මොකෝ බං??
ත්රෙඩ් එක දාපු එකාට නයා කෙලළා ගිහින්ද කොහෙද, කිසි සද්දයක් බද්දයක් නෑ......![]()
අර මතුරනව කියපු එකා මන්තරේ මතුරල ඌට ඊ මේල් එකක්වත් යවපන්......![]()

මොකෝ බං??
ත්රෙඩ් එක දාපු එකාට නයා කෙලළා ගිහින්ද කොහෙද, කිසි සද්දයක් බද්දයක් නෑ......![]()
අර මතුරනව කියපු එකා මන්තරේ මතුරල ඌට ඊ මේල් එකක්වත් යවපන්......![]()

ඔබේ quote එකේ සමහර වචන බලදාරියා විසින් කපා හැර ඇත![]()
oyaa his bothale daagena moodiya aragena yanakota oya nai haami oyaata umma dunnoth thamai kela wenneඅරක්කු තියෙන බෝතලේකට එහෙම දාන්න එපා.නයාට හැපින්නගෙන් ගුටි කන්න වෙයි.පව් නයිහාමි..
.

මම දෑනට 3ක් මරලා තියෙනවා.. එකෙකුට දුන්න එලවගෙන ගිහිල්ල.. තව එකෙක්ට දුන්න ප යන්න ෂ යන්න වෙන්න. තව එකෙක් කෑලි වලට කෑපුවා.
ඔය මරන්න එපා යන්න දෙන්න පවු අහින්සක සතා කියන උපසක මහත්තුරුන්ට තෙරෙයි ඕකෙක් කාපු දාට.. හොද එකෙක් කෑවොත් තප්පට 20න් අගේ ලේ ඔක්කොම ගල් වෙනව.. බඩු බනිස් එතකොට.

ඔය දැන් කූඹියෙක්වත් මරල නැති උන් වගේ ඉන්න උපාසක උපාසිකාවන්ට නයා ෂොට් එක දීල පස්ස දික් කරල ගිය දාට තේරෙයි ආතල් එක. 
ගල් උඩ නැගගෙන ගංජා පමණද ගැසිය හැක්කේoya gal uda negagena ganja gahaneka nawaththapan![]()

යාළුවා;16016152 said:oyaa his bothale daagena moodiya aragena yanakota oya nai haami oyaata umma dunnoth thamai kela wenne![]()

RIP JesonRulez![]()
![]()
![]()

)ත්රෙඩ් එකක් දාපන් බලන්න.. කට්ටියගෙන් උදව් ඉල්ලලා.. දන්න උන් ඇති..මචන්, සිරාවට අහන්නේ බන්? එහෙම නයි අල්ලන මිනිස්සු ඉන්නවද? අපේ toilet එක තියෙන්නේ වත්ත පහල බන්. එතෙන්ට යන්න ඕනේ අර ගල් වට පහු කරන්. ඒ ටිකේ වටේට කුරුඳු වවලා තියෙන්නේ. දැන් Toilet එකට යන්නත් බයයි බන්. සිරාවටම කියන්නේ බන්. අපේ අම්මලට කිව්වට එච්චර ගණන් ගන්නෙත් නෑ. දැන් මාස 6කට කලින් අපේ තාත්තව පොඩි සර්පයෙක් කෑවත් එක්ක බන් වත්තේ වැඩ කර කර ඉද්දි. එහා ගෙදරක පොඩි එකෙකුත් මරුන බන් දැන් අවුරුදු 3කට විතර කලින් නයෙක් ගහලා.
නයි අල්ලන කෙනෙක් හොයල කියන්න පුළුවන් සීන් එක. ඒත් උන් ඇවිත් නයා හොයා ගන්නේ කොහොමද? මට වැඩිය බය තියෙන්නේ අම්ම හරි තාත්තා හරි වත්තේ වැඩ කරද්දී මූ සෙට් වෙයිද කියල බන්. මට නම් තියෙන බයේ හැටියට දැන් ගේ පිටිපස්සේ ඇවිදින්නේ හෙන පරිස්සමින්. ඒත් අම්මල එහෙම ගණන් ගන්නේ නෑ. මොකද බන් මම කරන්නේ?
(නයාව මරන්න හිතෙන්නේ නෑ බන් මට. නයි අල්ලන එකෙක්ට කියන්න කියල තමයි හිතෙන්නේ. ඒත් ඌ ඇවිත් නයාව හොයා ගන්නේ කොහොමද? ඉස්සෙල්ල නම් ගල් කැට වලින් ගහද්දි වත්ත පහල තියෙන හුඹහක් ඇතුලට ගියා. ඊට පස්සේ අම්ම ගිහින් එතන දුම් ගැස්සුවා. හිතට හෙන upset බන් දැන් නම්. හැම තිස්සෙම හිතේ සැකෙන් ඉන්න වෙලා තියෙන්නේ)
උඹ මං ගැන මොනවා හිතයිද දන්නේ නැහැ.
මොකද සමාජ ගත වෙලා තියෙන්නේ "විසගෝර සර්පයා දැක නරූ මෝඩයා. කියලනේ.
නමුත් ප්රයෝගිකර්ව කරන්න පුළුවන් නම් හොදයි.,
අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයෙන් හෝ විනය මහා වග්ගයෙන් රැගෙන චතු්යණවාර පාලියෙහි සංග්රහ කර ඇති ඛන්ධ පිරිත්තය, සතර සර්ප රාජ කුල කෙරෙහි මෙත් වැඩීමට අනුදැනුමකි.
‘අනුපානාමි භික්ඛයෙව ඉමානි චත්තාරි අබිරාජකුලානි මෙත්තෙන චිත්ත්යෙ එරිතුං’ යනු බුදුරදුන්ගේ් ඒ අනුදැනුම යි. විරූපාක්ෂ, ඒරාපථ, ඡබ්යාපුත්ත, කණ්හාගොතමක යන සිවු මහ සප් කුල වෙත මෙත් වැඩිය යුත්තේ තමාගේ් ගුප්තිය රැකවරණය හා හාත්පස ආරක්ෂාව සඳහා ය. (අත්ත ගුත්තියා, අත්තරක්ඛාය, අත්ත පරිත්තාය)
මෙයින් පැහැදිලි වන්නේ සර්පයන් වෙත මෛත්රී්ර සිත පැතිරවීමෙන් තම රැකවරණය සැලසෙන බව යි. අංගුත්තර දසක නිපාතයෙන් උපුටා ගෙන ඇති මෙත්තානිසංස සූත්රයේදී මෛත්රිය වඩන ආකාරය මනාව දක්වා ඇත. සේවනය කරන ලද භාවිතා කරන ලද, බහුල වශයෙන් වර්ධනය කරන ලද යානාවක් මෙන් සෑම තැන ගමන් කරවන ලද වස්තුවක් මෙන් සෑම තැන පතුරුවන ලද එළඹ සිටි පුහුණු කළ මැනවින් අරඹන ලද මෛත්රිය තුළින් ආනිසංස දහයක් පුද්ගලයා වෙත ළඟා වෙයි.