නයිරෝබි මිට්ටා හිත රිද්දන් 😑😑

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නයිරෝබි මිට්ටා @NaiRobi කලුවා, මිට්ටා කිව්වා කියලා හිත රිද්දන් හිටියා කියලා දාලා තිබුන නිසා කල්පණා කරා කළුවා කියන්න මුලින්ම පටන්ගත්තේ කොයි කාලේද කියලා.
    හත වසරේ වගේ ඉස්කෝලේ යන කාලේ ගෙවල් ළඟ කලුවෙක් හිටියා, ඌ කට්ට කලුයි. ඒක අස්සේ ඌට ඇඟ පුරා අළුහන් හැදිලා පුස්කාලා වගේ හිටියේ.
    දැම්මා නමක් ''කළු අලුවා'' කියලා.:ROFLMAO: දවසක් මම දැක්කා කළුවා ඉන්නවා ස්කූල් බස් එකේ ඉස්සරහා. මමත් ඉතින් පිටිපස්සේ ඉඳන් ''කළු අලුවා'' කියලා කෑගහලා හැංගෙනවා.
    හත් අට පාරක් කිව්වා.......... එකපාරටම එකෙක් මගේ බෙල්ලෙන් අල්ලගත්තා. බලනකොට අලුවා බස් එකේ පිටිපස්සේ දොරෙන් ඇවිත් කවුද ඌට කතාකරන්නේ බලන්න. :ROFLMAO:

    ''කළු අලුවා නේද?''........ ''කළු අලුවා නේද?'' හිටපන් උඹට කියලා දෙකක් අනින්න හදනකොට ආයේ කියන්නේ නෑ බුදු අයියේ කියලා ශේප් වුනා.
    ඒත් ඉතින් බස් එකෙන් බැස්සට පස්සේ නොකියා ඉන්න බෑ වගේ.

    කළුවා....... කළු අලුවා........ අළු කළුවා......... කියාගෙන ගෙදර දිව්වා. :ROFLMAO:
     
    Last edited:
    • Sad
    • Haha
    Reactions: Rankira and NaiRobi

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :oo:

    එතකොට මිට්ටා වෙන එකෙක්ද?


    මිට්ටා කියන එක දැම්මේ අපේ අම්මා.
    ගෙදර ළඟ කොටෙක් හිටියා. හැම එකාම කොටා කියද්දී අපේ අම්මා තමයි මිට්ටා, මිට්ට ලගේ ගෙදර, වගේ නං දැම්මේ🤣
     
    • Haha
    Reactions: NaiRobi and Rankira

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    1644311469582.png
     
    • Haha
    Reactions: Rankira

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    මේ දවස් වල ඔක්කොලම ඉන්නේ upset එකින් මහත්යෝ , හිත හැදෙන්න මොන හරි කියන්න, කට කැඩිච ඒවා නම් එපා
     
    • Haha
    Reactions: Rankira

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,447
    6,269
    113
    උඹට නන්දොස් එකෙන් කාලා අන්දොස් කොන්දොස් වෙලා තුන්දොස් කිපිලා.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,629
    21,201
    113
    මොනවද මිනිහෝ මේ ලියන්නේ...

    umbata අර @scurvy කාරයා වගේ සැරින් සැරේ පරණ කතන්දර මතක් වෙනවද?

    කඩදාසි ගිලලම මිට්ටගේ ඔලුව කුරුවල් වෙලා :(