මහාචාර්ය නලින්ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා ඇමරිකාවේ සිටින තම පුතුගේ සුව දුක් බැලීමට ගොස් සිටියදී මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.
ඒ වන විට ඒ මහතා 79 වන වියේ පසුවිය.
Last edited:
සිරියස්ලි මචංමෙතුමා රටට කරපු සේවය ගැන දැනගන්න කැමතියි.
View attachment 229164
මහාචාර්ය නලින්ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා ඇමරිකාවේ සිටින තම පුතුගේ සුව දුක් බැලීමට ගොස් සිටියදී මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.
ඒ වන විට ඒ මහතා 79 වන වියේ පසුවිය.
Molayak tibbata pissu hukannek ne? RIPSupiri Molayak
Habayi extreme yanawa wadi eka thama awula thibune mathaka hatiyata
මාත් පොඩි කාලේ ඔය article එක කියවනවා bt මෙලෝ idea එකක් නෑ බන් ඒ දවස් වල. But, පට්ට interesting!
Kalayak thibuna, Vidusara pattare ape prawadha eka digata kiyawapu
මෙතුමා රටට කරපු සේවය ගැන දැනගන්න කැමතියි.
උබ මේ ඔනේ නැති දේවල් හොයන්න එපා...මෙතුමා රටට කරපු සේවය ගැන දැනගන්න කැමතියි.