නයිරෝබි මිට්ටා @NaiRobi කලුවා, මිට්ටා කිව්වා කියලා හිත රිද්දන් හිටියා කියලා දාලා තිබුන නිසා කල්පණා කරා කළුවා කියන්න මුලින්ම පටන්ගත්තේ කොයි කාලේද කියලා.
හත වසරේ වගේ ඉස්කෝලේ යන කාලේ ගෙවල් ළඟ කලුවෙක් හිටියා, ඌ කට්ට කලුයි. ඒක අස්සේ ඌට ඇඟ පුරා අළුහන් හැදිලා පුස්කාලා වගේ හිටියේ.
දැම්මා නමක් ''කළු අලුවා'' කියලා.
දවසක් මම දැක්කා කළුවා ඉන්නවා ස්කූල් බස් එකේ ඉස්සරහා. මමත් ඉතින් පිටිපස්සේ ඉඳන් ''කළු අලුවා'' කියලා කෑගහලා හැංගෙනවා.
හත් අට පාරක් කිව්වා.......... එකපාරටම එකෙක් මගේ බෙල්ලෙන් අල්ලගත්තා. බලනකොට අලුවා බස් එකේ පිටිපස්සේ දොරෙන් ඇවිත් කවුද ඌට කතාකරන්නේ බලන්න.
''කළු අලුවා නේද?''........ ''කළු අලුවා නේද?'' හිටපන් උඹට කියලා දෙකක් අනින්න හදනකොට ආයේ කියන්නේ නෑ බුදු අයියේ කියලා ශේප් වුනා.
ඒත් ඉතින් බස් එකෙන් බැස්සට පස්සේ නොකියා ඉන්න බෑ වගේ.
කළුවා....... කළු අලුවා........ අළු කළුවා......... කියාගෙන ගෙදර දිව්වා.

Last edited: