නයෙක්ගෙන් 99න් බේරුණා

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,509
    113
    34
    Crynet Solutions
    උඹ මං ගැන මොනවා හිතයිද දන්නේ නැහැ.
    මොකද සමාජ ගත වෙලා තියෙන්නේ "විසගෝර සර්පයා දැක නරූ මෝඩයා. කියලනේ.

    නමුත් ප්‍රයෝගිකර්ව කරන්න පුළුවන් නම් හොදයි.,

    අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයෙන් හෝ විනය මහා වග්ගයෙන් රැගෙන චතු්‍යණවාර පාලියෙහි සංග්‍රහ කර ඇති ඛන්ධ පිරිත්තය, සතර සර්ප රාජ කුල කෙරෙහි මෙත් වැඩීමට අනුදැනුමකි.

    ‘අනුපානාමි භික්ඛයෙව ඉමානි චත්තාරි අබිරාජකුලානි මෙත්තෙන චිත්ත්‍යෙ එරිතුං’ යනු බුදුරදුන්ගේ් ඒ අනුදැනුම යි. විරූපාක්ෂ, ඒරාපථ, ඡබ්‍යාපුත්ත, කණ්හාගොතමක යන සිවු මහ සප් කුල වෙත මෙත් වැඩිය යුත්තේ තමාගේ් ගුප්තිය රැකවරණය හා හාත්පස ආරක්ෂාව සඳහා ය. (අත්ත ගුත්තියා, අත්තරක්ඛාය, අත්ත පරිත්තාය)

    මෙයින් පැහැදිලි වන්නේ සර්පයන් වෙත මෛත්‍රී‍්‍ර සිත පැතිරවීමෙන් තම රැකවරණය සැලසෙන බව යි. අංගුත්තර දසක නිපාතයෙන් උපුටා ගෙන ඇති මෙත්තානිසංස සූත්‍රයේදී මෛත්‍රිය වඩන ආකාරය මනාව දක්වා ඇත. සේවනය කරන ලද භාවිතා කරන ලද, බහුල වශයෙන් වර්ධනය කරන ලද යානාවක් මෙන් සෑම තැන ගමන් කරවන ලද වස්තුවක් මෙන් සෑම තැන පතුරුවන ලද එළඹ සිටි පුහුණු කළ මැනවින් අරඹන ලද මෛත්‍රිය තුළින් ආනිසංස දහයක් පුද්ගලයා වෙත ළඟා වෙයි.

    කඩු පාර ගහල පොර වෙන වීරයො නෙ බන් ඉන්නෙ.. උන්ට කිව්වත් ජෝක් එකට ගනී.. කෑවනම් නම් ඔහොම කියන්නෙ නෑ නෙ කියල..
    සිරා බන්.. සර්පයෙක් අල්ල ගන්න පුළුවන් උනත් පැටියෙක් නම් බෝතලේකට දාල කොහෙ හරි දුර කැලාවකට ගිහින් දානව අපි නම්.. මෙහෙ නයි ඉන්න හැටියට උන් ටික කෑවනම් මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා..

    :rofl:

    9Y7qmQ3.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,509
    113
    34
    Crynet Solutions
    ඇත්ත මචන්. මෛත්‍රී වැඩීම තුලින් දෙවියන්ගෙන්, සතුන්ගෙන් වගේම අමනුෂ්යින්ගෙන් පවා ආරක්ෂාව ලැබෙනවා කියල මමත් විශ්වාස කරනවා. මමත් මෛත්‍රී භාවනාව වඩලා තියෙනවා කාලයක්... ඒත් මෙතැනදී මේ තියෙන අවදානම හිතට වදයක් වෙලා බන්. ගෙයින් එලියට බහින්න වෙලා තියෙන්නේ බයෙන්...

    උබත් මාර චීත්තයක් නෙ බන්

    9Y7qmQ3.png
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    එයාලට කන් ඇහෙන් නැ මචන් නයා එහෙම දෂ්ට කරන නැ උව පෑගුනොත් ඇරෙන්න නයෙක් දෂ්ට කලොට් ඉක්මනින්න්ම ලේ එලියට එන්න තුවාලය මිරිකන ගමන් සබන් දාල ටැප් එකක් වගේ ගල යන වතුර පාරකින් සෝදන්න ටුව්ලය පිහදාල වියලි පුළුන් කාලක් තියන්න එකට ලේ උරන්න හැකි ඉක්මනින් (උපරිම පැය බාගයයි) ලගම තියෙන පොඩි රෝහලකට ගෙනියන්න දැන් ඕනෑම පොඩි රෝහලක උනත් බෙහෙත් තියෙනවා ඈත තියෙන ලොකු රෝහල් වලට ගෙනියන්න හදනවා කියන්න විස පැතිරෙනවා වැඩි. ලෙඩාව සන්සුන් කරන්න ඕනේ ලේ ගමනාගමනය අඩු වෙන්න අතක් වගේ කෑවොත් ඇත හදවතට වැඩ උඩින් තියා ගන්න ඕනේ මට පි එම එකක් දාන්න නො එක කොලබ අවටනම් ඇවිත් අල්ලලා දෙන්නම්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මචං, මට පළවෙනියට හිතට ආපු දේ කියන්නම්.
    උඹ මං ගැන මොනවා හිතයිද දන්නේ නැහැ.
    මොකද සමාජ ගත වෙලා තියෙන්නේ "විසගෝර සර්පයා දැක නරූ මෝඩයා". කියලනේ.

    නමුත් ප්‍රයෝගිකර්ව කරන්න පුළුවන් නම් හොදයි.,

    අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයෙන් හෝ විනය මහා වග්ගයෙන් රැගෙන චතු්‍යණවාර පාලියෙහි සංග්‍රහ කර ඇති ඛන්ධ පිරිත්තය, සතර සර්ප රාජ කුල කෙරෙහි මෙත් වැඩීමට අනුදැනුමකි.

    ‘අනුපානාමි භික්ඛයෙව ඉමානි චත්තාරි අබිරාජකුලානි මෙත්තෙන චිත්ත්‍යෙ එරිතුං’ යනු බුදුරදුන්ගේ් ඒ අනුදැනුම යි. විරූපාක්ෂ, ඒරාපථ, ඡබ්‍යාපුත්ත, කණ්හාගොතමක යන සිවු මහ සප් කුල වෙත මෙත් වැඩිය යුත්තේ තමාගේ් ගුප්තිය රැකවරණය හා හාත්පස ආරක්ෂාව සඳහා ය. (අත්ත ගුත්තියා, අත්තරක්ඛාය, අත්ත පරිත්තාය)

    මෙයින් පැහැදිලි වන්නේ සර්පයන් වෙත මෛත්‍රී‍්‍ර සිත පැතිරවීමෙන් තම රැකවරණය සැලසෙන බව යි. අංගුත්තර දසක නිපාතයෙන් උපුටා ගෙන ඇති මෙත්තානිසංස සූත්‍රයේදී මෛත්‍රිය වඩන ආකාරය මනාව දක්වා ඇත. සේවනය කරන ලද භාවිතා කරන ලද, බහුල වශයෙන් වර්ධනය කරන ලද යානාවක් මෙන් සෑම තැන ගමන් කරවන ලද වස්තුවක් මෙන් සෑම තැන පතුරුවන ලද එළඹ සිටි පුහුණු කළ මැනවින් අරඹන ලද මෛත්‍රිය තුළින් ආනිසංස දහයක් පුද්ගලයා වෙත ළඟා වෙයි.
    2.gif
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    එයාලට කන් ඇහෙන් නැ මචන් නයා එහෙම දෂ්ට කරන නැ උව පෑගුනොත් ඇරෙන්න නයෙක් දෂ්ට කලොට් ඉක්මනින්න්ම ලේ එලියට එන්න තුවාලය මිරිකන ගමන් සබන් දාල ටැප් එකක් වගේ ගල යන වතුර පාරකින් සෝදන්න ටුව්ලය පිහදාල වියලි පුළුන් කාලක් තියන්න එකට ලේ උරන්න හැකි ඉක්මනින් (උපරිම පැය බාගයයි) ලගම තියෙන පොඩි රෝහලකට ගෙනියන්න දැන් ඕනෑම පොඩි රෝහලක උනත් බෙහෙත් තියෙනවා ඈත තියෙන ලොකු රෝහල් වලට ගෙනියන්න හදනවා කියන්න විස පැතිරෙනවා වැඩි. ලෙඩාව සන්සුන් කරන්න ඕනේ ලේ ගමනාගමනය අඩු වෙන්න අතක් වගේ කෑවොත් ඇත හදවතට වැඩ උඩින් තියා ගන්න ඕනේ මට පි එම එකක් දාන්න නො එක කොලබ අවටනම් ඇවිත් අල්ලලා දෙන්නම්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇත්ත මචන්. මෛත්‍රී වැඩීම තුලින් දෙවියන්ගෙන්, සතුන්ගෙන් වගේම අමනුෂ්යින්ගෙන් පවා ආරක්ෂාව ලැබෙනවා කියල මමත් විශ්වාස කරනවා. මමත් මෛත්‍රී භාවනාව වඩලා තියෙනවා කාලයක්... ඒත් මෙතැනදී මේ තියෙන අවදානම හිතට වදයක් වෙලා බන්. ගෙයින් එලියට බහින්න වෙලා තියෙන්නේ බයෙන්... :sorry:
    apo ochchara baya wenna epa ban. apeth innawa habai ohoma bayak na :D
    yana thanaka torch ekak aragena balaagena palayan. apith dakina dakina ekaata kelinne na. :oo: target unoth uuta nelanawa:P wisheshayenma polgunta :dull: un patta dangerous. paw thama. habai sorry thama :oo:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Umba hari mamath ahala thiyanawa ඛන්ධ පිරිත dammama sathungen wena upadrawa nathi wenawa kiyala

    :yes: මචං. :)

    ඇත්ත මචන්. මෛත්‍රී වැඩීම තුලින් දෙවියන්ගෙන්, සතුන්ගෙන් වගේම අමනුෂ්යින්ගෙන් පවා ආරක්ෂාව ලැබෙනවා කියල මමත් විශ්වාස කරනවා. මමත් මෛත්‍රී භාවනාව වඩලා තියෙනවා කාලයක්... ඒත් මෙතැනදී මේ තියෙන අවදානම හිතට වදයක් වෙලා බන්. ගෙයින් එලියට බහින්න වෙලා තියෙන්නේ බයෙන්... :sorry:

    පොඩ්ඩක් අවදානයෙන් ඉන්න එක කොහොමත් හොදයි මචං. නමුත් සර්ප කුල වලට මෛත්‍රී කරන එක ඒ කුල වලින් එන කරදර වලට හොදම පිළියම කියලා ඔය සුත්‍රය දේශනා කරන්න යෙදුන හේතුවෙදීම බුදුන් වහන්සේ පැහැදිලි කළා.
    නමුත් ප්‍රශ්නය මේක දකින කී දෙනෙක් විස්වාස කරයිද කියන එක :).
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    RIPIT

    මචන්, සිරාවට අහන්නේ බන්? එහෙම නයි අල්ලන මිනිස්සු ඉන්නවද? අපේ toilet එක තියෙන්නේ වත්ත පහල බන්. එතෙන්ට යන්න ඕනේ අර ගල් වට පහු කරන්. ඒ ටිකේ වටේට කුරුඳු වවලා තියෙන්නේ. දැන් Toilet එකට යන්නත් බයයි බන්. සිරාවටම කියන්නේ බන්. අපේ අම්මලට කිව්වට එච්චර ගණන් ගන්නෙත් නෑ. දැන් මාස 6කට කලින් අපේ තාත්තව පොඩි සර්පයෙක් කෑවත් එක්ක බන් වත්තේ වැඩ කර කර ඉද්දි. එහා ගෙදරක පොඩි එකෙකුත් මරුන බන් දැන් අවුරුදු 3කට විතර කලින් නයෙක් ගහලා.

    නයි අල්ලන කෙනෙක් හොයල කියන්න පුළුවන් සීන් එක. ඒත් උන් ඇවිත් නයා හොයා ගන්නේ කොහොමද? මට වැඩිය බය තියෙන්නේ අම්ම හරි තාත්තා හරි වත්තේ වැඩ කරද්දී මූ සෙට් වෙයිද කියල බන්. මට නම් තියෙන බයේ හැටියට දැන් ගේ පිටිපස්සේ ඇවිදින්නේ හෙන පරිස්සමින්. ඒත් අම්මල එහෙම ගණන් ගන්නේ නෑ. මොකද බන් මම කරන්නේ? :sorry::sorry::sorry::sorry:

    (නයාව මරන්න හිතෙන්නේ නෑ බන් මට. නයි අල්ලන එකෙක්ට කියන්න කියල තමයි හිතෙන්නේ. ඒත් ඌ ඇවිත් නයාව හොයා ගන්නේ කොහොමද? ඉස්සෙල්ල නම් ගල් කැට වලින් ගහද්දි වත්ත පහල තියෙන හුඹහක් ඇතුලට ගියා. ඊට පස්සේ අම්ම ගිහින් එතන දුම් ගැස්සුවා. හිතට හෙන upset බන් දැන් නම්. හැම තිස්සෙම හිතේ සැකෙන් ඉන්න වෙලා තියෙන්නේ :sorry::sorry::sorry::sorry::sorry: )

    රෑට තඩි බොගක් සෙට්වෙච්ච පාලු මූසල රාත්‍රියක:shocked:......... සරම කරේ තියන්, හුලුඅත්ත අතින් අරන්, රෙන්ට බරේ දුවන මොහොතක:shocked:......... වතුර බාල්දිය පඩියෙතියල ඇනතියාගන්නකොටම ........නයා උඹේ ෆුකට සොට් එක දෙනව සුවර්....... (එතකොටම හුලුඅත්තත් නිවුනනං මරු........):P

    RIPIT (රෙස්ට් ඉන් පිට්.) ඉන් ඇඩ්වාන්ස්......

    Linda
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහෙම කරන්න ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ කියලා මම දන්නවා.හැබැයි උත්සාහ කලොත් බැරිත් නෑ මේක.දිග එස්ලෝන් බටයක් අරන් කොණක් ඉටිකවරෙකින් වහලා සූදානම් කරගන්න.කොණක් දෙකට බෙදුනු දිග ලීයක් අරන් නයාගෙ ඔලුව අහු වෙන්න හිරකරන්න.ඊට පස්සේ බටේ ඔලුවට ලං කරලා ලීය ටික ටික බුරුල් කරන්න.නයා එතකොට බටේ ඇතුලට යනවා.ඊට පස්සේ අනිත් කොණත් වහලා කැලේකට ගිහින් දාන්න.දනිස්ස ගාවට තියෙන රබර් බූට්ස් සහ ග්ලවුස් ඇඳගෙන වැඩේ කරන්න.:)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    කඩු පාර ගහල පොර වෙන වීරයො නෙ බන් ඉන්නෙ.. උන්ට කිව්වත් ජෝක් එකට ගනී.. කෑවනම් නම් ඔහොම කියන්නෙ නෑ නෙ කියල..
    සිරා බන්.. සර්පයෙක් අල්ල ගන්න පුළුවන් උනත් පැටියෙක් නම් බෝතලේකට දාල කොහෙ හරි දුර කැලාවකට ගිහින් දානව අපි නම්.. මෙහෙ නයි ඉන්න හැටියට උන් ටික කෑවනම් මැරිච්ච තැන් වල ගසුත් පැලවෙලා..

    :rofl:

    9Y7qmQ3.png

    :yes: :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,509
    113
    34
    Crynet Solutions
    මෙහෙම කරන්න ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ කියලා මම දන්නවා.හැබැයි උත්සාහ කලොත් බැරිත් නෑ මේක.දිග එස්ලෝන් බටයක් අරන් කොණක් ඉටිකවරෙකින් වහලා සූදානම් කරගන්න.කොණක් දෙකට බෙදුනු දිග ලීයක් අරන් නයාගෙ ඔලුව අහු වෙන්න හිරකරන්න.ඊට පස්සේ බටේ ඔලුවට ලං කරලා ලීය ටික ටික බුරුල් කරන්න.නයා එතකොට බටේ ඇතුලට යනවා.ඊට පස්සේ අනිත් කොණත් වහලා කැලේකට ගිහින් දාන්න.දනිස්ස ගාවට තියෙන රබර් බූට්ස් සහ ග්ලවුස් ඇඳගෙන වැඩේ කරන්න.

    අනේ උකේ අපි නොදන්න බටේ.. ඇන්ටි සාය උස්සන් ඇද උඩට දුවයි වැඩිම උනොත්

    swtim53_zpsdfcf2cdd.gif

    9Y7qmQ3.png
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන්, සිරාවට අහන්නේ බන්? එහෙම නයි අල්ලන මිනිස්සු ඉන්නවද? අපේ toilet එක තියෙන්නේ වත්ත පහල බන්. එතෙන්ට යන්න ඕනේ අර ගල් වට පහු කරන්. ඒ ටිකේ වටේට කුරුඳු වවලා තියෙන්නේ. දැන් Toilet එකට යන්නත් බයයි බන්. සිරාවටම කියන්නේ බන්. අපේ අම්මලට කිව්වට එච්චර ගණන් ගන්නෙත් නෑ. දැන් මාස 6කට කලින් අපේ තාත්තව පොඩි සර්පයෙක් කෑවත් එක්ක බන් වත්තේ වැඩ කර කර ඉද්දි. එහා ගෙදරක පොඩි එකෙකුත් මරුන බන් දැන් අවුරුදු 3කට විතර කලින් නයෙක් ගහලා.

    නයි අල්ලන කෙනෙක් හොයල කියන්න පුළුවන් සීන් එක. ඒත් උන් ඇවිත් නයා හොයා ගන්නේ කොහොමද? මට වැඩිය බය තියෙන්නේ අම්ම හරි තාත්තා හරි වත්තේ වැඩ කරද්දී මූ සෙට් වෙයිද කියල බන්. මට නම් තියෙන බයේ හැටියට දැන් ගේ පිටිපස්සේ ඇවිදින්නේ හෙන පරිස්සමින්. ඒත් අම්මල එහෙම ගණන් ගන්නේ නෑ. මොකද බන් මම කරන්නේ? :sorry::sorry::sorry::sorry:

    (නයාව මරන්න හිතෙන්නේ නෑ බන් මට. නයි අල්ලන එකෙක්ට කියන්න කියල තමයි හිතෙන්නේ. ඒත් ඌ ඇවිත් නයාව හොයා ගන්නේ කොහොමද? ඉස්සෙල්ල නම් ගල් කැට වලින් ගහද්දි වත්ත පහල තියෙන හුඹහක් ඇතුලට ගියා. ඊට පස්සේ අම්ම ගිහින් එතන දුම් ගැස්සුවා. හිතට හෙන upset බන් දැන් නම්. හැම තිස්සෙම හිතේ සැකෙන් ඉන්න වෙලා තියෙන්නේ :sorry::sorry::sorry::sorry::sorry: )
    උඹ පන්ඩිතයා වෙන්නෙ නැති උන්ට අල්ලන උන්ට කියපන් , උන් දන්නව අල්ලන ක්‍රමේ..හොයාගන්නත් දන්නවා :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    අනේ උකේ අපි නොදන්න බටේ.. ඇන්ටි සාය උස්සන් ඇද උඩට දුවයි වැඩිම උනොත්

    swtim53_zpsdfcf2cdd.gif

    9Y7qmQ3.png

    මම කිව්වයැ මම නයා අල්ලනවා කියලා.කොල්ලො ඉන්නේ ඒවට තමා.:angry:
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    මෙහෙම කරන්න ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ කියලා මම දන්නවා.හැබැයි උත්සාහ කලොත් බැරිත් නෑ මේක.දිග එස්ලෝන් බටයක් අරන් කොණක් ඉටිකවරෙකින් වහලා සූදානම් කරගන්න.කොණක් දෙකට බෙදුනු දිග ලීයක් අරන් නයාගෙ ඔලුව අහු වෙන්න හිරකරන්න.ඊට පස්සේ බටේ ඔලුවට ලං කරලා ලීය ටික ටික බුරුල් කරන්න.නයා එතකොට බටේ ඇතුලට යනවා.ඊට පස්සේ අනිත් කොණත් වහලා කැලේකට ගිහින් දාන්න.දනිස්ස ගාවට තියෙන රබර් බූට්ස් සහ ග්ලවුස් ඇඳගෙන වැඩේ කරන්න.:)

    :rolleyes::rolleyes: akki zoo ekeda... hmm wade hari et podi aulak eka patta ehema wahala baa... s lon bate puchchla wahanna one anika naya kiyanne pene puppana satek uwa s lon bateeta ganna tikak amarui habai allana krame hari
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,509
    113
    34
    Crynet Solutions
    මම කිව්වයැ මම නයා අල්ලනවා කියලා.කොල්ලො ඉන්නේ ඒවට තමා.

    නෑ නයි අල්ලන්නෙ නෑ ක....
    එක්කො ඕනෙ නෑ.. ඇන්ටි ගෙ පෑන්ටියත් නැති වෙනව තව මොනා හරි කිව්වොත්
    swtim49_zpsd94f9dc9.gif

    9Y7qmQ3.png
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මෙහෙම කරන්න ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ කියලා මම දන්නවා.හැබැයි උත්සාහ කලොත් බැරිත් නෑ මේක.දිග එස්ලෝන් බටයක් අරන් කොණක් ඉටිකවරෙකින් වහලා සූදානම් කරගන්න.කොණක් දෙකට බෙදුනු දිග ලීයක් අරන් නයාගෙ ඔලුව අහු වෙන්න හිරකරන්න.ඊට පස්සේ බටේ ඔලුවට ලං කරලා ලීය ටික ටික බුරුල් කරන්න.නයා එතකොට බටේ ඇතුලට යනවා.ඊට පස්සේ අනිත් කොණත් වහලා කැලේකට ගිහින් දාන්න.දනිස්ස ගාවට තියෙන රබර් බූට්ස් සහ ග්ලවුස් ඇඳගෙන වැඩේ කරන්න.:)

    කරන්න පුලුවන් වගේ නේ දාලා තියෙන්නේ.