නව අභිධර්ම පන්තිය

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නව අභිධර්ම පන්තිය

    මුලින්ම සමාව ඉල්ලනවා මේක දැනුම් දෙන්න පරක්කු උනාට :(:(

    ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......!

    ශ්‍රද්ධාවන්ත පින්වතුනි,
    අප සරණ ගියා වූ, ඒ භාග්‍යවත් වූ අරහත් වූ, දසබලධාරී වූ, සම්මා සම්බුදුරජාණන්ගේ ඒ ශ්‍රී සද්ධර්මයේ 84,000 ක් ධර්මස්කන්ධයෙන් 42,000 ක් වූ ධර්මස්කන්ධය වන ඒ මහා ගාම්භීර අභිධර්මය බොහෝ සෙයින්ම ඉගෙනීමට තිබෙන ඉඩ කඩ විරලය. මේ අතර අප කෙරෙහි කරුණාවෙන් නව අභිධර්ම පන්තියක් නවකයින් සඳහා මුල සිටම ඇරඹේ. මේ සඳහා කිසිදු මුදලක් අය නොකරන බව කරුණාවෙන් සලකන්න.

    මේ මහා පුන්‍ය කර්මයට ඔබගේ සහයෝගය පල කර මහත් වූ කුසලයක් රැස් කර ගන්න.
    කල්‍යාණ මිතුරන් අතරේ මෙම පණිවිඩය හැකි තරම් යවන්න.

    දිනය : 2015 අගෝස්තු 09 ඉරිදා
    වේලාව : ප.ව. 3.00 සිට සෑම ඉරිදා දිනකම
    ස්ථානය : නාවින්න රජමහා විහාරය, මහරගම
    මෙහෙයවීම : තුෂාර ගුරුතුමා

    ! ...................නමෝ බුද්ධාය ...................!

    Last edited:
    Jul 29, 2015
    106
    7
    0
    Home
    ගොඩක් හොද පිං වැඩක මෙක එලකිරියේ දැම්මට මේ පිලිබද එලඛිරිය තුලින් සමාජ ගත වෙන එක්ක නැහැ මගේ මතය පුලුවන් නම් පොඩි පොස්ටර් එකක් හරි ඒ පිලිබද සියලු විතර සමග සම්බද කරගන්න පුලුවන් ඊ මෙල් සහා දුරකත අංක සමග දර්ම ප්‍රචාරණය සදහා වු වෙබ් අඩවි ෆෙස් බුක් පිටුවල්ට ලබා දුන්නොත් ඉතමත් හොද ඉගනිමට කැමති පිරිසක් ලගාගන්න පුලවන් කියලා මම හිතනවා.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ගොඩක් හොද පිං වැඩක මෙක එලකිරියේ දැම්මට මේ පිලිබද එලඛිරිය තුලින් සමාජ ගත වෙන එක්ක නැහැ මගේ මතය පුලුවන් නම් පොඩි පොස්ටර් එකක් හරි ඒ පිලිබද සියලු විතර සමග සම්බද කරගන්න පුලුවන් ඊ මෙල් සහා දුරකත අංක සමග දර්ම ප්‍රචාරණය සදහා වු වෙබ් අඩවි ෆෙස් බුක් පිටුවල්ට ලබා දුන්නොත් ඉතමත් හොද ඉගනිමට කැමති පිරිසක් ලගාගන්න පුලවන් කියලා මම හිතනවා.

    බොහොම පිං ඔබගේ වටිනා අදහසට ..
    මෙය Facebook හරහා ප්‍රචාරය කිරීමට කටයුතු කරලා තිබෙන්නේ
    තෙරුවන්සරණයි පින්වත් ඔබට
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මුලින්ම සමාව ඉල්ලනවා මේක දැනුම් දෙන්න පරක්කු උනාට :(:(

    ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......!

    ශ්‍රද්ධාවන්ත පින්වතුනි,
    අප සරණ ගියා වූ, ඒ භාග්‍යවත් වූ අරහත් වූ, දසබලධාරී වූ, සම්මා සම්බුදුරජාණන්ගේ ඒ ශ්‍රී සද්ධර්මයේ 84,000 ක් ධර්මස්කන්ධයෙන් 42,000 ක් වූ ධර්මස්කන්ධය වන ඒ මහා ගාම්භීර අභිධර්මය බොහෝ සෙයින්ම ඉගෙනීමට තිබෙන ඉඩ කඩ විරලය. මේ අතර අප කෙරෙහි කරුණාවෙන් නව අභිධර්ම පන්තියක් නවකයින් සඳහා මුල සිටම ඇරඹේ. මේ සඳහා කිසිදු මුදලක් අය නොකරන බව කරුණාවෙන් සලකන්න.

    මේ මහා පුන්‍ය කර්මයට ඔබගේ සහයෝගය පල කර මහත් වූ කුසලයක් රැස් කර ගන්න.
    කල්‍යාණ මිතුරන් අතරේ මෙම පණිවිඩය හැකි තරම් යවන්න.

    දිනය : 2015 අගෝස්තු 09 ඉරිදා
    වේලාව : ප.ව. 3.00 සිට සෑම ඉරිදා දිනකම
    ස්ථානය : නාවින්න රජමහා විහාරය, මහරගම
    මෙහෙයවීම : තුෂාර ගුරුතුමා

    ! ...................නමෝ බුද්ධාය ...................!

    ඔයා අජන්ත මහත්මය අදුරන කව්රු හරිද?
    මට පොඩි උදව්වක් කරන්ඩ පුලුවන්ද?
    මම මෙන්න මේ හාමුදුරුවන්ගේ video ටික ඔක්කොම බැලුව.
    https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ

    මට දැන් ඕන එතන දෙන පොත් (අර chart එක එහෙම) / tute ටික. (රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් නෙමේ)
    මම ඉන්නේ කුරුනෑගල
    පුළුවන් නම් මට අර කළුතර බෝධිය ලග කරපු පන්තියේ දුන්නු ට්යුට් ටික ගන්ඩ විදියක් කියනවද?
    අපතේ යන්නේ නෑ.
    මට පුළුවන් මුදල් වලින් පොඩි ආධාරයක් කරන්ඩ
    ඒක කරාට පස්සේ එව්වත් කමක් නෑ.

    බොහොම පින්
     
    waruna_

    Member
    Apr 4, 2007
    57
    7
    0
    ERTH
    අභිධර්මයේ මූලික කරුනු

    අභිධර්මයේ මූලික කරුනු ඉගෙනගන්න දේශනා වගයක් හම්බුනා. ඕනෙ කෙනෙක්ට තේරෙන විදිහට, සරලව, හොදට පැහැදිලි කරනවා. Elakiri යාලුවො දන්නවත් ඇති තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ තමයි දේශනා කරන්නේ. කොටස් 32ක් තියෙනවා. මම තාම බාගයයි බැලුවෙ. සෑහෙන වටිනවා.. මෙන්න ලින්ක් එක,

    https://www.youtube.com/playlist?list=PL2Jj0DjEheW0tIyswM2vZnYff2tgi8iTq
     
    • Like
    Reactions: Chathuranga1