ඔය මලහොන්තුව දැක්කහම නයි නිකනුත් කලන්තෙ දානව ඇති බන්.. ආයෙ පන ගහන එකක් නැහැ සතියක් වත් යනකන්..
if you know wt i mean
![]()
![]()



ඔය මලහොන්තුව දැක්කහම නයි නිකනුත් කලන්තෙ දානව ඇති බන්.. ආයෙ පන ගහන එකක් නැහැ සතියක් වත් යනකන්..
if you know wt i mean
![]()
![]()



මම නං කියන්නේ ඔය නයි අල්ලන එකෙක්ලව්ව ඕකව අල්ලලා වෙන කොහෙට හරි ගිහින් දාපන්එහෙමත් නැත්තන් පොල්ලක් අරන් ඇරලා දාපන් ඔලුවටම
නිකන් රිස්ක් එකක් ගන්න ඕනේ නැනේ බන් ..අනික උබේ ගෙදර අය නේ
![]()
,නයෙක් මැරුවම මරපු එකා ලබන ආත්මේ පොලගෙක් වෙලා ඉපදෙනවා
,නයෙක් දැක්කම දන ගහල දොහොත් මුදුන් දීල අනේ නයි හාමි
යන්න කිව්වම පොර යනවා 
කාපු ගමන්ම නම් මැරෙන්නෙ නෑ ... බය වැඩි කමට ලේ ගමන වැඩි වෙලා ඉක්මනට විෂ පැතිරෙනව...
නයා සාමාන්‍යයෙන් ඌට කරදරයක් නොවුනොත් ගහන්නෙ නෑ ...හොඳම වැඩේ ඉක්මනට රෝහලට යන එක... සමහර මෝඩයො විෂ බඳිනව කියල රෙදි පටි වලින් කාපු තැනට ඉහලින් බඳිනව.. ඒත් යටින් තියෙන ඒවලින් විෂ උඩට යනව අර බැඳිල්ල හින්ද ලේ ගමන දුර්වල වෙලා කකුල මැරෙන්න පුලුවන්...ඒ වගේම කාපු එකාව බොරු කියල හරි සන්සුන්ව තියාගන්න බලන්න..ඔයාලත් ඒකා නයෙක් නෙමෙයි... එහෙම නැතිනම් ඉක්මනට හානිදායක නොවන වෙදකමක් වගේ එකක් කරා කියල පෙන්නල රෝහලට යන එක තමයි හොඳම වැඩේ..
සමහරු නයි හාමි යන්න කියල ඉල්ලනව මම දන්න තරමට නම් ඒත් උන්ට කන් නැහැ ඇහෙන්න ..උන් කම්පනයටයි ප්‍රතිචාර දක්වන්නෙ.



අනිවා… මූ නයාගේ විස කෙසේ ඇද්දත්.. ගෙදර ඉන්න අම්මවයි නන්ගිලට නයා දාන්න ගියොත්… බුදු අම්මේ… ඊට වඩා හොදයි නයාට කියලම කවාගෙන ඔහේ මැරිල පලයන් කියලා හිතහදාගන්න එක… අම්මපා!
මූට පුදුම අසහනයක්නේ තියෙන්නේ?
මම කිව්වේ පති$% යාලුවා ගැන![]()




අඩේ මේ දැන් අපේ ගෙවල් ඉස්සරහ පාරේ ගිය පොරවල් 2ක් අපේ ගේ ඉස්සරහ ඉඳල පොළගෙක් මැරුව බං
මම යද්දී උන් දෙන්න අරුව 80% එලොව යවල. මම ගල් පථයක් අරං තඩි බැව උට ක්ෂණික මරණයක් ලබාදෙන්න වේදනා විඳලා මැරෙන එකත් හරි නෑ නෙව.
මුදු පොලන්ගෙක් කියල තමයි මෑන්ස් කිව්වේ..
නයා නැත්නම් නාගයා කියන්නේ දෙවියන්ගේ සත්වයෙක්,නයෙක් මැරුවම මරපු එකා ලබන ආත්මේ පොලගෙක් වෙලා ඉපදෙනවා
,නයෙක් දැක්කම දන ගහල දොහොත් මුදුන් දීල අනේ නයි හාමි
යන්න කිව්වම පොර යනවා
යවපු නයා ඇති වේවි ද මන්ද
![]()


