මේ කියන දේ තුල ලොකු තේරුමක් තියෙනවා ...මන් දන්නේ නැහැ ඒ දේ ගැන ඔයාට නිවැරදි අර්ථයක් , වැටහීමක් තියෙනවද කියලා...මිත්‍යාමත වල සිටින්නන් ගෙන් ධර්මය ආරක්ෂා කරගැනීම හා බැදීම් අතහැර ගැනීම අතර ඇති සම්බන්ධය පැහැදිලි නැත....
ආගමවාදය අත්හැර නිවැරදි දේ නිවැරදි දේ ලෙසත් වැරදි දේ වැරදි දේ ලෙසත් දකිමු.....මෙය තම නැණ පමණ වටහාගනිත්වා....![]()

එකටම කියන්න තියෙන්නේ කතෝලිකයෙක් හැටියට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන මට ඇත්තටම මේවගේ ලිපි දැක්කහම ගොඩක් කලකිරීමක් සහ වේදනාවක් ඇති වෙන්නේ.මට ඔබතුමාගෙන් අහන්න තියෙන්නේ බොහොම පොඩි ප්‍රශනයක් විතරයි.ඔබ බුදුන් ගේ දර්මය අනුව යනවද? සියලු සත්වයෝ නිදුක් වෙත්ව සුවපත් වෙත්වා කියන ඉතාම නිර්මල උසස් දහමක් අදහන ඔබ ඔබේ යාළුවගේ කතාවට රතු කට්ට පනවා ගන්න තරම් ඔබේ කිරියාව බලවත් වෙලා තියනවා. එතොකොට ඔබ හිතන විදියට අපි ශ්‍රී ලන්කියයෝ නොවෙමුද?එය එක වචනයක් විතරක් නොවන්නේද?ඔබ වචනයක් නිසා ඔබේ කිර්යවෙන් කෙතරම් කේන්තියක් පිට කරලා තියනවද?මම කිව්වා ඒවා ගැන හිතුවොත් ,ඔබේ කේන්තිය නිසා ඔබ කෙතරම් පව් ඇති කරගෙන තියනවද? මිත්‍රයා මෙච්චර පටු විදියට මේ ලෝකය ගැන දකින්න එපා.බාෂාව යනු ආගමකට අයිති දෙයක් නොවේ.එය මිනිසුන් අදහස් හුවමාරු කරගැනීමට යොදා ගන්න මාද්යක් පමණි.ඉංග්‍රීසි වචන අයිති සුද්දන්ට ඒවා තොපිට කතා කරනන් බැ,මේ වගේ සියලු ජාතීන්ගේ තම තමුන්ගේ බාශා අනෙක් අයට පාවිච්චි කරනන් එපා කිව්වොත් කොහොමද අදහස් හුවමාරු කරන්නේ.?
බුදුන්ගේ ගුණ,බුදුන් වරනනා කොහොමද ඉංගිරිසයෙන් කරන්නේ?ඒවා ජේසු තුමා හෝ වෙනත් ආගමික නායකයන් ට ගරු කිරීමට යොදා ගත වචන කිවහොත් ඔබ කෙසේ නම් ඔබේ අදහස් ඉංගිරිසයෙන් වෙන අයෙකුට පැහැදිලි කරන්නේ? ඔබ සදාතනික ජිවිතයක් ගත කරන්නෙකු සේ මේ වචනේ "මගේ දර්මයේ විතරයි "වෙන එක බල්ලෙක් ටවත් පවිච්චි කරනන් බැරිය" යන විදිය සදාතනික බවක් ඇති කරනන් හදන්නේ.සියලු දේ නැසෙන සුලුයි මිත්‍රයා.මම මේ වගේ දේවල් දැකීමෙන් කලකිරීමක් විතරයි ඇති වන්නේ ඔබල වගේ පටු අදහස් ඇති අය ජාති බේද ඇති කිරීමට මුල් වෙනවා. ආගමික නායකයන් කෙතරම් පිරිසිඳු දහමක් ඇති කරත් ඔබ වැනි අයගේ හැසිරීම නිසා එම දහම අපිරිසිදු වීමක් පමණයි සිදු වන්නේ.

නමෝ කියන වචනයේ තියෙන තේරුම දැන ගත්තෙත් උඹ නිසා වැදගත් ලිපියක් ජයවේවා !!නැකැත් රාල;17740889 said:උඹ දැක්කද දන්නේ නෑ ඉස්සෙල්ල එකෙක් ගොං ප්‍රශ්නයක් අහලා තිබ්බා මුල් අකුරු දෙක විතරක් අරන් කියලා. මම ඌට උත්තර දෙන්න ගියේ නෑ ඌ ගමේ අනාතයෙක් කියලා තේරුන නිසා.. හින්දුන් පාවිච්චි කරන්නෙත් අර වචන දෙකේ මුල් අකුරු ගත්තෙත් එකම හේතුවකට ඒ තමයි නමෝ කියන ශබ්ධය ඕම් ශබ්ධය වගේම අපේ ශරීරයේ චක්‍ර අවධි කිරීමේ හැකියාව තියන ශබ්ධයක්. දිනපතා උදෑසන නමස්කාරය කියමින් භාවනා කරලා බලන්න සතියක්. වෙනස තේරෙයි. අන්න ඒ නිසයි නමෝ කියන වචනය මන්ත්‍ර වල යෙදෙන්නේ...
නැකැත් රාල;17742387 said:ඔව් මචන් ගැලපෙන්නේ නෑ. ඒක වැරදියි නමස්කාර කියන අර්ථය තිබ්බට ඒකේ මුල ගැන නොහිතා දාපු දෙයක්. නමුත් නොදන්න කම නිසා භාවිතා වෙනවා.. දැන් මේවා වෙනස් කරන්න බැරි වෙයි නමුත් අඩුම ගානේ වැරැද්දක් කියලා හරි මිනිස්සු දැනගත යුතුයි. මම කියන්නේ නමෝ වචනය පාවිච්චි කරන්න එපා කියන එක නෙමෙයි මචන් ඒක පෘතක්ජන පුද්ගලයෙක්ට නමස්කාර කිරීමට යොදාගැනීම සුදුසු නෑ කියලා..
.උඹ කියපු තේරුම දැනගෙන ඉන්න පිරිස බොහොම අතලොස්සක් වගෙයි මට හිතෙන්නෙ.ඉතින් බෞද්ධයො වෙච්ච අපි බහුතරයක් ඒ වචනය නමස්කාරය සඳහා යෙදෙන්නක් කියල හිතනවානම් ක්‍රිස්තියානි කතෝලික උදවිය අර පාලි අදහසින් ඒ වචනය යොදයි කියල හිතනවද?
කමක් නැහැ...පාවිච්චි කරන්න...මල්වතු අස්ගිරි මහා පාප් වහන්සේ කියල කියන්නද දැන් හිතන් ඉන්නේ? නැත්තම් කොහොමද?take it easy dude..
නැකැත් රාල;17745708 said:පිස්සුද බන් අපි හාමුදුරුවන්ට පාප් කියලා නිගා දෙන්නේ නෑ පන්සලේ ඇබිත්ති කොල්ලට තමා දාන්න හිතන්නේ පාප් කියලා. මොකද උඹලා පියතුමා කියන වචනේ අතෑරියට අපි හාමුදුරුවන්ට අපේ ක්‍රමේට කතා කරනවා.. නමුත් සහජීවනය ඕනෙම නිසා ඇබිත්තියාගේ නම මාරු කරලා උඹලගේ වචනේ ගන්නම්.. වචනයක් ගත්තට අවුලක් නෑ නේද බන්..
ආගම් වලට වචන ලියල දීල තියෙනවද? UN එකෙන්ද ලියල දුන්නෙ??නැකැත් රාල;17740439 said:උඹලා ඇයි බන් අපේ ආගම සම්භන්ධ වචන උඹලගේ ආගම සම්භන්ධ දේට පාවිච්චි කරන්නේ. දිනක් මම මගේ අන්‍යාගමික මිතුරෙක්ගෙන් ඇසීමි. ඒක මාර මගුලක්නේ සිංහල වචන අපිටත් පාවිච්චි කරන්න අයිතියක් තියනවා... මගේ රතු කට්ට පැන්නේ මෙවේලේය. ඒවා ලස්සන නිසා පාවිච්චි කරනවා හෝ වෙන යමක් කිවා නම් මට කේන්තියන්නේ නැත. නමුත් අයිතිවාසිකම් කීම නිසා මට ඔහු ගැන මහත් අපුලක් දැනිනි.
නැකැත් රාල;17740439 said:
එතකොට නමෝ කියන වචනේ සිංහලද? මම ඇසීමි. නැතුව නමෝ කියන්නේ නමස්කාර කරනවා කියන එක. නොදන්න මගුල් කියවන්න එපා පොල් බූරුවෝ දන්නේ නැත්තන් අහගනින් කියා මා මිතුරාට නමෝ යන්නෙහි අර්ථය පෙන්වා දුන්නෙමි.. නිකන් ආගම්වාද ඇති කරන්න එපා බන් ඔහු මට කියා ලෙස්සා ගියේය. කතෝලික සහෝදරයන් මුසල්මානුවන් ආගම ඇදහීම නම් මට කොහෙත්ම ගැටලුවක් නැත.. නමුත් බෞද්ධ අපට සංවේදී දෑ විකෘති කිරීම හා සමහර වචන හා සංකේත භාවිතයට නුසුදුසු තැන්වලදී භාවිතා කිරීම සිත රිදවන කාරනයකි.
මාගේ සියලූම මිතුරන්ගෙ දැන ගැනීම පිනිස නමෝ යන වචනය විග්රහ කරමි (නමස්කාරයේ සෑම වචනයකටම මෙවැනි අර්ථයක් ඇත, දැනගැනීමට කුකුසක් ඇති අය වේ නම් වෙනම ලිපියකින් කියා දිය හැක).
නමෝ යන වචනය සිංහල වචනයක් නොවේ. එය පාලි වචනයකි එය භාවිතා කිරීමට පෙර එහි අර්ථය දැනගැනීම වඩා යහපත්ය. නමෝ යන වචනය මුලින්ම සඳහන් කළේ සාතාගිරි යක්ෂයා විසිනි. දිනක් මොහු යක්ෂ සමාගමට යෑමට අහසින් ගමන් කරන අතර ජය ශ්‍රී මහා බෝධිය උඩින් යෑමට පිටත් විය. එහෙත් බුදුරජාණන් වහන්සේට ඉහළින් කිසිම අයෙකුට මේ ලෝකයේ ගමන් කළ නොහැකිය. එය ධර්මතාවයකි. මේ අනුව යක්ෂයා තුන් වතාවක් උත්සාහ කළද නොහැකි විය. අනතුරුව බෝධි මූලයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ මෝක්ෂය අවබෝධ කල සම්මා සම්බුදු රජානන් වහන්සේ බව දැන ‘නමෝ’ කියා වන්දනා කළහ. නරකයෙන් මුදවාගන්නා යන වාක්‍යයෙන් "න" ශබ්ධයද මෝක්ෂය හෙවත් නිවන වෙත පමුනුවන යන්නෙන් "මෝ" ශබ්ධයද ගෙන නමෝ ලෙසින් වන්දනා කලේය.
ඉතින් "නමෝ" යන වචනයෙන් හුදෙක් නමස්කාර කල හැක්කේ නිර්වානයට මග පෙන්වන මහා උතුමෙකුට පමනය. දෙවි කෙනෙක්ටවත් නමෝ කියා වන්දනා කල නොහැක. මන්ද නිර්වානය හා දේවත්වය යනු අහසට පොලව මෙන් වෙනස් දෙයකි. ඉතින් ඔබත් කල්පනා කර බලන්න මේ වැනි වැරදි ඔබට අනන්තවත් හමුවනු ඇත. අන්‍යාගමික මිතුරන්ට කිව යුත්තේ මේ ලෙස වචන සංකේත භාවිතයෙන් සිදුවන්නේ අපගේ සිත් රිදීමක් මිස ආගමික සහජීවනය වර්ධනය වීමක් නම් නොවේ.
කමක් නැහැ...පාවිච්චි කරන්න...මල්වතු අස්ගිරි මහා පාප් වහන්සේ කියල කියන්නද දැන් හිතන් ඉන්නේ? නැත්තම් කොහොමද?take it easy dude..
බුදු රජාණන් වහන්සේ සියලු දේටම තියෙන බැඳීම් අතහැරලා, අනිත් අයටත් එහෙම කරන්න කියල ඉගැන්නුවා..ඒ දහම නමට හරි අනුගමනය කරන උබල මෙතැන ඉදන් පොර talk දෙනවා උබලගේ වචනයක් අරන් ලු..ඒ වචනෙට අයිතිවාසිකමුත් කියනවා..වචනේටත් බැඳීම ඇති කරගෙන..
ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී....... ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්ති
අප හද තුළ භක්තී
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්තිය ඔබ වේ
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා
එක මවකගෙ දරු කැල බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා
අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
![]()
බෞද්දයෙනි, ජාතික ගීය වර්ජනය කරනු!! - නැකත් රාල![]()