


එලකිරි මචං...අර අන්තිමට අලීම් දා කාරයත් මගුලක් කරා නේද??? ඌටත් ගහල එලවපන් මචං...
![]()

makadda ban une mata balanna bari unaඅලිම් ඩා කර වැඩෙන් මච් එක දින්නම දාන්න තිබුන රතින්ක්ජ ටික නිකම්ම පත්තු වෙල ගිය එක විතරයි.....අපරදෙ මල් වෙඩි ටිකත් පිට්ටනිට්යෙ දාන්න තිබ්බ..............

තරංගත් පිකප් උනෙ මුන් බැන්න හින්දා කියල මම නම් හිතන්නෙ එත් අපෙ අවාසනවට තරංග out උනා


maxxa onna ehenan ape kollo tika final awa aith NZ walata gahala me para CUP eka ussalama thama passa balanne..............

අලිම් ඩා කර වැඩෙන් මච් එක දින්නම දාන්න තිබුන රතින්ක්ජ ටික නිකම්ම පත්තු වෙල ගිය එක විතරයි.....අපරදෙ මල් වෙඩි ටිකත් පිට්ටනිට්යෙ දාන්න තිබ්බ..............



