කෙහෙල් ගස් කපලා යුෂ බඳිනවා කියලා අහලා තියෙනවා නයි කෑවම. ඉක්මනටම ඉස්පිරිතාලෙකට ගෙනියන්න ඕනේ සර්පයෙක් කෑවම. කාපු සර්පයව අදුරන්නෙත් නැත්තන් විෂ ගොඩක් ශරීර ගත වෙලා තියෙනවා නං දොස්තරලටත් හොඳ කරන්න අමාරුලු.
ඔය වගේ සත්තුන්ට ගල් ගහල එලවන්නත් හොඳ නෑ කියලා මන් අහල තියෙනවා. එක්කෝ පරිස්සමට අල්ලගෙන ගිහින් කොහේ හරි ලොකු කැලෑවකට දාන්න ඕනේ. නැත්තන් කරදර නොකර උන්ට යන්න දෙන්න ඕනේ.
ඔය වගේ සත්තුන්ට ගල් ගහල එලවන්නත් හොඳ නෑ කියලා මන් අහල තියෙනවා. එක්කෝ පරිස්සමට අල්ලගෙන ගිහින් කොහේ හරි ලොකු කැලෑවකට දාන්න ඕනේ. නැත්තන් කරදර නොකර උන්ට යන්න දෙන්න ඕනේ.

නයි මරන්න ලැඡඡ නැද්ද බන් උන් අහිංසක සත්තු ගෙවල් ඇතුලට ඇවිත් කලා යන්නේ නෑ