නලින්ද සිල්වා අභාවප‍්‍රාප්ත වේ

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,224
    9,122
    113
    R ප්‍රේමදාස ground එකේ light poles හයි කරන කාලේ එවට ඕනේ කරන calculations කරේ මේතුමා කියලා කොහෙදි හරි දැක්කා.
     
    • Like
    Reactions: ChamodhK

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83
    Molayak tibbata pissu hukannek ne? RIP

    Mata mathakai dial eka AL liyana unta handi gaawila yanna paper ekak deela tibba 2000 mul kaaley

    Kiyanna amataka une batahirata bana bana hitapayata ponnayge lamaya US wala inne :ROFLMAO: :ROFLMAO:

    Muth itin ada kaaley NPP ponnayo wage tama. Scandinavian ratawal wala indan lankawe samajawadaya pihitawanna ona gaga haminenawa
    Daara bayyek malaamath ayi ban NPP ekata baninne :D :D

    Muta thibbe NPP maanasikathwaya newei niyama bayi maansikathwe, wanshe kabal gaga pampori gahanawa karapu magulak nae

    1714668460330.png


    1714668497339.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,418
    113
    Daara bayyek malaamath ayi ban NPP ekata baninne :D :D

    Muta thibbe NPP maanasikathwaya newei niyama bayi maansikathwe, wanshe kabal gaga pampori gahanawa karapu magulak nae

    View attachment 229177

    View attachment 229178
    Mama kiwe mu deshiya magul gana baila
    Gahuwata uge lamak us wala kiyala;

    Hariyata npp un gihin western liberal countries wala harakntikata lankaawe socilaism promote karanna ona kiyala baila gahanawa wage tama.
     
    • Like
    Reactions: kasun_kbp

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අඩෝ බටහිරට බැන බැන ළමයි ඇමරිකාවේ යවලද ඉඳල තියෙන්නේ? මන් හිතුවේ මුගේ ටෝක්ස් වල හැටියට ළමයි පුරා විද්‍යා එකට දාන්න ඇති කියල.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    බටහිර රටකින් ආචාර්ය වී බටහිර රටවල් වලට බැන බැන බටහිර රටකදී මියගිය ඒ අසහාය චරිතය

    නිවන් සුව
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,955
    1
    12,288
    113
    අදාළ නෑ නේ
    මෙතුමා බටහිර එව්වා මොකුත් එපා කිය කියා ඉඳල අන්තිමට බටහිරටම ගහිල්ලනෙ මැරෙන්න උනේ :lol: :lol:
     
    • Like
    Reactions: waca

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මෙතුමා බටහිර එව්වා මොකුත් එපා කිය කියා ඉඳල අන්තිමට බටහිරටම ගහිල්ලනෙ මැරෙන්න උනේ :lol: :lol:

    ඔව්ව නම් මොනාද. බයියෝ දැන් අපේ ජනාදිපති කියන්නේ රනිල්ට :lol:
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    western propaganda owa.:angry: Nalin mathithuma niduk nirogi suwayen innawa.:yes:


    pissek ne
    ------ Post added on May 3, 2024 at 12:12 AM


    Rest in Peace ,


    කාලෝ පොන්සේකා අරුව උස්සල පොලවේ ගැහුවා නේද බන් ? :lol:
    ------ Post added on May 3, 2024 at 12:34 AM
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අඩේ බලං යනකොට ලංකාවේ අනාත සිංහලු ඇම එකාවම ආතල් එකට අරන් මේකෙම ගාල් කරල තියන් ඉන්නෙ නේද. මුගෙ පුතත් ඇමරිකාවෙද. :lol:
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113


    කාලෝ පොන්සේකා අරුව උස්සල පොලවේ ගැහුවා නේද බන් ? :lol:
    ------ Post added on May 3, 2024 at 12:34 AM
    අනේ මන්දා, හැබැයි upload කරපු එකා ජාතික වීරයෙක්
     
    • Haha
    Reactions: xengine