නයි කුඹි පේලියට
මචන්ල උබලටත් මේ ප්‍රශ්නෙ එන්න ඇති ගෙදර?අපේ ගෙදර පොඩි උන්ට කවල බත් ටිකක් බිම වැටුනත් විනාඩියෙන් නයි කුඹි පේලියට ගේ ඇතුලෙ ..chalk ගෑවට mortein spray ටික වෙලාවයි,,ඊට පස්සේ රෙදි අස්සෙයි හැමතැනම කුඹි..පොඩි උන්ව කාල එපා වෙනව බන්,,පිලියමක් නැද්ද බන් දන්නෙ ?