"නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අහෝ නැකත් රාලේ.. මෝඩකම මෙහෙම වෙන්දේසියේ දාන්න එපා..

    ලොක්කා උඹ හරි බෞද්ධයෙක් නම් සන්තොසවෙන්න ඕන අන්‍යාගමිකයෙක් අපේ බෞද්ධ වචනයක් කියනවට. උඹ හරි බෞද්ධයෙක් නම් කලයුත්තේ අන්යාගමිකයින්ගේ මිත්‍යාදෘෂ්ටිය නැති කරන්න උත්සහ ගැනීමයි. උඹ කොයි තරම් මුලාවේ වැටිලද කියනවනම් බෞද්ධ වචනයක් අන්‍යාගමිකයෙක් පාවිච්චි කරොත් හිත රිදෙනවලු. බුදුරජානන් වහන්සේ දේශනා කරපු දර්ශනය හරි හැටි අවබෝධයක් නැතුව ගොන් කතා කියවල බෞද්ධයෝ තිරිසන්නු ගානට ලෝකෙට පෙන්නන්න එපා..

    තෝ එක වෙලකට හාමුදුරුවන්ට නිඝන්ටයි කියනවා, අනිත් වෙලාවෙ බෞද්ධ වෙස්මුහුන්ක පලදිනවා.
    පල වෙසීගෙ පුතෝ යන්න, මෙතන බොරුවට කහින්නේ නැතිව.
     
    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    You have a point too .....

    But someone has to say something when the other ; in this instance uses a word in wrong manner without knowing the meaning.

    තෝ එක වෙලකට හාමුදුරුවන්ට නිඝන්ටයි කියනවා, අනිත් වෙලාවෙ බෞද්ධ වෙස්මුහුන්ක පලදිනවා.
    පල වෙසීගෙ පුතෝ යන්න, මෙතන බොරුවට කහින්නේ නැතිව.

    සිංහල ඉගෙනගෙන වරෙන් . අපි නම් හිමි කිව්වෙත් කියන්නෙත් හාමුදුවන්ට. එස් මහින්ද හිමි කිව්වෙ එස් මහින්ද හාමුදුරුවන්ට දළදා හිමි කිව්වෙ දළදා හාමුදුරුවන්ට. ගරුත්වය කියන්න හිමි යොදන එක තැනක් පෙන්නපන්. අපි ආමෙන් කිය කිය බුදුන් වදින්න ගත්තොත් උඹලට යන ආතල් එක කොහොමද ? ඒ වගේ තමයි

    සුදු පුතා;17741570 said:
    ඇයි එහෙනම් සුද්දෝ කියන ගරු මල්කම්රන්ජිත් කාදිනල් තුමා ලංකාවේදී මැල්කම් රන්ජිත් හිමිපාණන් වහන්සේ උනේ??

    හිමිපාණන් වහන්සේ කියන්නේ බෞද්ද භික්ෂුවක් අමතන වචන. සිංහල බෂාවේ තව සමාන වචන තිබෙනවා. ගරුත්වය දෙන. ඇයි මේ හිමිපාණන් වහන්සේ යන වචනයම තෝරාගත්තේ?? ගරු කාදිනල් තුමා කියල සුද්දෝ අමතන කොට ඇයි ඔයාල ඔහුව බික්ෂුවක් ලෙස අමතන්නේ??

    කිතු දහමේ එන ආමන්ත්‍රණ නාම යොදා නොගෙන ඇයි පාලි බසින් සිහල බසට ලැබුණු වචන යොදාගන්නේ??
    මට ඇති අවුල තමා ඒක..

    udin reply karapu un okkotama kiyanne.. me post 1 daapu ekaa tag karala thiyana ewa balapan.. me bawuddhayekda ethakota...??? maaraine ban.. umbalge un umbalatama mehema kiyaagannawada...??? me wage gon harak kiyana kathaawalata rawatenna epa yakune... dan deshapaalane iwara wunahama kathaa karanna thawa 1k patan aran pissu huththek...!!! :angry: :angry:

    menna me post 1 daapu eka tag karala thiyana ewa.. niyama sinhala bawuddhayek wagei penne... gon arthal ganna epa yakoo me wage kaalakanni wada karala... kawuru kalath maha jaraa wadak.. mewata reply daala wadak na thawath... :angry: :angry:

    2zqznu1.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තෝ එක වෙලකට හාමුදුරුවන්ට නිඝන්ටයි කියනවා, අනිත් වෙලාවෙ බෞද්ධ වෙස්මුහුන්ක පලදිනවා.
    පල වෙසීගෙ පුතෝ යන්න, මෙතන බොරුවට කහින්නේ නැතිව.

    චී චී චී බොහොම කැතයි .. බොහොම කැතයි.. මහමෙවුනාවේ උපාසක මහත්තය නේද මේ සරම කරට අරන් අසබ්‍ය වචනෙන් අමතන්නේ...:no::no::no::no::no:

    ස්වාමින්වහසේලාට කවදාවත් නිඝන්ට යයි නොකියමි. මා නැවත වරක් කියමි.. මා එදත් අදත් හෙටත් කියන්නේ බුදුරජානන් වහන්සේගේ කාලයේ අසපුවල වාසය කලේ නිඝන්ටයින් යන බවයි.. ඔබතුමා එය ඔබතුමාගේ අසපු නිකායන් හා සමපාත කරගත්තාට මට කරන්නට දෙයක් නොමැත..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    udin reply karapu un okkotama kiyanne.. me post 1 daapu ekaa tag karala thiyana ewa balapan.. me bawuddhayekda ethakota...??? maaraine ban.. umbalge un umbalatama mehema kiyaagannawada...??? me wage gon harak kiyana kathaawalata rawatenna epa yakune... dan deshapaalane iwara wunahama kathaa karanna thawa 1k patan aran pissu huththek...!!! :angry: :angry:

    මචන් මම තාම එක ටැග් එකක්වත් දැම්මේ නෑ කරුනු නොදැන කථා කරන්න එපා..:angry:
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    658
    113
    වලස්ගුහාව.

    හිමිපාණෝ කියන්නේ ගරුත්වය පෙන්වන්න.
    ගොන් තර්ක ගෙන්න එපා බන්.
    උබ ඔහොම කියනවනම්, ඉංග්‍රීසියෙන් "Lord Buddha" කියල කියන්නත් බැරි වෙනවනේ බන්, ඇයි ඉතින් "Lord Jesus" කියලත් කියනවනේ.

    කව්ද බන් LARD BUDDHA කියල කියන්නේ?? THE Buddha කියනවා අහල නැද්ද?? LORD GANESH/ LORD KRISHNA and etc අහල තියනවා. සමහර මොංගල් උන් ඉන්නවා LORD BUDDHA කියන. එත් නිවැරදි වචනය The Buddha. the buddha says.. like that.

    කොහෙද බන් ඉන්නේ උඹ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එකටම කියන්න තියෙන්නේ කතෝලිකයෙක් හැටියට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන මට ඇත්තටම මේවගේ ලිපි දැක්කහම ගොඩක් කලකිරීමක් සහ වේදනාවක් ඇති වෙන්නේ.මට ඔබතුමාගෙන් අහන්න තියෙන්නේ බොහොම පොඩි ප්‍රශනයක් විතරයි.ඔබ බුදුන් ගේ දර්මය අනුව යනවද? සියලු සත්වයෝ නිදුක් වෙත්ව සුවපත් වෙත්වා කියන ඉතාම නිර්මල උසස් දහමක් අදහන ඔබ ඔබේ යාළුවගේ කතාවට රතු කට්ට පනවා ගන්න තරම් ඔබේ කිරියාව බලවත් වෙලා තියනවා. එතොකොට ඔබ හිතන විදියට අපි ශ්‍රී ලන්කියයෝ නොවෙමුද?එය එක වචනයක් විතරක් නොවන්නේද?ඔබ වචනයක් නිසා ඔබේ කිර්යවෙන් කෙතරම් කේන්තියක් පිට කරලා තියනවද?මම කිව්වා ඒවා ගැන හිතුවොත් ,ඔබේ කේන්තිය නිසා ඔබ කෙතරම් පව් ඇති කරගෙන තියනවද? මිත්‍රයා මෙච්චර පටු විදියට මේ ලෝකය ගැන දකින්න එපා.බාෂාව යනු ආගමකට අයිති දෙයක් නොවේ.එය මිනිසුන් අදහස් හුවමාරු කරගැනීමට යොදා ගන්න මාද්‍යක් පමණි.ඉංග්‍රීසි වචන අයිති සුද්දන්ට ඒවා තොපිට කතා කරනන් බැ,මේ වගේ සියලු ජාතීන්ගේ තම තමුන්ගේ බාශා අනෙක් අයට පාවිච්චි කරනන් එපා කිව්වොත් කොහොමද අදහස් හුවමාරු කරන්නේ.?
    බුදුන්ගේ ගුණ,බුදුන් වරනනා කොහොමද ඉංගිරිසයෙන් කරන්නේ?ඒවා ජේසු තුමා හෝ වෙනත් ආගමික නායකයන් ට ගරු කිරීමට යොදා ගත වචන කිවහොත් ඔබ කෙසේ නම් ඔබේ අදහස් ඉංගිරිසයෙන් වෙන අයෙකුට පැහැදිලි කරන්නේ? ඔබ සදාතනික ජිවිතයක් ගත කරන්නෙකු සේ මේ වචනේ "මගේ දර්මයේ විතරයි "වෙන එක බල්ලෙක් ටවත් පවිච්චි කරනන් බැරිය" යන විදිය සදාතනික බවක් ඇති කරනන් හදන්නේ.සියලු දේ නැසෙන සුලුයි මිත්‍රයා.මම මේ වගේ දේවල් දැකීමෙන් කලකිරීමක් විතරයි ඇති වන්නේ ඔබල වගේ පටු අදහස් ඇති අය ජාති බේද ඇති කිරීමට මුල් වෙනවා. ආගමික නායකයන් කෙතරම් පිරිසිඳු දහමක් ඇති කරත් ඔබ වැනි අයගේ හැසිරීම නිසා එම දහම අපිරිසිදු වීමක් පමණයි සිදු වන්නේ.

    හොඳයි එහෙනම් එය එක වචනයකැයි සිතමු ඔබ දිනුම්ය මම පරාදය ඒ නිසා අපිද ආගමික සහජීවනය නගා සිටුවීම සඳහා පල්ලියෙන් වචනයක් දෙකක් ගත්තාට ඔබලාට දුකක් නොවේ යැයි සිතමි. මින් පසුව පන්සලේ ඇබිත්ති කොල්ලා පාප් ලෙස හැඳින්වීම ගැන ඔබේ විරුද්ධත්වයක් නැතැයි සිතමි. ඔබලාගේ පල්ලියේ පෙර නැතත් දැන් එකවරම හිමි පානන් වහන්සේලා වැඩ සිටින නිසා පන්සලට පාප්තුමා වැඩම වීම සාධාරන යැයි සිතමි. ජය වේවා! ආගමික සහජීවනය වැඩේවා!
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචං ජාතික ගීයෙ තියනවනෙ නමෝ කියන වචනය.එතන රටට නමස්කාර කරනවා වගේ දෙයක් නෙමෙයිද අදහස් වෙන්නේ.ඒක එහෙමනම් ඔය වචනය ඒ විදියට භාවිතා කිරීමේ වරදක් නෑ නේද?

