නයෙක්ගෙන් 99න් බේරුණා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16021128 said:
    කටිස්සා කිව්වෙ ජපානෙ ඉන්න කටුස්සන්ටද? :baffled:

    නෑ උයා දන්නේ නැද්ද ජපානේ ඉන්න කබරයන්ට කියන්නේ ක‍ටුස්සා කියලා... :rolleyes::rolleyes::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    නෑ යකෝ ජපානෙ ඉන්න කබරයන්ට කියන්නෙ ජපන් ජබර කියල. :yes::yes::baffled: හෙහ් ඔයා දන්න තරම් :cool:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    යාළුවා;16021160 said:

    Lol
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16021160 said:
    නෑ යකෝ ජපානෙ ඉන්න කබරයන්ට කියන්නෙ ජපන් ජබර කියල. :yes::yes::baffled: හෙහ් ඔයා දන්න තරම් :cool:

    මන්දා මෙයා ජපානේ ඉන්නවද කියන්න මම දන්නේ නෑ. ඒත් අම්බානක ගොන් ගහක් කියලා දැන් නම් තේරුනා මොළයේ මැටි පිරිච්ච. මෙයා හිතන් ඉන්නේ මේකේ හිටපු පරණ මෙම්බර් කෙනෙක්ගේ ෆේක් එකක් මම කියලා. මට මගේ යාලුවා කිව්වා. ඒත් ඌට ප්‍රශ්නයක් වේවි කියලා මම කට පියාගෙන හිටියේ. එදා මෙයා දාපු එකකට මම රිප්ලයි එකක් දැම්මත් මම ඒක ඩිලීට් කලා අරූට ප්‍රශ්නයක් වේවි කියලා.. මම මේකේ ඇඩ්මින්ටත් කිව්වේ මම ෆේක් නම් කාගේ හරි චෙක් කරන්න කියලා සීරියල්. සිංහලෙන්ම කියනවනම් මෙයා හිතන් ඉන්නේ මේකේ ඉන්න බඩු කාපර් කෙනෙක් වෙලා සෙක්ස් ත්‍රෙඩ් දාන කෙනෙක්ගේ ෆේක් එකක්ය මම කියලා. දැන් අරූ මට බනියි. ඒත් මේකේ ඉවරයක් තියෙන්න ඕනේ. මේ මැටි හරකි දැනගන්න ඕනේ මම ඌ නෙමෙයි කියලා.. උගත්කම තිබ්බට අධ්‍යයාත්මයෙන් පිරිහුණු එකෙක් කියලා මාව සැක කරන එක පිළිකුල් සහගතයි.. අනේ මෙහෙමත් මෝඩ හරක්. ගෑණු මෝඩයි කියන්නේ ඇත්ත තමයි... දැන් අරූ මට අනිවා බනිනවා... බට් අවුලක් නෑ හරි දේ කරන්න හරි දේ කියන්න මම කවදාවත් බය නෑ..
     
    :eek::eek::eek: මටත් ඔය සිද්දිය නං උනා. දැනුත් උනා වගේ. හැබැයි මං මොකුත් කිව්වෙ නෑ. :dull: මම ඉතින් විහිලුවටනෙ කිව්වෙ. :D වැඩිය විහිලු හොඳ නෑ වගේ. :oo::sorry:
     
    Wedi yamak nokiyami puhul hora karin dane
    Meh halo budu bana kiwwata wedak ne hariyata kata karanna igena gannawa
    Tamange tathwe pennanne natuwa
    Tamun medical collage student kenek neda ohomada anagate dokek wenna inna kenek hasirenne
    Tamun medical collage student kenek kiwe yaluwama tama :lol:
    u
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16021294 said:
    :eek::eek::eek: මටත් ඔය සිද්දිය නං උනා. දැනුත් උනා වගේ. හැබැයි මං මොකුත් කිව්වෙ නෑ. :dull: මම ඉතින් විහිලුවටනෙ කිව්වෙ. :D වැඩිය විහිලු හොඳ නෑ වගේ. :oo::sorry:

    ඔව් බං. මෙයා මට පහුගිය කාලෙම එක එක සයින් දීලා තියෙනවා. මම පස්සේ අරූ එක්ක එකක් නෑර ඇනලයිස් කරලා බැලුවා.. පස්සේ තේරුනේ කා ගැනද කියලා තියෙන්නේ කියලා.. ඌ කිව්වේ මෙයා රිප්ලයි කල ත්‍රෙඩ් වල මම රිප්ලයි කල නිසා එහෙම හිතන්න ඇතිලු. යකෝ හරි මගුලක්නේ මට මේකේ ත්‍රෙඩ් වල රිප්ලයි කරන්න බැයිද ෆේක් ෆේක් ගාන්නේ. ෆේක්නම් අහවල් ලබ්බටද අහවල් එක ඉරන් මේකේ ත්‍රෙඩ් දාන්නේ බං මේ අයිඩී එකෙන්. මට එදත් මල පැන්නා.. අරූ ගැන හිතලා කට පියන් හිටියේ ඌ මගේ සහෝදරයෙක් වගේ යාලුවෙක් නිසා.. මම එදා හිතාගත්තේ මෙයත් එක්ක බජනෙට යන්නේ නෑ කියලා. අද අඳු කොළ දන්නේ නෑ කිව්ව නිසා දැම්මෙත් දන්නේ නැති දෙයක් දන්න කෙනෙක්ට කියලා දෙන්න කියලා අම්මා තාත්තා මට උගන්නපු නිසා බං.. බයිද වේ උඹ මීගමුවේ කොහෙද.?