වැදගත් ත්රෙඩ් එකක්....
මං දාලා තියෙන එකේ තේරුම මොකක්ද කියලා ගොඩක් උන් අහනවා....
ඒ වගේම අවතාර් එක ගැලපෙන්නෑලු.....
මං මේ සුදු පූසා කියලා දාලා තියෙන්නේ සුදු සිංහයෙක්ට කියන සුරතල් නමක් හැටියට...
ඒකයි පිංතූරේ සිංහයෙක් වෙලා නම සුදු පූසා උනේ.....
ඒකෙන් කියන්නේ මේකයි
මම සුදු සිංහයෙක් වගේ දුරුලභ ඒ වගේ ෂෝ........යි එක්කෙනෙක් කියලා..........

