    උඹ ඔය දීල තියන නමෝ කියන වචනයේ තේරුම ජාතික ගීයෙදී ගැලපෙන්නෙ නෑ නේද?
    මම සිංහල බෞද්ධ

    ඔව් මචන් ගැලපෙන්නේ නෑ. ඒක වැරදියි නමස්කාර කියන අර්ථය තිබ්බට ඒකේ මුල ගැන නොහිතා දාපු දෙයක්. නමුත් නොදන්න කම නිසා භාවිතා වෙනවා.. දැන් මේවා වෙනස් කරන්න බැරි වෙයි නමුත් අඩුම ගානේ වැරැද්දක් කියලා හරි මිනිස්සු දැනගත යුතුයි. මම කියන්නේ නමෝ වචනය පාවිච්චි කරන්න එපා කියන එක නෙමෙයි මචන් ඒක පෘතක්ජන පුද්ගලයෙක්ට නමස්කාර කිරීමට යොදාගැනීම සුදුසු නෑ කියලා..
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ane ban mey aagam wala tiyena wachana allagena araganna epa ban
    ubata pissuda ooi mey aagam nisa maraganne ape un ekkama (mama hithanawa oya ube yaluwath Sinhala wenna athi kiyala )
    ara Malaysia wala non muslim unta "Allah" kiyana wachane tahanam karanna kyiala protest ekak tibba... aawge tamai mey wadeyth.

    Allah kiyanne arabiyen deviya, god. Protest karana un dekkama mata dukai lol. Agamak bashawen pilipadiwanam eka mala keliyak.
     
    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    සුදු පුතා;17742372 said:
    කව්ද බන් LARD BUDDHA කියල කියන්නේ?? THE Buddha කියනවා අහල නැද්ද?? LORD GANESH/ LORD KRISHNA and etc අහල තියනවා. සමහර මොංගල් උන් ඉන්නවා LORD BUDDHA කියන. එත් නිවැරදි වචනය The Buddha. the buddha says.. like that.

    කොහෙද බන් ඉන්නේ උඹ..

    The Buddha....??? pissuda yako thota...??? Google kiyala 1k dannawanan search karala balapan..
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    බම්ප් මචන් ඇත්ත සහතික ඇතත්, තවත් ඔයවගේ වචනයක් තමා භගවා කියන්නේ, මුන් කිසිම තේරුමක්, අර්ථයක් දන්නේ නැතුව භගවා, භාග්‍යවත් වචනේ භාවිතා කරනවා
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    එහෙනම් ජාතික ගීය ලියපු ආනන්ද සමරකෝන් මහත්තයටත් වැරදිලා වගේ නේද? හැම ශ්‍රී ලාංකිකයෙක්ටම ජාතික ගීය කියද්දී "නමෝ නමෝ මාතා" කියන්න වෙනවනේ ඉතින්. ඔයාගේ පැහැදිලි කිරීමට ස්තුතියි. නමුත් සාමාන්‍ය භාවිතයේදී මිනිස්සු නමෝ කියන වචනය භාවිතා කරන්නේ "නමස්කාර වේවා" කියන තේරුම අදහස් කරගෙන. ඒකෙන් බුද්ධ දර්ශනයට හානියක් කරන්න හිතාගෙන නෙවෙයි. බොහොමයක් ගාථා වල නමෝ වචනය පැහැදිළි කරන්න යොදාගෙන තියෙන්නේ "නමස්කාරය වේවා" කියන තේරුම. ඒ අදහසින් තමයි අනිත් ආගම් වල අයත් ඒ වචනය තමන්ගේ ආගමට අදාල කරගන්න ඇත්තේ. වචනයක් භාවිතා කරපු පලියට බුද්ධාගම විනාස වෙන්නේ නැහැ. ඒක විනාස කරන්නේ බුදු හාමුදුරුවන්ගේ දර්ශනයේ නියම අර්ථය වටහා නොගත්ත, උප්පැන්න සහතිකේ විතරක් ආගම බුද්ධාගම උනු, අනිත් මිනිස්සුන්ගේ හිත් වලටත් වෛරය ඉර්ෂ්‍යාව බීජ වපුරන, බුද්ධ දර්ශනයේ මූලික හරයවත් තේරුම් නොදැන බුදු දහම රැකගන්න කෑ ගහන සමහරක් තමයි. දර්ශනයක රැක ගන්න දෙයක් නැහැ. නීති රීති නැහැ. එතන තියෙන්නේ බුද්ධිමත් මිනිහෙක්ට හීන් සීරුවේ අවබෝධ කරගන්න පුළුවන් දෙයක්. වෙනත් ආගමක උනත් මොලේ තියන මිනිහෙක්ට තේරුම් ගන්න පුළුවන් දෙයක්. එහෙම නම් නැකත් විශ්වාස සියල්ලම බුද්ධ දේශනාවෙන් බැහැර කරපු දේවල්. තෙරුවන් සරණ ගිය කෙනාට අන් සරණක් අවශ්‍ය නැහැ. එහෙම කෙනා වචනෙක වෙනසකට සැලෙන්නේ නැහැ.

    ඛුද්දක නිකායේ යුත්ත නිපාතයේ මහා නිද්දේස පාලියේ ඒ සම්බන්ධ බුදු වදනක් සඳහන් වෙනවා. මෙන්න මෙහෙම.
    “නැකැත් කියන්නෝ නැකත් දක්වති. නැකැත් විසි අටෙකි. මේ නැකැතින් ගෙට ගෙවදීම කළ යුතුය. මේ නැකැතින් කිරුළු පැළඳීම කළ යුතුය. මේ නැකැතින් ආවාහ විවාහ කළ යුතුය. මේ නැකැතින් බිජ වැපිරීම පැළ සිටුවීම් කළ යුතුය. මේ නැකැතින් සංවාසයේ යෙදිය යුතුය. ආදී වශයෙන් නැකැත් කියන්නෝ නැකැත් දක්වති. එහෙත් තෙරුවන කෙරෙහි අචල විශ්වාසය දරන්නෝ මේවා සේවනය නොකරති.”
    http://www.lakbima.lk/index.php?opt...-46-58&catid=48:2012-04-02-08-50-52&Itemid=75

    11.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කතාව 100% හරි. (+6)
    නමෝ ගගා වඳින්නේ නෑ කතෝලිකයෝ.

    සමහර
    සිංහල කතෝලික මිනිස්සු වැඩි ගෞරවයට පාව්ච්චි කරන වචන කිහිපයක්ම තියනවා කෙලින්ම බුදු දහමට විතරක් සම්බන්ධ. තව කිහිපයක් තියනවා සිංහල භාෂාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ ආගමික වතාවත් වලදී පමණක් භාවිතා කරන.

    ඒවා අතෑරලා තමන්ගේ කතෝලික මුස්ලිම් ආගමික වතාවත් කළා නං ප්‍රශ්න ඇතිවෙන එකක් නැති වෙයි.
     
    Last edited:

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    කතාව 100% හරි. (+6)
    නමෝ ගගා වඳින්නේ නෑ කතෝලිකයෝ.

    සිංහල කතෝලික මිනිස්සු ගෞරවයට පාව්ච්චි කරන වචන කිහිපයක්ම තියනවා කෙලින්ම බුදු දහමට විතරක් සම්බන්ධ. තව කිහිපයක් තියනවා සිංහල භාෂාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ ආගමික වතාවත් වලදී පමණක් භාවිතා කරන.

    ඒවා අතෑරලා තමන්ගේ කතෝලික මුස්ලිම් ආගමික වතාවත් කළා නං ප්‍රශ්න ඇතිවෙන එකක් නැති වෙයි.

    :yes::yes::yes:

    Good suggestion :yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කතාව 100% හරි. (+6)
    නමෝ ගගා වඳින්නේ නෑ කතෝලිකයෝ.

    සමහර
    සිංහල කතෝලික මිනිස්සු වැඩි ගෞරවයට පාව්ච්චි කරන වචන කිහිපයක්ම තියනවා කෙලින්ම බුදු දහමට විතරක් සම්බන්ධ. තව කිහිපයක් තියනවා සිංහල භාෂාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ ආගමික වතාවත් වලදී පමණක් භාවිතා කරන.

