ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව පොඩි කාලේ ඉඳන්ම අපිට උගන්නන්නේ හැම දෙයක් ම විද්‍යාත්මකව බලන්න.
ඒත් ඒ "විද්‍යාව" බටහිර සංස්කෘතියක් යටතේ බටහිර බිහිවුන "බටහිර විද්‍යාවක්" කියලා අපි ඉගෙන ගත්තේ නලින්ද සිල්වා ආචාර්ය තුමාගෙන්.
එතුමා ඒක විවේචනය කරන කොට ඒකට සැහෙන රිදුනේ මෙහෙ ඉන්න නොම්බර එකේ අනුකාරකයන්ට. ලංකාවේ ඉන්නේ බටහිර විද්‍යාවට කිසිම දෙයක් එකතු කරගන්න බැරි හැම දෙයක්ම බටහිර විද්‍යාවෙන් explain කරන්න හදන බක පණ්ඩිත අනුකාරකයෝ. ඉතින් කාටද රිදෙන්නේ නැත්තේ?
එතුමාට ඕන උනේ බටහිර විද්‍යාව බිහිවෙච්ච සංස්කෘතියක පදනමක් තිබ්බ බවත්, දැනුම කියන්නේ නිරපේක්ෂ පරම සත්‍යක් නොවෙන මිනිස්සු ම නිර්මාණය කරන කතන්දර බවත් අපිත් අපේ දැනුම අපේ සංස්කෘතියක් (සිංහල බවුද්ධ) යටතේ නිර්මාණය කරන්න ඕන කියන දේ ලංකාවේ මිනිස්සුන්ට දෙන්න.
ගොඩක් උන් එතුමා කියපු දේ තේරුන් ගත්තේ නෑ. බටහිර විද්‍යාව බිහිවෙන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි පසුබිමක් යටතේ කියනකොට, අපි සිංහල බවුද්ධ සංස්කෘතියක් යටතේ දැනුම බිහි කරන්න ඕනේ කිව්වම, අනුකාරක බුද්ධිමතුන් ට ඕක දිරවා ගන්න බෑ. උන් හිතන් ඉන්නේ තියෙන්නේ එකම දැනුමක්. ඒක පරම සතයක් කියල.
එතුමා ලිපි ලියන එක නවත්තපු එක ලොකු අවාසනාවක්. එතුමාගෙන් පස්සේ ඒ වගේ බුද්ධියක් තියෙන මනුස්සයෙක් ලංකාවේ ඉඳියි කියලා විස්වාස කරන්න අමාරුයි.
![]()
ලංකාවේ මිනිස්සු ඉස්පිරිතාලවල ඉංග්‍රීසි බෙහෙත් විතරක්ම ගන්නවා කියලද හිතන්නෙ?
උගත්කම මතවත් එහෙම සීමාවකට ලක්වෙලා නෑ...
මේ එළකිරියෙම කීදෙනෙක් සිංහල වෙදකම හොයාගෙන ඈත පැතිවලට යනවද... අපිට ඕනේ කොහොමහරි හොඳ වෙන්න. සයිඩ් ඉෆෙක්ට් අඩු වෙන් හොඳ වෙන්න. නිට්ටාවට හොඳ වෙන්න.
මිනිස්සුන්ට බටහිරද පෙරදිගද අදාල නැ.. ඔවුන්ගේ එක්ස්පීරියන්ස් සහ කැමැත්ත මත බෙහෙත් ගන්නවා.
තමන් පිළිගන්න එක පිළිගන්නයි තියෙන්නේ

උන් ඉතින් සුද්ද බොරු කිව්වොත් බොරු ඇත්තය කිව්වොත් ඇත්ත ඊට එහා දෙයක් නැ . හොදට බලහන් ඔය western science වල දේවල් අද ඇත්තය කියල කියන ඒවා කවුරු හරි සුද්දෙක් පස්සේ කාලෙක එක එහෙම නෙවෙයි කියනවා අර සුද්දෝම හදාගත්තු ක්‍රම පාවිච්චි කරලා.
මාක්ස්වාදය විද්‍යාත්මකද, මාක්ස්වාදයේ දරිද්‍රතාවය කියල ලියපු එව්වගෙන් මාක්ස්වාදීන්ට රිදුන 

පොඩි උදාහරණයක් දෙන්නකෝ 
එතකොට ඒක හොයාගත්තේ කොහොමද කියල මට පුළුවන් හොයල බලන්න.