නයෙක්ගෙන් 99න් බේරුණා

@bamba

Banned
Nov 8, 2013
169
12
0
සක්කිලි ps අනාත සේල් කාරයා ඔය පැත්තේ හිටියද?
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුදු ළුණු වලට එන්නේ නැද්ද බන්? එල එල. ඒක නම් කරන්න පුළුවන්.

    නයාට අඳු කොළ පෙන්නුවා වගේ......

    උඹ අහලා තියෙනවද ඔය කතාව....... ඒ වගේ පුළුවන්නම් අඳු පැල දෙක තුනක් ගේ කිට්ටුව හිටවහන්....... අපේ ගෙදර තියෙනවා........ එව්වායේ කොළ පොඩි වුනාම එහෙම අමුතු ගඳක් එන්නේ........ එකද දන්නේ නෑ හේතුව ඔය නයින්ට පෙන්න බැරි ඔව්ව....... :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නයාට අඳු කොළ පෙන්නුවා වගේ......

    උඹ අහලා තියෙනවද ඔය කතාව....... ඒ වගේ පුළුවන්නම් අඳු පැල දෙක තුනක් ගේ කිට්ටුව හිටවහන්....... අපේ ගෙදර තියෙනවා........ එව්වායේ කොළ පොඩි වුනාම එහෙම අමුතු ගඳක් එන්නේ........ එකද දන්නේ නෑ හේතුව ඔය නයින්ට පෙන්න බැරි ඔව්ව....... :baffled:

    නෑනේද බං. නයාට ආණ්ඩු කොළ වගේ කියල නේද කියන්නෙ. නයා මුගටිය ඇන කොටා ගත්තම මුගටියාට නයා දෂ්ඨ කරනවනෙ සෑහෙන පාරක්. එහෙම කරලා මුගටියා යනවනෙ නයාව මරල. සමහර වෙලාවට. කොහොම හරි නයාගේ විෂ යන්නලු මුගටියා අඳුකොළ කන්නෙ. ඒව කෑවම විෂයි උෂ්නෙයි බහිනවලු. :dull: නයා මුගටියට ගැහුවට වැඩක් නෑ ආණ්ඩු කොළ තියෙන කන්. ඒක තමාලු සීන් එක. හරිද දන්නෙ නෑ. අහල තියෙනවා :P
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නයාට අඳු කොළ පෙන්නුවා වගේ......

    උඹ අහලා තියෙනවද ඔය කතාව....... ඒ වගේ පුළුවන්නම් අඳු පැල දෙක තුනක් ගේ කිට්ටුව හිටවහන්....... අපේ ගෙදර තියෙනවා........ එව්වායේ කොළ පොඩි වුනාම එහෙම අමුතු ගඳක් එන්නේ........ එකද දන්නේ නෑ හේතුව ඔය නයින්ට පෙන්න බැරි ඔව්ව....... :baffled:

    :oo:ඔව බොරැ කතා මම දැකලා තියෙනවා අදු ගහ උඩින් නයි යනවා :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යාළුවා;16018566 said:
    නෑනේද බං. නයාට ආණ්ඩු කොළ වගේ කියල නේද කියන්නෙ. නයා මුගටිය ඇන කොටා ගත්තම මුගටියාට නයා දෂ්ඨ කරනවනෙ සෑහෙන පාරක්. එහෙම කරලා මුගටියා යනවනෙ නයාව මරල. සමහර වෙලාවට. කොහොම හරි නයාගේ විෂ යන්නලු මුගටියා අඳුකොළ කන්නෙ. ඒව කෑවම විෂයි උෂ්නෙයි බහිනවලු. :dull: නයා මුගටියට ගැහුවට වැඩක් නෑ ආණ්ඩු කොළ තියෙන කන්. ඒක තමාලු සීන් එක. හරිද දන්නෙ නෑ. අහල තියෙනවා :P

    අනේ මන්දා බං මමත් ඒ කතාව සැකේට කිව්වේ....... හරිහැටි මමත් දන්නේ නෑ......... :sorry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Andukola photo ekak dannako
    grass_9803.jpg