    ඒවා අතෑරලා තමන්ගේ කතෝලික මුස්ලිම් ආගමික වතාවත් කළා නං ප්‍රශ්න ඇතිවෙන එකක් නැති වෙයි.

    පැහැදිළිවම.....මමත් මේ කථාවට එකගයි....

    මන් මේ ත්‍රෙඩ් ඒක කියුවුවා...මමත් පැහැදිළිවම විරුද්ධයි කිසියම් ආගමකට ජාතියකට අනන්‍ය වූ වචන ගරු යෙදුම් මෝඩ මිනිසුන් සේ භාවිතා කරන එකට....

    ඒ වගේම මන් පිලිගන්නවා භාෂාවක් අපි යොදා ගන්නේ සන්නිවේදනයේ පහසුවට කියලා හැබැයි භාෂාවක එකම කාර්යභාරය ඒක විතරක් නෙමේ..

    පාළි භාෂාවේ ඇති බොහෝ වචන වැරදි අර්ථනිරුපණය වන ලෙස වෙනත් ආගම වලදී හා වෙනත් අවස්ථා වලදී යොදා ගැනීමෙන් එම වචනය හිමි නිසි අර්ථය ලැබෙනවාද යන්න ගැටළුවකි...

    මෙම ත්‍රෙඩ් ඒක ඉදිරිපත් කරන නැකත් රාළ සොහොයුරාට හුදෙක් වැරද්දක් නිවැරදි කර පෙන්වීමට අවශ්‍ය වූ බව ඉදුරාම පැහැදිලිය...එය හුදෙක් ආගම බේදය ජාතිවාදය අවිස්සීම සදහා යොදා ගත්තක් නොවේ..ඒ බවත් කිව යුතුය...ඒ නිසා අනෙකුත් ආගම වල සිටින සහෝදර සහෝදරියන් ඒ පිලිබදව කණගාටු විය යුතු නැත...

    බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ ආගමික වතාවත් වලදීම පමණක් භාවිතා කරන වචන අත්හැර අනෙකුත් ආගම වෙනත් වචන යොදා ගන්නේ නම් සහ සුදුසු වචන නිර්මාණය කරගන්නේ නම් මේ ගැටළුව මග හැරී යනු ඇත.....:yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නැකැත් රාල;17740914 said:
    එහෙනම් අපිත් ඔය පාප් කියන වචනේ එහෙම පාවිච්චි කරන්නම් නේද කමක් නෑනේ...:dull:

    කමක් නැහැ...පාවිච්චි කරන්න...මල්වතු අස්ගිරි මහා පාප් වහන්සේ කියල කියන්නද දැන් හිතන් ඉන්නේ? නැත්තම් කොහොමද? :lol: take it easy dude..

    බුදු රජාණන් වහන්සේ සියලු දේටම තියෙන බැඳීම් අතහැරලා, අනිත් අයටත් එහෙම කරන්න කියල ඉගැන්නුවා..ඒ දහම නමට හරි අනුගමනය කරන උබල මෙතැන ඉදන් පොර talk දෙනවා උබලගේ වචනයක් අරන් ලු..ඒ වචනෙට අයිතිවාසිකමුත් කියනවා..වචනේටත් බැඳීම ඇති කරගෙන..

    ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී....... ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ මාතා

    සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා

    ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
    අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
    පිළිගනු මැන අප භක්‍තී පූජා
    නමෝ නමෝ
    මාතා

    අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

    ඔබ වේ අප විද්‍යා
    ඔබ මය අප සත්‍යා
    ඔබ වේ අප ශක්‍ති
    අප හද තුළ භක්‍තී
    ඔබ අප ආලෝකේ
    අපගේ අනුප්‍රාණේ
    ඔබ අප ජීවන වේ

    අප මුක්‍තිය ඔබ වේ

    නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා

    ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා

    එක මවකගෙ දරු කැල බැවිනා

    යමු යමු වී නොපමා

    ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා

    අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

    :no::no::no::no::no:

    බෞද්දයෙනි, ජාතික ගීය වර්ජනය කරනු!! - නැකත් රාල :lol: :sorry:

    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :yes::yes::yes:

    Good suggestion :yes::yes:

    :) :)

    පැහැදිළිවම.....මමත් මේ කථාවට එකගයි....

