminati = Lesane Parish Crooks = Black Jesus = Tupac Shakur = 2pac
    :) :) :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැදගත් ත්‍රෙඩ් එකක්....

    මං දාලා තියෙන එකේ තේරුම මොකක්ද කියලා ගොඩක් උන් අහනවා....
    ඒ වගේම අවතාර් එක ගැලපෙන්නෑලු.....

    මං මේ සුදු පූසා කියලා දාලා තියෙන්නේ සුදු සිංහයෙක්ට කියන සුරතල් නමක් හැටියට...
    ඒකයි පිංතූරේ සිංහයෙක් වෙලා නම සුදු පූසා උනේ.....:D:D:D:D
    ඒකෙන් කියන්නේ මේකයි
    මම සුදු සිංහයෙක් වගේ දුරුලභ ඒ වගේ ෂෝ........යි එක්කෙනෙක් කියලා..........
    සුදු සිංහයෙක් වගේ දුරුලභ ඒ වගේම ඕඩයි කියලා..........:rofl::rofl:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මම සකී...

    සකී කියන්නෙ "යාළුව"ට..සකී2 කියල දැම්මෙ තව සකී කෙනෙක් ඉන්නවා කිව්ව නිසා..මම "සකී" වුනාට මට Elakiriයෙ යාළුවෙනම් ගොඩක් නෑ..මාව දන්න මං ඒයාලව දන්න ටික දෙනයි මෙකෙ ඉන්නෙ...

    eenan dushman kiyala daaganna ;)
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    prasad = මගේ නම. :cool:
    9805 = මගේ පරණ බැංකු කාර්ඩ් 1ඒ පින් නම්බර් 1. :rolleyes: (දැන් ඒක යූස් කරන්නේ නෑ :rofl:)
     
    Status
    Not open for further replies.