නයි කුඹි පේලියට

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    නයි කුඹි පේලියට

    මචන්ල උබලටත් මේ ප්‍රශ්නෙ එන්න ඇති ගෙදර?අපේ ගෙදර පොඩි උන්ට කවල බත් ටිකක් බිම වැටුනත් විනාඩියෙන් නයි කුඹි පේලියට ගේ ඇතුලෙ ..chalk ගෑවට mortein spray ටික වෙලාවයි,,ඊට පස්සේ රෙදි අස්සෙයි හැමතැනම කුඹි..පොඩි උන්ව කාල එපා වෙනව බන්,,පිලියමක් නැද්ද බන් දන්නෙ ?
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    follow the trail of ants and you'll probably find the colony they've made inside the house.
    chalk or spray would only work temporarily. get rid of the colonies and you'll be free of ants for sometime :)
    had some issues with ant at our house too :yes::yes::yes::yes:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    නයි කූඹි කියන්නෙ මොක්කුන්ටද බං . :confused:




    ම ං දැකලා තියෙන්නෙ කළු කූඹියි. විනිවිද පේන සීනී වලට එන කූබීයි. ඇහැට පේන්නැති චුට්ටං කූඹී ඉතරයි . :sorry:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නයි කූඹි කියන්නෙ මොක්කුන්ටද බං . :confused:




    ම ං දැකලා තියෙන්නෙ කළු කූඹියි. විනිවිද පේන සීනී වලට එන කූබීයි. ඇහැට පේන්නැති චුට්ටං කූඹී ඉතරයි . :sorry:

    Uba hinno dakala nadda ban ayyooo
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Cloves Karabu Neti
    10 k 15 k thiyanna

    Kumbi palathe enne nehe

    ape seeni bothale ethulata th danawa
    Sweets thiysna cupboard eka ethulatath danawa

    palathe enne ne

    Kitchen Pantry Table tops yantham Salt Lunu wathura walin redi kellakin clean karanna

    Salt walata ennema nehe
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ක්‍රමයක් කියන්නම් හැබැයි මේක හෙන දරුණු වැඩක් ඈ......


    clear wood presavative ලීටර් බාගයක් අරන් එකට කපුරු බොල ග්‍රෑම් 200ක් විතර දියකර ගන්න.
    ගේජ් 27 නිඩ්ල් එක තියන සිරින්ජ් එකක් අරන් ඔය මිශ්‍රණය කුබි ගුල් වැල ඔරිෆිස් හොයල ඇතුලටම විදින්න.......
    සෙත්ත පෝච්චි & ආයේ එන්නේ නෑ........
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,868
    1
    60,762
    113
    Mother Earth
    Arakku kalak aragena, binduwa binduwa dagena palayan un yana ena then wala

    ඒ පාර උන් අරක්කු බීලා වෙරි වෙලා හැමතැනම යන්න ගයි බන්. ඒ මදිවට වමනෙත් අස් කරන්න වෙයි. :no:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,868
    1
    60,762
    113
    Mother Earth
    නයි කූඹි කියන්නෙ මොක්කුන්ටද බං . :confused:




    ම ං දැකලා තියෙන්නෙ කළු කූඹියි. විනිවිද පේන සීනී වලට එන කූබීයි. ඇහැට පේන්නැති චුට්ටං කූඹී ඉතරයි . :sorry:

    රතු පාටයි නයාට වගේ උන්ට පෙනයක් තියෙනවා. නයි කූබි 7 දෙනෙක් කෑවොත් නයි විස.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,868
    1
    60,762
    113
    Mother Earth
    :growl::(

    නොදන්න දෙයක් ඇහුවම ට්‍රෝල් කරන්නමයි හදන්නෙ . :(

    උබ කළු කූබි දැකලා තියෙනවනේ. ඒ වගේම රතු පාට කූබිත් ඉන්නවා. කළු කූබි හපන්නෙ නෑනෙ. ඒත් රතු කූබි {නයි කූබි(දිමියො නෙමෙයි)}; කෑවම හෙන විසයි. උබ ඉන්නෙ සීතල පැත්තක නම් රතු කූබි නෑ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,787
    8,121
    113
    Kotahena
    මචං ඔය කූඹි පාර දිගේ හොයාගෙන යන්න. Room එකට hole එකකින් enter වෙනවා. අන්න එතැන වට්ට chalk එකෙන් රවුමක් අඳින්න. ඒ රවුම වටේ තව එකක්. ඒක වටේ තවත් එකක්. තුනක් හතරක් අඳින්න.
    එතකොට උං වෙන තැනකින් එන්න ගන්නවා. එතනට ඔය වැඩේ ම කරන්න. ආයේ තවත් තැනක්. එතනට ගිහිං එකත් ඒ වගේ රවුම් අඳින්න. එහෙම එහෙම place තුනක් හතරකට කරහම නවතිනවා. ආයේ එන්නේ නෑ