සයුට අදු කොළ පෙන්නුවා වාගේMetana pela warga 3k witara tiyenaane mokadda rampa wage pelayada



සයුට අදු කොළ පෙන්නුවා වාගේMetana pela warga 3k witara tiyenaane mokadda rampa wage pelayada



මරණ එක හෙන පව් බන්. ඌ පාඩුවේ ඉන්න අහිංසක සතෙක් නේ බන්. මට බය තියෙන්නේ කළුවරේ ගේ පිටිපස්සේ යද්දී හරි, වත්තේ ගස් අතරේ ඇවිදිද්දී හරි වැරදීමකින් පෑගුනොත් එහෙම බඩු බනිස් වෙනවා.
මෙතන සියයට 99 ක් ම නයි ඇරලා තියෙන්නේ![]()

Metana pela warga 3k witara tiyenaane mokadda rampa wage pelayada
මෙතන තියෙන දිග කොළ තියෙන පඳුරු තමයි අඳු... ඒකේ මල් මල් එන්නේ දඬු විදිහට බෙදෙන කොටයි.. ඕය කොළේ දාරේ දැති දැති තියෙනවා කියතක වගේ...එහෙම කියන්න එපා සහෝදරයාරම්පේ වගේ කොළයක් නම් මෙතන නෑ.. එක්කෝ මම රම්පේ දැකලා නෑ නැත්නම් ඊයේ රෑ රම්පේ ලිඳේ පැනලා ආත්මේ මාරු කරන් ඇවිත් වෙනස් වෙලා..මෙතන තියෙන දිග කොළ තියෙන පඳුරු තමයි අඳු... ඒකේ මල් මල් එන්නේ දඬු විදිහට බෙදෙන කොටයි.. ඕය කොළේ දාරේ දැති දැති තියෙනවා කියතක වගේ...
රම්පෙ වගේ එකද කියලනෙ ඇහුවේ. පව් බන් 

Metana pela warga 3k witara tiyenaane mokadda rampa wage pelayada



රම්පේ වගේ කොළයක් නම් මෙතන නෑ.. එක්කෝ මම රම්පේ දැකලා නෑ නැත්නම් ඊයේ රෑ රම්පේ ලිඳේ පැනලා ආත්මේ මාරු කරන් ඇවිත් වෙනස් වෙලා..මෙතන තියෙන දිග කොළ තියෙන පඳුරු තමයි අඳු... ඒකේ මල් මල් එන්නේ දඬු විදිහට බෙදෙන කොටයි.. ඕය කොළේ දාරේ දැති දැති තියෙනවා කියතක වගේ...


උයාගේ රම්පේ ගහ කොයි වගේද??![]()


ගොන් හොඳ එක බං..![]()

මමත් රම්පේ අලුත් version එක දන්නේ නැති නිසයි බං ඇහුවේ..යාළුවා;16021066 said:එහෙම කියන්න එපා සහෝදරයාරම්පෙ වගේ එකද කියලනෙ ඇහුවේ. පව් බන්
මේ නයා අඳු කොළ ගහක එල්ලිලා ඉන්නෙ යස අගේට![]()


Diga kole tamai matis rampe wage
Mata weradunada rampa kole![]()






හෙනම ගහපිය තොට!!!Oya neda ara paare yanakota kattiya nahaya wahan yanne![]()
Meh hariyata kata karanna igena gannawa natnam mage comments dakke ne wage innawa katissa wenne natuwa![]()




මමත් රම්පේ අලුත් version එක දන්නේ නැති නිසයි බං ඇහුවේ..
ඊයේ වෙනකන් රම්පේ කියන්නේ මේකටයි කියල මම දැනන් හිටියේ.. දැනුයි දන්නේ ඒ රම්පේ නෙමෙයි කරපිංචා කියලා...
![]()

කටිස්සා කිව්වෙ ජපානෙ ඉන්න කටුස්සන්ටද?Meh hariyata kata karanna igena gannawa natnam mage comments dakke ne wage innawa katissa wenne natuwa![]()