    මන් මේ ත්‍රෙඩ් ඒක කියුවුවා...මමත් පැහැදිළිවම විරුද්ධයි කිසියම් ආගමකට ජාතියකට අනන්‍ය වූ වචන ගරු යෙදුම් මෝඩ මිනිසුන් සේ භාවිතා කරන එකට....

    ඒ වගේම මන් පිලිගන්නවා භාෂාවක් අපි යොදා ගන්නේ සන්නිවේදනයේ පහසුවට කියලා හැබැයි භාෂාවක එකම කාර්යභාරය ඒක විතරක් නෙමේ..

    පාළි භාෂාවේ ඇති බොහෝ වචන වැරදි අර්ථනිරුපණය වන ලෙස වෙනත් ආගම වලදී හා වෙනත් අවස්ථා වලදී යොදා ගැනීමෙන් එම වචනය හිමි නිසි අර්ථය ලැබෙනවාද යන්න ගැටළුවකි...

    මෙම ත්‍රෙඩ් ඒක ඉදිරිපත් කරන නැකත් රාළ සොහොයුරාට හුදෙක් වැරද්දක් නිවැරදි කර පෙන්වීමට අවශ්‍ය වූ බව ඉදුරාම පැහැදිලිය...එය හුදෙක් ආගම බේදය ජාතිවාදය අවිස්සීම සදහා යොදා ගත්තක් නොවේ..ඒ බවත් කිව යුතුය...ඒ නිසා අනෙකුත් ආගම වල සිටින සහෝදර සහෝදරියන් ඒ පිලිබදව කණගාටු විය යුතු නැත...

    බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ ආගමික වතාවත් වලදීම පමණක් භාවිතා කරන වචන අත්හැර අනෙකුත් ආගම වෙනත් වචන යොදා ගන්නේ නම් සහ සුදුසු වචන නිර්මාණය කරගන්නේ නම් මේ ගැටළුව මග හැරී යනු ඇත.....:yes::yes:

    ඇත්ත... :yes: :yes: :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කමක් නැහැ...පාවිච්චි කරන්න...මල්වතු අස්ගිරි මහා පාප් වහන්සේ කියල කියන්නද දැන් හිතන් ඉන්නේ? නැත්තම් කොහොමද? :lol: take it easy dude..

    බුදු රජාණන් වහන්සේ සියලු දේටම තියෙන බැඳීම් අතහැරලා, අනිත් අයටත් එහෙම කරන්න කියල ඉගැන්නුවා..ඒ දහම නමට හරි අනුගමනය කරන උබල මෙතැන ඉදන් පොර talk දෙනවා උබලගේ වචනයක් අරන් ලු..ඒ වචනෙට අයිතිවාසිකමුත් කියනවා..වචනේටත් බැඳීම ඇති කරගෙන..

    මේ කියන දේ තුල ලොකු තේරුමක් තියෙනවා ...මන් දන්නේ නැහැ ඒ දේ ගැන ඔයාට නිවැරදි අර්ථයක් , වැටහීමක් තියෙනවද කියලා...මිත්‍යාමත වල සිටින්නන් ගෙන් ධර්මය ආරක්ෂා කරගැනීම හා බැදීම් අතහැර ගැනීම අතර ඇති සම්බන්ධය පැහැදිලි නැත....:dull::dull:

    ආගමවාදය අත්හැර නිවැරදි දේ නිවැරදි දේ ලෙසත් වැරදි දේ වැරදි දේ ලෙසත් දකිමු.....මෙය තම නැණ පමණ වටහාගනිත්වා....:yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ කියන්න එපයි උබේ අම්මත් සිංහල මටත් පාවිච්චි කරන්න දියණ කියලා