නයෙක්ගෙන් 99න් බේරුණා

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මරණ එක හෙන පව් බන්. ඌ පාඩුවේ ඉන්න අහිංසක සතෙක් නේ බන්. මට බය තියෙන්නේ කළුවරේ ගේ පිටිපස්සේ යද්දී හරි, වත්තේ ගස් අතරේ ඇවිදිද්දී හරි වැරදීමකින් පෑගුනොත් එහෙම බඩු බනිස් වෙනවා.

naya ahinshaka na wisha sahitha ekek ...umbata oo kotala thibunanam thereyi...
umba mga arapu eka wena kawa hari ketuwanam mokada wenne????//
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Metana pela warga 3k witara tiyenaane mokadda rampa wage pelayada

    රම්පේ වගේ කොළයක් නම් මෙතන නෑ.. එක්කෝ මම රම්පේ දැකලා නෑ නැත්නම් ඊයේ රෑ රම්පේ ලිඳේ පැනලා ආත්මේ මාරු කරන් ඇවිත් වෙනස් වෙලා..:lol: මෙතන තියෙන දිග කොළ තියෙන පඳුරු තමයි අඳු... ඒකේ මල් මල් එන්නේ දඬු විදිහට බෙදෙන කොටයි.. ඕය කොළේ දාරේ දැති දැති තියෙනවා කියතක වගේ...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙන්න නයා :baffled:
    206.jpg

    එහෙම කියන්න එපා සහෝදරයා :baffled: රම්පෙ වගේ එකද කියලනෙ ඇහුවේ. පව් බන් :rolleyes:

    මේ නයා අඳු කොළ ගහක එල්ලිලා ඉන්නෙ යස අගේට :rofl:
    2112.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නයි අරිනවා නෙමෙයි...
    මෙයා නයි ගිලිනවා තවත් වැඩ කෝටියයි
    snake.jpg

    විශ්වාස කරන්න... මනුස්‌සයෙක්‌ නයෙක්‌ ගිලිනව මම දැක්‌කා... සැර පෙනුමක්‌ තියෙන ලොකු නයෙක්‌... ඒ විතරක්‌ නෙවෙයි. නාග මාපිලෙක්‌ කටින් දාලා නහයෙන් ගත්තා...

    ඉතිරිය......
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    රම්පේ වගේ කොළයක් නම් මෙතන නෑ.. එක්කෝ මම රම්පේ දැකලා නෑ නැත්නම් ඊයේ රෑ රම්පේ ලිඳේ පැනලා ආත්මේ මාරු කරන් ඇවිත් වෙනස් වෙලා..:lol: මෙතන තියෙන දිග කොළ තියෙන පඳුරු තමයි අඳු... ඒකේ මල් මල් එන්නේ දඬු විදිහට බෙදෙන කොටයි.. ඕය කොළේ දාරේ දැති දැති තියෙනවා කියතක වගේ...

    Diga kole tamai matis rampe wage:rolleyes:
    Mata weradunada rampa kole:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16021066 said:
    එහෙම කියන්න එපා සහෝදරයා :baffled: රම්පෙ වගේ එකද කියලනෙ ඇහුවේ. පව් බන් :rolleyes:

    මේ නයා අඳු කොළ ගහක එල්ලිලා ඉන්නෙ යස අගේට :rofl:
    මමත් රම්පේ අලුත් version එක දන්නේ නැති නිසයි බං ඇහුවේ..:rofl::rofl:

    Diga kole tamai matis rampe wage:rolleyes:
    Mata weradunada rampa kole:sorry:

    ඊයේ වෙනකන් රම්පේ කියන්නේ මේකටයි කියල මම දැනන් හිටියේ.. දැනුයි දන්නේ ඒ රම්පේ නෙමෙයි කරපිංචා කියලා... :lol::lol::rofl::rofl::rofl::rofl:

    DSC03168.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මමත් රම්පේ අලුත් version එක දන්නේ නැති නිසයි බං ඇහුවේ..:rofl::rofl:

    ඊයේ වෙනකන් රම්පේ කියන්නේ මේකටයි කියල මම දැනන් හිටියේ.. දැනුයි දන්නේ ඒ රම්පේ නෙමෙයි කරපිංචා කියලා... :lol::lol::rofl::rofl::rofl::rofl:

    DSC03168.jpg

    කව්ද බේබද්දෙක් ඔයාව රවට්ටලා :rofl: