නවසීලන්තය~කරපු~බලු~වැඩේ

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    කැ* මැකලම් මල්ලි ඔලුවෙන් ඉන්නේ:growl:
    දැන් ගෙදර ගියාම ඔව්වා හරියයි:D
     

    madsugath

    Member
    Nov 30, 2008
    505
    18
    0
    Gampaha
    "Riani Sullivan

    SO PROUD OF OUR BOYZ nz PLAYED very well. we always leave witha good attitude . we dont shoot people in vans or bomb people if we lose our games. I love it. good on ya kiwi.s mwahhhhhh 0x0x0x "


    Balapanko munge fan page eke unge evun dana post....:angry::angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එලකිරි මචං... :lol: අර අන්තිමට අලීම් දා කාරයත් මගුලක් කරා නේද​??? ඌටත් ගහල එලවපන් මචං...:growl:

    හික් හික් ... ඌ මල්වෙඩි වලට ගස්සෙන්න ඇති බෝම්බයක් කියල ... :lol:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    අනිව අනිවා....
    මෑකලම් කරයගේ තමා ලොකු සීන්...
    5.gif
    5.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොකු සීන් දැම්මට වැඩක් නෑනේ දැන් උන් ගෙදරනේ ... පව් අසරණයෝ ටික ... :lol:
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    අලිම් ඩා කර වැඩෙන් මච් එක දින්නම දාන්න තිබුන රතින්ක්ජ ටික නිකම්ම පත්තු වෙල ගිය එක විතරයි.....අපරදෙ මල් වෙඩි ටිකත් පිට්ටනිට්යෙ දාන්න තිබ්බ..............
    makadda ban une mata balanna bari una :(
    video ekak thiyanawanam dapanko
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    තරංගත් පිකප් උනෙ මුන් බැන්න හින්දා කියල මම නම් හිතන්නෙ එත් අපෙ අවාසනවට තරංග out උනා

    :eek::eek:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අලිම් ඩා කර වැඩෙන් මච් එක දින්නම දාන්න තිබුන රතින්ක්ජ ටික නිකම්ම පත්තු වෙල ගිය එක විතරයි.....අපරදෙ මල් වෙඩි ටිකත් පිට්ටනිට්යෙ දාන්න තිබ්බ..............


    රතිඤ්ඤා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Lahiru ge world cup sindu wa aththa wei wage.:yes:

    kangeroon ta bagiri kewuwa.
    :D
    engalanathe maligawe ulu helewuwa.:eek:
    thalmasun ge haku theluwa:lol: