නවත්තලා ගිය ඩිංගට...!
ඉස්සරහ බෆර් එක හූරගෙන ගිහින්නේ!
විනාඩි 10වත් ගියෙ නෑ. අලුත් වාහනේ බන් එපාවෙනව!!!
පාරෙ අයිනටම කරලා නවත්තලා තිබ්බේ! කොහෙන්හරි බයික්කාරයෙක් කෙලෝනවනේ! බලපන්කෝ ඉතින් ආසාවෙන් වාහනයක් පාවිච්චි කරන්න බෑනේ!

නවත්තලා තියෙද්දී කෙලෝන එකනේ දුක.