නයෙක්ගෙන් 99න් බේරුණා

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මචන් නයෙක් කෑවොත් කියපන් මට මගේ ගාව මන්ත්‍රයක් තියෙනවා එ මන්ත්‍රිය කියලා ඡපකලාම කාපු නයාම ඇවිත් විෂ උරලා යනවා .:yes:

ඉතින් ඕක දාන්න නයා කනකන්ම ඉන්න ඕනෙද?දැන්ම දාන්නකෝ..:lol:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
මචන් නයෙක් කෑවොත් කියපන් මට මගේ ගාව මන්ත්‍රයක් තියෙනවා එ මන්ත්‍රිය කියලා ඡපකලාම කාපු නයාම ඇවිත් විෂ උරලා යනවා .:yes:

හිටගෙනද බන් නයා විශ උරල යන්නෙ?:angry:
 
rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තෝ නං මහ මෝඩ රිලවෙක්.:angry::angry: නයා කැලේකටනම් ඇදිල ගියේ, හිත හදාගන්න පුලුවන්, ඒත් ඌ ඉන්නේ උඹේ වත්තේ නම්, උගෙන් ගෙදර ඉන්න මිනිස්සුන්ට සත්තුන්ට අවධානමක් තියෙනවනම් මට තේරෙන් නෑ උඹ මොන අහවල් එකට ඌට යන්න දුන්නද කියල????:angry::angry: මාත් සත්තුන්ට ගොඩක් ආදරේ මිනිහෙක් තමයි, ඒත් එහෙම කියල තමුන්ට අනතුරුදායක විදියට පරිසරය හදාගන්න එපා. ඕකෙක් කෑවොත් තියෙන පරිප්පුව, විඳවන විඳවිල්ල උඹල දැකල තියෙනවනම් ඔහොම හිතන් නෑ......

    මේකේ බහුතරය මට එකඟ නොවෙයි ඒත් කැළේ ඉන්න සර්පයෙක් මරනව වගේ නෙමෙයි වත්තේ ඉන්න සර්පයෙක් මරන එක. අඩුගානේ සර්පයො අල්ලන එකෙක්ටවත් අවධානම ගන්න දෙන්න එපා, වරදින්න යන්නේ පොඩි මොහොතයි. පොල්ලක් අරන් කෙලල ඇරපන්. බය නම් බූමිතෙල් බෝතලයක්වත් හලපන්. වත්ත ලොකු නම් මුගටි පවුලක් ගෙනත් දාගනින්. උන් මොණරුන්ට වඩා සර්පයො මරන වැඩේට දක්ෂයි, ඒත් පොඩි ප්‍රෂ්ණේකට තියෙන්නේ නයාත් එක්කම මොනරුත් ගල්වෙයිද කියල.
    :baffled:

    Linda

    ANWA MACHAN
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    APE GEDRATH DAWASAK HITIYA BAN KAMAREKA, ADI 3KATA WADA DIGA PETIYEK WAGE EKE, API UWA KOSSEN THADA KARAGENA HIMEETA POHORA UREKATA ARAGATTA. OLUWEN NEMEI KANDEN THADA KALE, PENE PUPPAGENA HITIYATA GAHANNA HADANA PATAK TIBBE NE, HEBEI APITH ARA PURUDDATA WAGE KIWWA " BAYA WENNA EPA KARADARA KARANNE NE, GEIHIN DANAWA VITARAI" KIYALA. EKA AHUNA WAGE PENE KARAN HITIYA MISAK WENA ANAYAK UNE NE. API ALLAN GIHIN KELETA ATHA ARIYA..
     
    • Like
    Reactions: Dishta Didin

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යාළුවා;16015574 said:
    moodiya arala genichchama uu oluwa eliyata daagena hula wadi wadi wate pite podi look ekakuth daagena aathal eke yai neh :lol::lol::lol::lol:

    දාන්න කියන්නෙ හිස් බොතලෙකට බන්.අරක්කු එක්ක නෙමෙ :lol:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මචන් නයෙක් කෑවොත් කියපන් මට මගේ ගාව මන්ත්‍රයක් තියෙනවා එ මන්ත්‍රිය කියලා ඡපකලාම කාපු නයාම ඇවිත් විෂ උරලා යනවා .:yes:
    :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දාන්න කියන්නෙ හිස් බොතලෙකට බන්.අරක්කු එක්ක නෙමෙ :lol:

    අරක්කු තියෙන බෝතලේකට එහෙම දාන්න එපා.:angry:නයාට හැපින්නගෙන් ගුටි කන්න වෙයි.පව් නයිහාමි..:(.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය ඉඩමේම ඉන්නව නම් ඔය ඉඩමේ ඉස්සර උරමක්කාරයෙක් .ඉඩමේ ආරක්ෂාවට තමයි ඌ ඉන්නේ.:yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔය ඉඩමේම ඉන්නව නම් ඔය ඉඩමේ ඉස්සර උරමක්කාරයෙක් .ඉඩමේ ආරක්ෂාවට තමයි ඌ ඉන්නේ.:yes:

    අඩෙ මෙ අර අක්කගෙ සීන් එකට මොකද බන් උනෙ?:P
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මම දෑනට 3ක් මරලා තියෙනවා.. එකෙකුට දුන්න එලවගෙන ගිහිල්ල.. තව එකෙක්ට දුන්න ප යන්න ෂ යන්න වෙන්න. තව එකෙක් කෑලි වලට කෑපුවා.

    ඔය මරන්න එපා යන්න දෙන්න පවු අහින්සක සතා කියන උපසක මහත්තුරුන්ට තෙරෙයි ඕකෙක් කාපු දාට.. හොද එකෙක් කෑවොත් තප්පට 20න් අගේ ලේ ඔක්කොම ගල් වෙනව.. බඩු බනිස් එතකොට.
     
    :sorry: