නවක කෙල්ලන්ට

Nuwan Gimhana

Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    ඔය රූග් දෙන එකත් එක අතකට හරිනෙද බන්, කොහොම උනත් අපි ඉන්නේ මහා ජරා සමාජයකනේ, උන්ට පෙර සූදානමක් මුල සිටම දුන්නට කටක් නැහැ, හැබැයි සීමාවට එහා යන්නැති රැග්
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔය රූග් දෙන එකත් එක අතකට හරිනෙද බන්, කොහොම උනත් අපි ඉන්නේ මහා ජරා සමාජයකනේ, උන්ට පෙර සූදානමක් මුල සිටම දුන්නට කටක් නැහැ, හැබැයි සීමාවට එහා යන්නැති රැග්
    Pissua bn.. katavath balapamak karanna vena ayata aithiyak na
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    රැග් කරන තැනක ඉඳලා මම මාට්ටු වුණා. ඒ ලෙකා මට සබ්ජෙක්ට් එකකට කෙලෙව්වා. Re check දැම්මා
    ඊළඟ අවුරුද්දෙත් කෙළෙව්වා.

    දුවගේ ෆොටෝ එකක් ගහලා නිර්නාමික ලියුමක් දැම්මා , විභාගේ ෆේල් වෙලා ඔයාගේ දුව බඳින්න වුනොත් කැමැත්ත දෙනවා ද කියලා. ඔක්කොම පාස් 😆
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,668
    113
    සේදවත්ත
    ඔය සිද්දියෙන් පස්සේ කැම්පස් ගියාම ජෙයශ්ටයෝ උබෙ පුප මැහුවද
    මම ගියේ නෑනේ . මගේ සහෝදරියක්ටනේ උනේ

    Meva kellanta na neda?? Ai gahuve?
    කෙල්ලන්ට තමා මේ
    ------ Post added on Jul 16, 2022 at 6:13 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    986
    837
    93
    kellontanm ethin wadiya ne

    eka thana duwanna, kollo ekka ekata kama knna, oyw wage podi podi ewa
    ahh thawa patta kunuharupen baninawa..

    kollontanm ethin wenama ekak
     
    • Like
    Reactions: mirissanew

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    kellontanm ethin wadiya ne

    eka thana duwanna, kollo ekka ekata kama knna, oyw wage podi podi ewa
    ahh thawa patta kunuharupen baninawa..

    kollontanm ethin wenama ekak
    Ai kollanta moko??

    මම ගියේ නෑනේ . මගේ සහෝදරියක්ටනේ උනේ


    කෙල්ලන්ට තමා මේ
    ------ Post added on Jul 16, 2022 at 6:13 PM
    Ai bn kellata kavi padan naththan kollata gahanne. Mona unath ova karana serama hire danna oni
    ------ Post added on Jul 17, 2022 at 10:49 AM
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    හොස්ටල් එකේ කොල්ලො හෙලු කරල පස්දෙනාගෙ ග්රූප් හදලා රෞමට තියලා ලග එකාගෙ පයිය අල්ලගෙන අතේ ගස්සවන්න කියනවලු. පස්දෙනාගෙම බඩු එක පොල්කට්ටකට දාන්න ඕනලු .බෝන්චි කඩනවා කියන්නෙ ඒකට
    oya wage keri rag denne hadda pitisara gam walin ena anatha ballige puthala ban..
    balapan anthimata ohoma rag wena kollo passe gay wenna unath ida thiyanawane :baffled:

    danna widiyata 2015n wage passe rag godak adu una..
    mathakane e kale oya case ekata nadu dala loku seen wagayak una..
    1990s 2000s kale thamai godak rag wela thiyenne..
    ekath pera and ruhuna wadiyenma
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    oya wage keri rag denne hadda pitisara gam walin ena anatha ballige puthala ban..
    balapan anthimata ohoma rag wena kollo passe gay wenna unath ida thiyanawane :baffled:

    danna widiyata 2015n wage passe rag godak adu una..
    mathakane e kale oya case ekata nadu dala loku seen wagayak una..
    1990s 2000s kale thamai godak rag wela thiyenne..
    ekath pera and ruhuna wadiyenma
    ඔව්, වන්නියෙන් එක උන් ටවුමෙ සැප විදින උන්ට ඉරිසියයි. ඒකයි කතාව
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපේ ඉතින් පිසිකල් රැග් නෑ. ඔක්කොම එවුන් ඔක්කොම උන්ගේ විස්තර කට පාඩමින් කියන්න ඕනෙ. නැත්නම් බනිනවා. හැමෝම හැමෝ එක්කම කතා කරන්න ඕනෙ. ඒකත් එක අතකට හොඳයි බන්. නැත්නම් එක එකා කතා බහ කරන එකක් නෑ.

    මම ඊටපස්සෙ ලංකාවේ එම්.එස්.සී එකක් කරා. දෙතුන් දෙනයි කතා කරන්නෙ මුළු බැච් එකටම. කිසිම උදව්වක් දෙන්නෙ නෑ. වට්සැප් ගෲප් හදලා කතා කරත් පස් දෙනෙකුට වඩා ඇක්ටිව් නෑ. එපා වෙනවා. ගොඩක් එවුන් ඉන්නේ ඩිග්‍රී එක ඉවර කරපු ගමන් එම්.එස්.සී. කරන්න ආපු එවුන්. ඒක හින්දද දන්නෙ නෑ. ඒක දැක්කම තමයි හිතුනේ ඒ කාලෙ බලෙන් කතා කෙරුවේ නැත්නම් උනුත් මෙහෙම වෙයි කියලා.

    රැග් ගැනනම් ඔය එක එක කතා අහලා තිබ්බට මට උනා කියලා කියපු කෙල්ලෙක් අහලා නෑ. අපේ කසින් කෙනෙක් හිටියා ඇග්‍රි ෆැකල්ටියක ඒකිට නම් රැග් කාලෙ චීත්ත ගවුම් අඳින්න කියලා, බාටා සෙරෙප්පු දාන්න කියලා තව ජංගි අඳින්න දෙන්නෙත් නෑලු. අඩුම ගානෙ හොස්ටල් එකේ ජංගියක් තියාගන්න දෙන්නෙත් නෑලු. මයිල් කපන්න කියනවලු. මේවත් ඒකි මට කියපුවා නෙමෙයි. ඒකිගෙ අම්මා ඇවිත් අපේ අම්මට කියනකොට මමත් ඒ අහල පහල හිටියා. මට ඇහුනා.
     
    • Wow
    Reactions: jennt

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,668
    113
    සේදවත්ත
    Ai kollanta moko??


    Ai bn kellata kavi padan naththan kollata gahanne. Mona unath ova karana serama hire danna oni
    ------ Post added on Jul 17, 2022 at 10:49 AM
    ඒම කරන්නෙ ජේශ්ඨ හුත්තමයෝ වැඩ්ඩො කියලා පෙන්නන්න සහ අරූ කිසිම දෙයක් කරගන්න බැරි එකෙක් කියලා පෙන්න්නන . සහෝදරිය කිව්ව විදියට එකෙක්ට දීලා බිම දාල පයින් හිටන් කෙල්ලො 100 විතර ඉස්සරහ .
     
    • Like
    Reactions: kevin_levin

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Paw ne kolla athe gahanna balagena dapu thread ekane...onna ahagannako ehenam..

    Kollo civil pita yanawalu ..unta kiyanawalu kalisam wala pocket kapanna kiyala...ita passe kellonta kiyanawalu kollage sakkuwe thiyena lensuwa ganna kiyala atha dala..

    Atha dapuwama ithin ahuwenne aruge ahawal eka :yes: lol thawa thiyenawa kellonwa wadagena kandu naginna, oya wage scene
     
    • Haha
    Reactions: pasansnoop

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාලකන්නි. පොලිසිය ඕනනෑ කුඩු වෙන්න නෙලන්න ඕන සල්ලි වියදම් කරලා හරි.
     
    • Like
    Reactions: Deviyo and Lessar

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,668
    113
    සේදවත්ත
    පේරා උන් නම් එලියේ නොසෑහෙන්න ගුටි කනවා . වන්නියෙන් ආව උන් නුවර උන්ට අමානුශික මගුල් කරාම උන්ගෙ අයියල හරි යාලුවෝ අර දුන්න උන්ව ගලහ හන්දියෙන් පස්සෙ අල්ලගන්නවා . මොකද ගලහ හන්දියට එනකම් ලංකාවේ සිවිල් නීතිය ක්‍රියාත්මක වෙන් නෑ . කොටින්ම සමාන්ය එකෙක්ට කොට කලිසම් ගහලා හෝ ලව් කර කර යන්න බෑ ඒක උන්ගේ උප සංකෘතික නීතියෙන් ක්‍රියාත්මක වෙන බලප්‍රදේශ සද්ද දැම්මොත් 100 විතර බහිනවා ආයේ උකෝලා යවන්නේ මොකා උනත් . අපිත් එකම උන්ට කරනවා එලියට ආවම බස් වල ඒම දෙනවා භූතයා පාර මිනිස්සු ඉන්නකොටම කොකත් තප්පර 10-15 ඇතුලේ ගුටි පුජාවක් ලැබෙනවා ලේ එන්නම. එක්කෝ මල් වත්ත හරියෙදි අරිනවා නැත්තම් ගුඩ්සෙඩ් පැනිදෙනිය බස් හොල්ට් ඕවගෙදි මාක් කරලා අරිනවා . ඕකුන් තනි උනාම ගූ බයයි ගැන්සියේ තමා පෙරටුගාමි ජෙපි බලය . වලත්තලම් කරලා තමා සමාජය එක මට්ටමට ගන්න උන්ට ඕනේ අධයාපනයෙන් නෙමෙයි . කාලකන්නි . කොටින්ම සමහර උන් අල වුන උන්ට ඉන්න දෙන්නෙත් නෑ ආතල් ගන්නවා .
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,588
    1
    51,287
    113
    ප*යාගල
    sorry.com
    මොකද ගලහ හන්දියට එනකම් ලංකාවේ සිවිල් නීතිය ක්‍රියාත්මක වෙන් නෑ . කොටින්ම සමාන්ය එකෙක්ට කොට කලිසම් ගහලා හෝ ලව් කර කර යන්න බෑ ඒක උන්ගේ උප සංකෘතික නීතියෙන් ක්‍රියාත්මක වෙන බලප්‍රදේශ
    WTFFFF ????
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    WTFFFF ????
    meka nam godak campus wala thiyenawa. Kota kalisam sarong adan athulata enna denne na. eketh ithin waraddak na. nathnam oya boarding wala inna un adan inna sarama pitin ei.

    Lovers lane nam yanna puluwan campus eka athulema couple walata witharalu. habai pita kellakwa aran athule kollekta giyakilu.
    athule kellekta pita kollek aran enna balu. thawa single unta yannath balu.
     
    • Like
    Reactions: kevin_levin