නව අභිධර්ම පන්තිය
මුලින්ම සමාව ඉල්ලනවා මේක දැනුම් දෙන්න පරක්කු උනාට 

ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......!
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අප සරණ ගියා වූ, ඒ භාග්‍යවත් වූ අරහත් වූ, දසබලධාරී වූ, සම්මා සම්බුදුරජාණන්ගේ ඒ ශ්‍රී සද්ධර්මයේ 84,000 ක් ධර්මස්කන්ධයෙන් 42,000 ක් වූ ධර්මස්කන්ධය වන ඒ මහා ගාම්භීර අභිධර්මය බොහෝ සෙයින්ම ඉගෙනීමට තිබෙන ඉඩ කඩ විරලය. මේ අතර අප කෙරෙහි කරුණාවෙන් නව අභිධර්ම පන්තියක් නවකයින් සඳහා මුල සිටම ඇරඹේ. මේ සඳහා කිසිදු මුදලක් අය නොකරන බව කරුණාවෙන් සලකන්න.
මේ මහා පුන්‍ය කර්මයට ඔබගේ සහයෝගය පල කර මහත් වූ කුසලයක් රැස් කර ගන්න.
කල්‍යාණ මිතුරන් අතරේ මෙම පණිවිඩය හැකි තරම් යවන්න.
දිනය : 2015 අගෝස්තු 09 ඉරිදා
වේලාව : ප.ව. 3.00 සිට සෑම ඉරිදා දිනකම
ස්ථානය : නාවින්න රජමහා විහාරය, මහරගම
මෙහෙයවීම : තුෂාර ගුරුතුමා
! ...................නමෝ බුද්ධාය ...................!

Last edited: