නවත්තලා ගිය ඩිංගට...!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    නවත්තලා ගිය ඩිංගට...!

    ඉස්සරහ බෆර් එක හූරගෙන ගිහින්නේ! :( විනාඩි 10වත් ගියෙ නෑ. අලුත් වාහනේ බන් එපාවෙනව!!! :growl: :angry: පාරෙ අයිනටම කරලා නවත්තලා තිබ්බේ! කොහෙන්හරි බයික්කාරයෙක් කෙලෝනවනේ! බලපන්කෝ ඉතින් ආසාවෙන් වාහනයක් පාවිච්චි කරන්න බෑනේ! :no: :frown:
     
    • Like
    Reactions: Shadow.Walker

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Mokadda mchan vehicle eka ? yatata heerilada :(
    cut and polish walin goda danna beriwei neh ?

    stingray ekak machan! godak yatata heerila nawage penumata num. cut and polish walin goda danna puluwan wei bn! yantam kalupata wage matuwela tiye! epawene bn nawatala tiyena wahane hurran yana ekata :(

    traffic ekaka iddi ehen mehen dapu bike ekak huran giya wenna barida?

    aehariya traffic na bn. bodywash ekak dala awa vitari photocopy gahanakiya. kisima heerilak tibe na. etana kada paliyak tiyenwa. ae kadekata apu bike ekak wenaona!
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    111.jpg

    :dull: :dull: :dull:
     
    • Like
    Reactions: maxtalker

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඉස්සරහ බෆර් එක හූරගෙන ගිහින්නේ! :( විනාඩි 10වත් ගියෙ නෑ. අලුත් වාහනේ බන් එපාවෙනව!!! :growl: :angry: පාරෙ අයිනටම කරලා නවත්තලා තිබ්බේ! කොහෙන්හරි බයික්කාරයෙක් කෙලෝනවනේ! බලපන්කෝ ඉතින් ආසාවෙන් වාහනයක් පාවිච්චි කරන්න බෑනේ! :no: :frown:

    පළවෙනි වාහනේ ඉස්සෙල්ලා ම හීරුනාම ඔහොම තමයි
    කොලබ මාසයක් විතර ගියහම ඕක හරි යනවා :P
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113

    :no: :no: සීරි ලන්කාවේ ඔහම තමා

    :yes::yes::yes:

    පළවෙනි වාහනේ ඉස්සෙල්ලා ම හීරුනාම ඔහොම තමයි
    කොලබ මාසයක් විතර ගියහම ඕක හරි යනවා :P

    මේක මගේ තුන්වෙනි එක. Nissan Sunny, Toyota Vitz / මේක තමයි අලුතෙන්ම ගත්තේ ස්ටලින් වොරන්ටිත් එක්ක. :yes: :love:

    ඒක තමයි බන් :rofl: නවත්තලා තියෙද්දී කෙලෝන එකනේ දුක. :yes: :(

    කලින් vitz එකත් ගෑනියෙක් හැප්පුවා බන් රිවස් කරද්දී. හෝන් ගැහුවා ගැහුවා මේකිනෙමෙයි ගානකටවත් ගත්තේ ඉස්සරහා බෆර් එකයි දොරයි හූරගෙනම ගියා. :D :no:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕවා ගැන කියලා වැඩක් නැහැ..
    මගෙත් සමහර පොඩි පොඩි හීරීම් තියෙනවා..
    කොහොම උනාද කියලා හිතාගන්නවත් බැහැ..
    අපි කොහොම පරිස්සමට ගියත් අනිත් උන් එහෙම නැහැනේ..
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඕවා ගැන කියලා වැඩක් නැහැ..
    මගෙත් සමහර පොඩි පොඩි හීරීම් තියෙනවා..
    කොහොම උනාද කියලා හිතාගන්නවත් බැහැ..
    අපි කොහොම පරිස්සමට ගියත් අනිත් උන් එහෙම නැහැනේ..

    :yes: :yes: :yes: