උඹේ නයා අනුන්ගෙ බෙනවලට රිඟන්න දඟලනවලු, පරිස්සමෙන්. දල කැඩුනොත් පෙනෙන් වැඩක් නැහැ..

Sudu Lunu[white onion] kali walata kapa garden ekata damanna ,
සක්කිලි ps අනාත සේල් කාරයා ඔය පැත්තේ හිටියද?

සුදු ළුණු වලට එන්නේ නැද්ද බන්? එල එල. ඒක නම් කරන්න පුළුවන්.

ඒ කවුද බන්? උඹ කියන්නේ Red Bitch ගැනද?![]()
නයාට අඳු කොළ පෙන්නුවා වගේ......
උඹ අහලා තියෙනවද ඔය කතාව....... ඒ වගේ පුළුවන්නම් අඳු පැල දෙක තුනක් ගේ කිට්ටුව හිටවහන්....... අපේ ගෙදර තියෙනවා........ එව්වායේ කොළ පොඩි වුනාම එහෙම අමුතු ගඳක් එන්නේ........ එකද දන්නේ නෑ හේතුව ඔය නයින්ට පෙන්න බැරි ඔව්ව.......![]()
නයා මුගටියට ගැහුවට වැඩක් නෑ ආණ්ඩු කොළ තියෙන කන්. ඒක තමාලු සීන් එක. හරිද දන්නෙ නෑ. අහල තියෙනවා 
නයාට අඳු කොළ පෙන්නුවා වගේ......
උඹ අහලා තියෙනවද ඔය කතාව....... ඒ වගේ පුළුවන්නම් අඳු පැල දෙක තුනක් ගේ කිට්ටුව හිටවහන්....... අපේ ගෙදර තියෙනවා........ එව්වායේ කොළ පොඩි වුනාම එහෙම අමුතු ගඳක් එන්නේ........ එකද දන්නේ නෑ හේතුව ඔය නයින්ට පෙන්න බැරි ඔව්ව.......![]()
ඔව බොරැ කතා මම දැකලා තියෙනවා අදු ගහ උඩින් නයි යනවා 
Sudu Lunu[white onion] kali walata kapa garden ekata damanna ,

යාළුවා;16018566 said:නෑනේද බං. නයාට ආණ්ඩු කොළ වගේ කියල නේද කියන්නෙ. නයා මුගටිය ඇන කොටා ගත්තම මුගටියාට නයා දෂ්ඨ කරනවනෙ සෑහෙන පාරක්. එහෙම කරලා මුගටියා යනවනෙ නයාව මරල. සමහර වෙලාවට. කොහොම හරි නයාගේ විෂ යන්නලු මුගටියා අඳුකොළ කන්නෙ. ඒව කෑවම විෂයි උෂ්නෙයි බහිනවලු.නයා මුගටියට ගැහුවට වැඩක් නෑ ආණ්ඩු කොළ තියෙන කන්. ඒක තමාලු සීන් එක. හරිද දන්නෙ නෑ. අහල තියෙනවා
![]()

ඔව බොරැ කතා මම දැකලා තියෙනවා අදු ගහ උඩින් නයි යනවා
![]()

එහෙමද.......?සුදු ලුණු දාන්නේ වැම්පයර්ලා එනවට![]()

දැන් කියහන් බලන්න වැම්පයර් එවුන් එන එක වළක්වන්නත් මන්තර තියෙනවා කියලා.......![]()

අනේ මන්දා බං මමත් ඒ කතාව සැකේට කිව්වේ....... හරිහැටි මමත් දන්නේ නෑ.........![]()
thanakola eka kolayak thiyana image hoyanna amaruiPenne ne putha kolayak tiyena photo nadda![]()

Penne ne putha kolayak tiyena photo nadda![]()