නයෙක්ගෙන් 99න් බේරුණා

May 19, 2013
1,864
81
0
කෙහෙල් ගස් කපලා යුෂ බඳිනවා කියලා අහලා තියෙනවා නයි කෑවම. ඉක්මනටම ඉස්පිරිතාලෙකට ගෙනියන්න ඕනේ සර්පයෙක් කෑවම. කාපු සර්පයව අදුරන්නෙත් නැත්තන් විෂ ගොඩක් ශරීර ගත වෙලා තියෙනවා නං දොස්තරලටත් හොඳ කරන්න අමාරුලු.
ඔය වගේ සත්තුන්ට ගල් ගහල එලවන්නත් හොඳ නෑ කියලා මන් අහල තියෙනවා. එක්කෝ පරිස්සමට අල්ලගෙන ගිහින් කොහේ හරි ලොකු කැලෑවකට දාන්න ඕනේ. නැත්තන් කරදර නොකර උන්ට යන්න දෙන්න ඕනේ.
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබලට මන්ත්‍ර කිය කිය ඉන්න බැරි හින්දා මෙන්න දැම්මා සිංහල බෙහෙත් වට්ටෝරැව


    නාග විස නසන්න සිංහල බෙහෙත්

    වරා රැක් අත්තන කිරි ග න්නේ
    දලුත් කිරිද බෝකිරි සමගි න්නේ
    පොල්කිරි සමගව එක්කරග න්නේ
    උදලු තැටිල්ලේ පැසවා ග න්නේ

    තිත්පිලි සිද්දිගුරැත් අර ග න්නේ
    මුනමල් ඇට දෙහිබුල් ග න්නේ
    අබරා මේ නස්නකර ග න්නේ
    නයි විසට අත්දුටුවයි ද න්නේ
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මම ඇවිත් මතුරන්න ඔනේ :D

    අඩො ඇත්ත කියපන් උබ ඔය මන්තරයක් කියල කෙල්ලගෙ අක්කව වශි කරගෙන එකිව අමරුවෙ දැම්ම නෙද? :sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊට පස්සේ මූ අහයි ගෙදර ගෑණු ඉන්නවද උකේ අරින්න කියලා.. මූ අසහන කාරයා.. මූට කියනවට වඩා හොඳයි නයා කාලා සෙත්ත පෝච්චි වෙනවා... :rofl:

    සහතික ඇත්ත....... :rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඊට පස්සේ මූ අහයි ගෙදර ගෑණු ඉන්නවද කියලා.. මූ අසහන කාරයා.. මූට කියනවට වඩා හොඳයි නයා කාලා සෙත්ත පෝච්චි වෙනවා... :rofl:

    :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඊට පස්සේ මූ අහයි ගෙදර ගෑණු ඉන්නවද උකේ අරින්න කියලා.. මූ අසහන කාරයා.. මූට කියනවට වඩා හොඳයි නයා කාලා සෙත්ත පෝච්චි වෙනවා... :rofl:

    :rofl: පතිරණයා ලිදේ...... :P
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :rofl: පතිරණයා ලිදේ...... :P

    five-heads-snake-found-Kukke-Subramanya-Mangalore-3.jpg
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අපේ පැත්තේ ගෙදරකට නයෙක් ඇවිත් මමත් ගියා 'ප' යන්න තියෙනවද බලන්න. යනකොට ඒ නය ආච්චි කෙනෙක්ගෙන් බන අහනවා. :rofl: ආච්චි අයියෙන් ගාථා කියනවා.නය සිල්වත් විදියට අහගෙන ඉන්නවා. :lol: නයාට ගහන්නත් මොකක්ද වගේ.
    කලිසම ඇදන් හිටිය නිසා හිනා ගියාට පෙනුනේ නෑ. :P
    පස්සේ දුන්නා ඔලුවටම ප යන්න පිපින්නා වෙන්න :D
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ape waththtatanam machan dan awurudu 20kata wadi kalayak thisse nay, polongu, kunakatuwo okkoma awith thiyenawa. eth api kwadawath marala na.

    මම දන්නවා වත්තේ බෙනෙකින් ඌ ඔලුව දාගෙන ඉන්නකොට හිතට දැනෙන්නේ කොහොමද කියල. උන් ටික කාලයක් ඉඳල ආපහු ඇදිල යනවා. කරන්න තියෙන්නේ එක්කෝ අල්ලන එක. එහෙම නැත්තම් යනකම් බලන් ඉන්න එක.
     
    • Like
    Reactions: Dishta Didin

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ පැත්තේ ගෙදරකට නයෙක් ඇවිත් මමත් ගියා 'ප' යන්න තියෙනවද බලන්න. යනකොට ඒ නය ආච්චි කෙනෙක්ගෙන් බන අහනවා. :rofl: ආච්චි අයියෙන් ගාථා කියනවා.නය සිල්වත් විදියට අහගෙන ඉන්නවා. :lol: නයාට ගහන්නත් මොකක්ද වගේ.
    කලිසම ඇදන් හිටිය නිසා හිනා ගියාට පෙනුනේ නෑ. :P
    පස්සේ දුන්නා ඔලුවටම ප යන්න පිපින්නා වෙන්න :D

    :angry:නයි මරන්න ලැඡඡ නැද්ද බන් උන් අහිංසක සත්තු ගෙවල් ඇතුලට ඇවිත් කලා යන්නේ නෑ