නයාට අඳු කොළ පේනවා වගේ

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    නයාට අඳු කොළ පේනවා වගේ

    නයාට අඳු කොළ පේනවා වගේ කියල සිංහල කියමනක් තියෙනවනේ? ඒත් ගොඩක් අය අඳු කොළ අඳුරනන්නේ නැහැ.මම ඇඹිලිපිටියෙ ගිය වෙලාවක මේ පින්තුර ගත්තෙ.

    12733499_10201492603194940_8434357302462084133_n.jpg


    8408_10201492603434946_1250458344775714283_n.jpg


    12745445_10201492603874957_3260993115143563839_n.jpg


    12745453_10201492604034961_4893343069827246772_n.jpg


    12745917_10201492604194965_8320818200352505484_n.jpg


    12764884_10201492604434971_2946526569551523097_o.jpg

     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මෙහේ නයි නම් අඳු කොල ගාල් උඩිනුත් යන්නේ කිසි ගාණක් නැතුව :lol: