නව දේෂපාලන මතයක්

අපෝ කියන්න දේවල් සැහෙන්න හිතට ආවත් නවත්ත ගත්ත මචන්.

උබ කියන දේ හරි. අපිට කොහේ හරි ලොකුවට වැරදිලා තියනව බන්,

කොච්චර කුජිත උන්ව ගෙදර ඇරියත් අපහු හොරෙන් ගෙනවෙනේ.
උද: ස.බ ට මම කැමතිම නැහැ කට ඇරියොත් බොරු කියන්නේ. මේ පාර ලිස්ට් 1 ගත්තනේ බන්.

Milo 3 එහෙ මෙනේ ban කියන්නේ 1 , කරන්නේ තව 1 ,

හැබයි මට මේකනං තේරුණා. කිරියේ කියන දේශපාලන ත්‍රෙඩ් වලින් ලංකාවේ දේශපාලනයට ලොකු බලපෑමක් කරන්නන් පුළුවන්. නැත්නම් මේ කොලේ ඉරාගෙන උදේ හවහ මේකේ ත්‍රෙඩ් දන්නා ඕනිද?

ඒ කියන්නේ මේකේ කියලා "මතේ" හදන්න පුළුවන් නිසානේ. නේද ?

කොහොම උනත් කමක් නැහැ. අර උතමය ආවත්, මේ සර් ආවත් , සහෝදරයා ආවත් , එයාල සහ එයාලගේ පවුලේ අයට කරගෙන තමයි රට වැ- සියට කොරන්නේ, නෑ කියනවද ?

කාටවත් සිස්ටම් 1 වෙනස් කරන්න ඕනි නැහැ.

පොලිසියෙන් ඇල්ලුවොත් ට්‍රියි කරන්නේ දඩේ ගෙවන්න නෙමෙයි. කොහොම හරි දන්නා කෙනකුට කියල වාහනේ දඩ නොගෙවා ලයිෂන් එක එලියට ගන්න දඩේ රුපියල් 5000 උනත් ගෙවන්න කැමති නැහැ. ඊට නම්බුයි OIC මහත්තයට 8,000 බෝතලයක් ගෙනත් දීල , පි සි ට කියල ගෙදර ලයිෂන් 1 ගෙන්න ගන්න.

ඉස්පිරි තාලෙට ගිහි බේත් ගන්න පෝලිමේ ඉන්නවට වඩා හදිසියි ඇටෙන්දන්ට 500 diala ...

එක්කෝ ඕනි නැහැ බන් කිව්වා කියල ඇති වැඩක් නැහැ.
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    මේකෙ ඉතින් උදේ හවා ත්‍රෙඩ් යන්නෙ තම තමන්ගෙ පවුද්ගලික මත පලකරන්නනෙ බන්. පක්ෂවලට බෙදිල මරාගන්න එකනෙ ඉතින් මුන් කරන්නෙ ඊට වැඩිය මොලේ තියෙන දෙයක් වෙන්නෙ නෑනෙ. ඔව් බන් මටත් හිතෙන්නෙ ඔය ජරා සිස්ටම් එක හින්ද තමයි ඔහොම ගොඩක් දේවල් වෙන්නෙ ලංකාවෙ........:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නෑ බන් මම කියන්නෙ මේ සිස්ටම් එක සම්පූර්න වෙනස් වෙලා දේෂපාලනික තීරන වලටත් මිනිස්සුන්ගෙ මතය විමසල විතරක් දේෂපාලකයොන්ට තනියෙන් තීරනවලට එන්න බැරි දේෂපාලකයොන්ගෙ විශේෂ වරප්‍රසාද කපාහැරපු සිස්ටම් එකක්.......

    ජනවාරි 9 අපේ මිනිස්සු චන්දෙ දුන්නෙ ඔය සිස්ටම් එක වෙනස් කරන්න නෙමෙයිනෙ බන් එවකට පවතින පාලනය අයින් කරන්නනෙ....

    එහෙම තියෙන්නෙ සමාජවාදි පාලනයකින් විතරයි

    තමුන්ට වැටුප ලැබුනත් නැතත් රජයෙ ඇමතිවරුවන් වැඩ

    නිල රත නිල නිවාස රජයෙ ඉඩම් ජනසතුයි

    තවදුරටත් ඇමති ජනපති සෙල්ලම් නැ කොමිටියක් මගින් රජය පාලනය

    ව්දෙශ නය ගෙව්ම සම්පුරනයෙන් ප්‍රතික්ශෙපිතයි

    පුද්ගලික රොහල් පුද්ගලික බස් සෙවවල් අහොසි නියමිත කාලසටහනට අනුව පැය 24 වැඩ

    මෙහෙම දෙයක් ලොකෙ උනා 1917 රුසියානු ව්ප්ලවයෙන් :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම සිස්ටම් එකක් තමයි අදටත් මහජන චීනෙ තියෙන්නෙ...ඔය සමාජවාදෙ නෙමේ කියුවට ඕක තමයි සමාජවාදය..:yes::yes: ඔක උඩින් බැලුවම හොදයි ඒත් ඇතුලතින් බයානකයි...ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඊට වඩා හොදයි....පාලකය නටන්නෙ අවුරුදු 5 හෝ 6ක් ඊලග චන්දෙන් ගෙදර...ඒත් නිලධාරිවාදයේදි හෝ සමාජවාදයෙදි ඒක බැ එකම කාන්ඩයක් සැමදාම බලයේ ඉදී...චීනෙට හරි ගියාට සීහලුන්ට නම් කවදාවත් ඕක හරියන් නැ...
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;22924832 said:

    Ex -

    වන ප‍්‍රවාදය: සෝවියට් සභා වඩා ඉහල රාජ්‍ය ආකෘතියක් බව
    තමන් පිහිටුවීමට යෝජනා කරන්නේ ධනේශ්වර රාජ්‍යය පෙරලා දමා නව, වඩා ඉහල රාජ්‍ය බලයක් වන ගොවි ජනතාවගේ වඩා දිලිඳු කොටස් වලට නායකත්වය දෙන කම්කරු පන්ති එකාධිපතිත්වය බව පැහැදිලි කල ලෙනින් අප්‍රේල් ප‍්‍රවාදයේ 5 වැන්නේදී මෙසේ පැහැදිලි කලේය:
    පාර්ලිමේන්තු සමූහාන්ඩුවක් එපා! කම්කරු පන්තියේ නියෝජිතයන්ගෙන් සැදුනු සෝවියට් වල සිට පාර්ලිමේන්තු සමූහාන්ඩුවක් කරා ආපසු යාම පරාගාමී පියවරක් වනු ඇත, ඒ වෙනුවට අවශ්‍ය වන්නේ මුලු රට පුරා කම්කරුවන්ගේ සහ දිලිඳු ගොවි ජන නියෝජිතයන්ගෙන් ඉහල සිට පහලට සමන්විත සෝවියට් සභාවන්ගේ සමූහාන්ඩුවකි.
    පොලිසිය, හමුදාව හා නිලධරය අහෝසි කිරීමය.
    තෝරාගත් හා ඕනෑම අවස්ථාවක ඉවත් කල හැකි සියල්ලන් ඇතුලු සියලු නිලධාරීන්ගේ වැටුප්, ස්ථාපිත කම්කරුවෙකුගේ සාමාන්‍ය වැටුප නොඉක්මවිය යුතුය.
    ගොවීන්ගේ සහාය දිනාගත හැකිවන පරිදි මහා ඉඩම්හිමියන් ගේ ඉඩම් අත්පත්කර ගෙන, රැඩිකල් ලෙස ක්‍රියාත්මක කෙරෙන ඉඩම් ප‍්‍රතිසංස්කරන, ධනපති පන්තියෙන් අත්පත් කරගත් මූල්‍ය, නිෂ්පදනය සහ බෙදාහැරීමේ සම්පූර්න පාලනය සෝවියට් සභා මගින් කම්කරුවන් අතට ගැනීම ද ඊලඟට ගෙනහැර දැක්වේ.
    6 වන ප‍්‍රවාදය: ඉඩම් රජය සතුකිරීම ද විශාල දේපල ඉඩම් හිමි පැලැන්තියෙන් අත්පත් කර ගෙන ගොවිජනතාවගේ ඉඩම් පිපාසය සන්තර්පනය කිරීමට යෝජනා කලේය.
    7 වන ප‍්‍රවාදය: සියලු බැංකු සෝවියට් සභා විසින් පාලනය කරන තනි බැංකුවක් යටතට ගැනීම.
    8 වන ප‍්‍රවාදය: නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරු පාලනය යටතට ගැනීම.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඒකට හේතුව දියුණු රටවල මුලින් සිස්ටම් එක හදල තමයි දේශපාළකයො අතට පත් කරෙ. අපෙ එවුන් මුලින් තමන් හැදිල, පවුල හදල, නෑදෑයොත් ගොඩ දාල, යාළුවො ටිකත් බැලන්ස් කරගෙන ඊට පස්සෙ කවද හරි දවසක සිස්ටම් එක හදන්නනෙ බලන් ඉන්නෙ :lol:
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    ithin ban oka execute karanna widihak ne neththe. Execute karanna onath unmane. Mokada owa karanna constitution eka amend karanna one. Ithin un oka keeyatawath karanne nehe
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔහොම සිස්ටම් එකක් තමයි අදටත් මහජන චීනෙ තියෙන්නෙ...ඔය සමාජවාදෙ නෙමේ කියුවට ඕක තමයි සමාජවාදය..:yes::yes: ඔක උඩින් බැලුවම හොදයි ඒත් ඇතුලතින් බයානකයි...ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඊට වඩා හොදයි....පාලකය නටන්නෙ අවුරුදු 5 හෝ 6ක් ඊලග චන්දෙන් ගෙදර...ඒත් නිලධාරිවාදයේදි හෝ සමාජවාදයෙදි ඒක බැ එකම කාන්ඩයක් සැමදාම බලයේ ඉදී...චීනෙට හරි ගියාට සීහලුන්ට නම් කවදාවත් ඕක හරියන් නැ...

    Ok

    චිනයෙ ඇති සමාජවාදයක් නැ

    1101720306_400.jpg

    පෙනවානෙ යාලුකකම :lol:

    https%3A%2F%2Fblogs-images.forbes.com%2Fpamelaambler%2Ffiles%2F2017%2F10%2F2.jpg%3Fwidth%3D960

    මෙන්න උබෙ සමාජවාදි චිනෙ ඉන්න බිලයනපතින්ගෙ ගනන් හිලව් :P

    පින්තුරෙ කතාවත් එක්කලා කියවහන් !

    චීන විප්ලවයෙන් පැන නැගි දෙමුහුන් රාජ්‍යය, විකෘති කම්කරු රාජ්‍යයක් ලෙස ගුනාංගීකරනය කලේය. අධිරාජ්‍යවාදී ආධිපත්‍යය අවසන් කරමින්, ධනේශ්වර ඉඩම් හිමි පාලක පන්තිය පෙරලා දමමින් සහ ඉඩම් වල සහ නිශ්පාදනයේ පෞද්ගලික අයිතිය අහෝසි කරමින් අති දැවැන්ත සමාජ පරිවර්තනයක් එහිදී සිදුවිය. කෙසේවෙතත් 1917 රුසියානු විප්ලවයේදී මෙන් චීන විප්ලවය දේශපාලනිකව මෙහෙයවුන කම්කරු පන්තියක් විසින් කරන ලද්දක් නොවේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) යේ දේශපාලන දිශාවනතිය පිහිටා තිබුනේ “තනි රටේ සමාජවාදය” යන ප‍්‍රතිගාමී ස්ටැලින් වාදී සංකල්පය, ස්ටැලින්වාදී සෝවියට් නිලධරය විසින් රුසියන් විප්ලවය පාවා දීම සහ පසු කාලීනව සෝවියට් සංගමයේ නිලධාරිවාදී පරිහානිය මතය. පටන් ගැන්මේ සිටම සීසීපී රාජ්‍ය මෙවලම ගොවි ජන හමුදාවක් මත රැඳෙමින් කම්කරු පන්තිය බලහත්කාරයෙන් මැඬ ලීය.
    39. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් චීනය විකෘති කම්කරු රාජ්‍යයක් ලෙසට කල සමාජ විද්‍යාත්මක ගුනාංගීකරනය, දේශපාලන පුරෝකථනයක් අන්තර්ගත කරගනී. එක්කෝ කම්කරු පන්තිය දේශපාලන විප්ලවය ඉටුකර නිලධරය පෙරලා දමා කලාපයේ සහ ලෝකයේ කම්කරු පන්තිය සමග එක්සත්ව අව්‍යාජ සමාජවාදය සඳහා අරගලයට පෙරට ගෙන යා යුතුය, නැතහොත් සිය ජාතිකවාදී අධානග‍්‍රාහී වැඩපිලිවෙල මත පදනම්ව මා ඕ සේතුං ගේ නායකත්වය යටතේ නිලධරය, ධනවාදය පුනස්ථාපනය කරනු ඇත.
    40. විප්ලවයෙන් ඉක්බිතිව චීනය, පසුගාමී ආර්ථිකයක් සහිත රටක් තුල කෙසේ වෙතත්, තනි රටක සීමාවන් තුලවත් විසඳිය නොහැකිවූ ආර්ථික ගැටලු මාලාවකින් දෙදරුම් කෑවේය. මෙම ගැටලු, 1958 මහා ඉදිරි පිම්ම හා 1966 ඊනියා සංස්කෘතික විප්ලවය දක්වා වූ සිදුවීම් වලින් සලකුනු කල, සීපීපී යාන්ත‍්‍රනය හා රාජ්‍යය තුල ගැටුම් මලාවකට තුඩු දුන්නේය. සිය ප‍්‍රතිවාදීන්ට එරෙහිව නිලධරය තුල ගෙනගිය අරගලයේදී සංස්කෘතික විප්ලවය දියත් කරමින් මාවෝ, කම්කරු පන්තිය තමන්ගේම ස්වාධීන ඉල්ලීම් පෙරටුකොටගෙන මැදිහත් වීමට පටන් ගැනීමත් සමග, ඒවා පාගා දැමීම සඳහා හමුදාව මැදිහත්කරවීය. 1960 ගනන් මුල චීන-සෝවියට් මතභේදයන්ගෙන් පසුව බීජිනය, මොස්කෝව සමග වඩ වඩාත් කටුක ගැටුම් වලට මුහුනපෑ අතර එය, 1969 දේශසීමා ගැටුම් වලට තුඩු දුන්නේය. මෙම නැගී එන ආර්ථික හා මූලෝපායික උභතෝකෝටිකයන් විසඳා ගැනීමේ අටියෙන් මාඕ, 1972 එජ ජනාධිපති නික්සන් සමග පැවැත්වූ සාකච්ඡා තුලින්, අධිරාජ්‍යවාදය සමග යලි මිත‍්‍රත්වයක් කරා එලඹුනේය. එය, ධනේශ්වර පුනස්ථාපනය සඳහා අත්‍යවශ්‍ය දේශපාලන පදනම දැමූ පියවරක් විය.
    41. 1978දී චීන පාලනය ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග සිය හවුල්කාරකම් ගැඹුරු කර ගනිමින් “උත්තරීතර නායක” ඩෙන් ෂියා ඕපින්, තියුනු සමාජ ගැටුම් ඇවිලවූ ඊනියා “වෙලඳපොල ප‍්‍රතිසංස්කරන” ඇරඹීය. ඉහල යන උද්ධමනයක් නිර්මානය කල ඩෙන්ගේ “නිදහස් වෙලඳපොල” වැඩ පිලිවෙලට, “යකඩ බත් පිඟාන” “තොටිල්ලේ සිට සුසානය තෙක්” නම් වූ නිවාස සම්පාදනය, සෞඛ්‍ය ආරක්ෂනය, අධ්‍යාපනය සහ විශ‍්‍රාම වැටුප් ඇතුලූ, ප‍්‍රධාන නගර වල කම්කරු පන්තියේ සමාජ සහන පද්ධතිය විනාශ කර දැමීම, ඇතුලත්විය. ඩෙන් ගේ වෙලඳපොල ප‍්‍රතිසංස්කරනයන්හි පිහිටෙන් මඩි තරකර ගත් සීසීපී නිලධරයේ වැඩි වැඩියෙන් පෙනෙන දූෂනයන් සමග එක්ව, සමාජ තත්වයන්ට ප‍්‍රහාර එල්ල කිරීම, පාලක කල්ලියට එරෙහිව පහලින් ආ නැගිටීමක් ඇතිකලේය. 1989 බීජිං ශිෂ්‍ය විරෝධතා වලින් ආරම්භයේදී ප‍්‍රකාශයට පත් වුන ගැඹුරුවන සමාජ කැලඹීම්, චීන කම්කරු පන්තියේ වඩා පුලුල් ව්‍යාපාරකින් මූර්තිමත් විය. තියනාන්මෙන් චතුරස‍්‍රයේ සමූල ඝාතනය තුලින් මෙම බලගතු ව්‍යාපාරය යටපත් කර දැමීමත්, සියලු ආකාරයේ ස්වාධීන සංවිධාන කඩා බිඳ දැමීමත් එල්ල කරගෙන කම්කරු පන්තියට එරෙහිව මාස ගනනක් දුරට ගිය පොලිස් මිලිටරි දඩයමක් තුලින් නිලධරය ඊට ප‍්‍රතිචාර දැක්වීය. එකල ජාත්‍යන්තර කමිටුව පැහැදිලි කල පරිදි භීෂන රැල්ලේ අරමුන වූයේ, පාලනය, ව්‍යාපාර සහ ආයෝජන සඳහා විවෘත බවත් කම්කරු පන්තිය විනයගත කිරීම කිසි ආකරයකින්වත් නොනවතන බවත් විදේශ ආයෝජකයන්ට පෙන්වා දීම මගින් පූර්න ධනපති පුනස්තාපනයකට මග සැලසීමය.
    42. තියන්ආන්මෙන් සමූල ඝාතනය සමාජ ආතතීන් තාවකාලිකව මැඩලූ නමුත් එක දිගට උග‍්‍රවූ ආර්ථික අර්බූද, ස්ටැලින්වාදී නිලධරය තුල බල අරගලයක් අවුලුවාලූ අතර අවසානයේ එය විසඳුනේ 1991 සෝවියට් සංගමය විසුරුවීමෙන් පසුව පමනි. ඩෙන් ෂියා ඕපෙන් සිය 1992 “දකුනු දිග සංචාරය” යොදාගත්තේ, චීනය මුලුමනින්ම විදේශ ප‍්‍රාග්ධනයට විවෘත කිරීම ඇරඹීමේ වේදිකාවක් ලෙසය. එසේ නොවුන හොත් සීසීපී ද සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය ගත් මග ම ගනු ඇතැයි තර්ක කරමිනි.

    43. කෙසේ වෙතත් ධනපති සූරාකෑම දැවැන්ත ලෙස පුලුල් වීම, මූලික ආර්ථික සහ සමාජ ප‍්‍රතිවිරෝධතා විසඳනවා වෙනුවට ඒවා තවත් උත්සන්න කලේය. සීසීපී නිලධරය රජය සතු දේපල කොල්ල කමින්, කම්කරු පන්තිය සුපිරි සූරා කෑමකින් ඉසුරුමත් වූ ධනපති පන්තියක් ඇතිකර තිබේ. දැවැන්ත ෆැක්ටරි සංකීර්න අබියස මිලියන 400ක තරම් කම්කරුවන් එක් රොක් වීම නිරන්තර තර්ජනයක් ජනිත කරයි. පොහොසතුන් සහ දුප්පතුන් අතර වැඩෙන සහ සදා පලල් වන සමාජ අගාධයක් පවතී. එක්සත් ජනපදය හැරුනු කල අන් ඕනෑම රටකට වඩා ඩොලර් බිලියන පතියන් සිටින රට චීනය වන නමුත් මිලියන 100කට වැඩි ජනකායක් දිනකට ඩොලර් 1.2ක් හෝ ඊට අඩු ප‍්‍රමානයකින් ජීවිතය ගැටගසා ගනිති. ඉතා ඉහල සමාජ ධ‍්‍රැවාන්තගතවීම, තියුනු වන සමාජ ආතතීන් අවුලුවන අතර ඒවා වර්ජන සහ විරෝධතා සංඛ්‍යාවේ වර්ධනයෙන් ප‍්‍රකාශයට පත්වේ. එලඹෙන යුගයේදී මේවා මිලියන ගනනින් කම්කරුවන් සහභාගී වන දැවැන්ත සමාජ සහ දේශපාලන අරගල ලෙස පුපුරා යනු ඇත.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;22925014 said:
    Ok

    චිනයෙ ඇති සමාජවාදයක් නැ

    ප්‍රශන ඇති:yes: ඒකට විවාද කරන්ඩ දෙයක් නැ..චීනය නමට හරි සමාජ්වාදී රජ්ජයක්...
     
    190px-Sri_Lankan_Passport.jpg

    :lol:

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී :lol:ජනරජයේ

    👏 👏 👏
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;22925122 said:
    190px-Sri_Lankan_Passport.jpg

    :lol:

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී :lol:ජනරජයේ

    👏 👏 👏

    ඔව් ඉතින් මොකක්ද වරද??? හිනාවෙන්ඩ දෙයක් නැ බන් ගාසො, ඔය වචන හරියටම හරි...සීහල වචන වල තෙරුම් නොදැන,දැගලුවට කොරන්ඩ දෙයක් නැ...වලේ නොවැටී හිටු...:yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් ඉතින් මොකක්ද වරද??? හිනාවෙන්ඩ දෙයක් නැ බන් ගාසො, ඔය වචන හරියටම හරි...සීහල වචන වල තෙරුම් නොදැන,දැගලුවට කොරන්ඩ දෙයක් නැ...වලේ නොවැටී හිටු...:yes:

    :P oi man gasek newe sohan tissera

    U anunta num kiyana kalin u malabe :rolleyes:wistara tikak kiyahanko :(

    Mokada etin anunta අතක් දික් වෙද්දි තමුන් දිහාට අත් කියක් දික් වෙනවාද :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :yes::yes::yes:
    එත් ලන්කාව වගේ දේශපාලන වහල්ලු ඉන්න රටක ඕක කොහොමවත් කරන්න බෑ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔහොම සිස්ටම් එකක් තමයි අදටත් මහජන චීනෙ තියෙන්නෙ...ඔය සමාජවාදෙ නෙමේ කියුවට ඕක තමයි සමාජවාදය..:yes::yes: ඔක උඩින් බැලුවම හොදයි ඒත් ඇතුලතින් බයානකයි...ප්‍රජාත්‍රන්ත්‍රවාදය ඊට වඩා හොදයි....පාලකය නටන්නෙ අවුරුදු 5 හෝ 6ක් ඊලග චන්දෙන් ගෙදර...ඒත් නිලධාරිවාදයේදි හෝ සමාජවාදයෙදි ඒක බැ එකම කාන්ඩයක් සැමදාම බලයේ ඉදී...චීනෙට හරි ගියාට සීහලුන්ට නම් කවදාවත් ඕක හරියන් නැ...

    ඔන්න ඕකනෙ ඉතින් උඹලට තේරෙන්නෙ නෑනෙ. උඹල ඉතින් පක්ෂවලට රෙදි නැතුව කඩේ යන එවුන්නෙ. මම කිව්වෙ මේ හැමදාම නිලධාරි ඉන්න ඕනෙ කියන එක නෙමෙයි. දැන් තියෙනව වගේම නිලධාරි වෙනස් වෙන්න ඕනෙ අවුරුදු 5න් 5හට හැබැයි දැන් තියෙනව වගේ වරප්‍රසාද තියෙන්න බෑ. එහෙම උනාම ඉතින් බලේට එන්නෙ සිරාවටම රටට සේවයක් කරන්න ඕන සෙට් එකක් මිසික් සැප විඳින්නවත් බලයට කෑදර අයවත් නෙමෙයිනෙ අන්න ඒකයි. හැබැයි මම දන්නෙ නෑ මේක කොච්චර ප්‍රායෝගික ක්‍රමයක්ද කියල මොකද ඉතින් බලයේ ඉන්න සෙට් එකට ඕන විදිහටනෙ සිස්ටම් එක හදන්නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    225 කට්ටියට වයස් සීමාවක් දැම්මනම් හරි, නැත්තං මැරෙනකම් ඔතනනේ කතාකරගන්ඩවත් පන නැතිවුනත් පුටුවට වෙලා ඉන්නවා :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සොහොන;22925014 said:
    Ok

    චිනයෙ ඇති සමාජවාදයක් නැ

    1101720306_400.jpg

    පෙනවානෙ යාලුකකම :lol:

    https%3A%2F%2Fblogs-images.forbes.com%2Fpamelaambler%2Ffiles%2F2017%2F10%2F2.jpg%3Fwidth%3D960

    මෙන්න උබෙ සමාජවාදි චිනෙ ඉන්න බිලයනපතින්ගෙ ගනන් හිලව් :P

    පින්තුරෙ කතාවත් එක්කලා කියවහන් !

    චීන විප්ලවයෙන් පැන නැගි දෙමුහුන් රාජ්‍යය, විකෘති කම්කරු රාජ්‍යයක් ලෙස ගුනාංගීකරනය කලේය. අධිරාජ්‍යවාදී ආධිපත්‍යය අවසන් කරමින්, ධනේශ්වර ඉඩම් හිමි පාලක පන්තිය පෙරලා දමමින් සහ ඉඩම් වල සහ නිශ්පාදනයේ පෞද්ගලික අයිතිය අහෝසි කරමින් අති දැවැන්ත සමාජ පරිවර්තනයක් එහිදී සිදුවිය. කෙසේවෙතත් 1917 රුසියානු විප්ලවයේදී මෙන් චීන විප්ලවය දේශපාලනිකව මෙහෙයවුන කම්කරු පන්තියක් විසින් කරන ලද්දක් නොවේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) යේ දේශපාලන දිශාවනතිය පිහිටා තිබුනේ “තනි රටේ සමාජවාදය” යන ප‍්‍රතිගාමී ස්ටැලින් වාදී සංකල්පය, ස්ටැලින්වාදී සෝවියට් නිලධරය විසින් රුසියන් විප්ලවය පාවා දීම සහ පසු කාලීනව සෝවියට් සංගමයේ නිලධාරිවාදී පරිහානිය මතය. පටන් ගැන්මේ සිටම සීසීපී රාජ්‍ය මෙවලම ගොවි ජන හමුදාවක් මත රැඳෙමින් කම්කරු පන්තිය බලහත්කාරයෙන් මැඬ ලීය.
    39. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් චීනය විකෘති කම්කරු රාජ්‍යයක් ලෙසට කල සමාජ විද්‍යාත්මක ගුනාංගීකරනය, දේශපාලන පුරෝකථනයක් අන්තර්ගත කරගනී. එක්කෝ කම්කරු පන්තිය දේශපාලන විප්ලවය ඉටුකර නිලධරය පෙරලා දමා කලාපයේ සහ ලෝකයේ කම්කරු පන්තිය සමග එක්සත්ව අව්‍යාජ සමාජවාදය සඳහා අරගලයට පෙරට ගෙන යා යුතුය, නැතහොත් සිය ජාතිකවාදී අධානග‍්‍රාහී වැඩපිලිවෙල මත පදනම්ව මා ඕ සේතුං ගේ නායකත්වය යටතේ නිලධරය, ධනවාදය පුනස්ථාපනය කරනු ඇත.
    40. විප්ලවයෙන් ඉක්බිතිව චීනය, පසුගාමී ආර්ථිකයක් සහිත රටක් තුල කෙසේ වෙතත්, තනි රටක සීමාවන් තුලවත් විසඳිය නොහැකිවූ ආර්ථික ගැටලු මාලාවකින් දෙදරුම් කෑවේය. මෙම ගැටලු, 1958 මහා ඉදිරි පිම්ම හා 1966 ඊනියා සංස්කෘතික විප්ලවය දක්වා වූ සිදුවීම් වලින් සලකුනු කල, සීපීපී යාන්ත‍්‍රනය හා රාජ්‍යය තුල ගැටුම් මලාවකට තුඩු දුන්නේය. සිය ප‍්‍රතිවාදීන්ට එරෙහිව නිලධරය තුල ගෙනගිය අරගලයේදී සංස්කෘතික විප්ලවය දියත් කරමින් මාවෝ, කම්කරු පන්තිය තමන්ගේම ස්වාධීන ඉල්ලීම් පෙරටුකොටගෙන මැදිහත් වීමට පටන් ගැනීමත් සමග, ඒවා පාගා දැමීම සඳහා හමුදාව මැදිහත්කරවීය. 1960 ගනන් මුල චීන-සෝවියට් මතභේදයන්ගෙන් පසුව බීජිනය, මොස්කෝව සමග වඩ වඩාත් කටුක ගැටුම් වලට මුහුනපෑ අතර එය, 1969 දේශසීමා ගැටුම් වලට තුඩු දුන්නේය. මෙම නැගී එන ආර්ථික හා මූලෝපායික උභතෝකෝටිකයන් විසඳා ගැනීමේ අටියෙන් මාඕ, 1972 එජ ජනාධිපති නික්සන් සමග පැවැත්වූ සාකච්ඡා තුලින්, අධිරාජ්‍යවාදය සමග යලි මිත‍්‍රත්වයක් කරා එලඹුනේය. එය, ධනේශ්වර පුනස්ථාපනය සඳහා අත්‍යවශ්‍ය දේශපාලන පදනම දැමූ පියවරක් විය.
    41. 1978දී චීන පාලනය ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග සිය හවුල්කාරකම් ගැඹුරු කර ගනිමින් “උත්තරීතර නායක” ඩෙන් ෂියා ඕපින්, තියුනු සමාජ ගැටුම් ඇවිලවූ ඊනියා “වෙලඳපොල ප‍්‍රතිසංස්කරන” ඇරඹීය. ඉහල යන උද්ධමනයක් නිර්මානය කල ඩෙන්ගේ “නිදහස් වෙලඳපොල” වැඩ පිලිවෙලට, “යකඩ බත් පිඟාන” “තොටිල්ලේ සිට සුසානය තෙක්” නම් වූ නිවාස සම්පාදනය, සෞඛ්‍ය ආරක්ෂනය, අධ්‍යාපනය සහ විශ‍්‍රාම වැටුප් ඇතුලූ, ප‍්‍රධාන නගර වල කම්කරු පන්තියේ සමාජ සහන පද්ධතිය විනාශ කර දැමීම, ඇතුලත්විය. ඩෙන් ගේ වෙලඳපොල ප‍්‍රතිසංස්කරනයන්හි පිහිටෙන් මඩි තරකර ගත් සීසීපී නිලධරයේ වැඩි වැඩියෙන් පෙනෙන දූෂනයන් සමග එක්ව, සමාජ තත්වයන්ට ප‍්‍රහාර එල්ල කිරීම, පාලක කල්ලියට එරෙහිව පහලින් ආ නැගිටීමක් ඇතිකලේය. 1989 බීජිං ශිෂ්‍ය විරෝධතා වලින් ආරම්භයේදී ප‍්‍රකාශයට පත් වුන ගැඹුරුවන සමාජ කැලඹීම්, චීන කම්කරු පන්තියේ වඩා පුලුල් ව්‍යාපාරකින් මූර්තිමත් විය. තියනාන්මෙන් චතුරස‍්‍රයේ සමූල ඝාතනය තුලින් මෙම බලගතු ව්‍යාපාරය යටපත් කර දැමීමත්, සියලු ආකාරයේ ස්වාධීන සංවිධාන කඩා බිඳ දැමීමත් එල්ල කරගෙන කම්කරු පන්තියට එරෙහිව මාස ගනනක් දුරට ගිය පොලිස් මිලිටරි දඩයමක් තුලින් නිලධරය ඊට ප‍්‍රතිචාර දැක්වීය. එකල ජාත්‍යන්තර කමිටුව පැහැදිලි කල පරිදි භීෂන රැල්ලේ අරමුන වූයේ, පාලනය, ව්‍යාපාර සහ ආයෝජන සඳහා විවෘත බවත් කම්කරු පන්තිය විනයගත කිරීම කිසි ආකරයකින්වත් නොනවතන බවත් විදේශ ආයෝජකයන්ට පෙන්වා දීම මගින් පූර්න ධනපති පුනස්තාපනයකට මග සැලසීමය.
    42. තියන්ආන්මෙන් සමූල ඝාතනය සමාජ ආතතීන් තාවකාලිකව මැඩලූ නමුත් එක දිගට උග‍්‍රවූ ආර්ථික අර්බූද, ස්ටැලින්වාදී නිලධරය තුල බල අරගලයක් අවුලුවාලූ අතර අවසානයේ එය විසඳුනේ 1991 සෝවියට් සංගමය විසුරුවීමෙන් පසුව පමනි. ඩෙන් ෂියා ඕපෙන් සිය 1992 “දකුනු දිග සංචාරය” යොදාගත්තේ, චීනය මුලුමනින්ම විදේශ ප‍්‍රාග්ධනයට විවෘත කිරීම ඇරඹීමේ වේදිකාවක් ලෙසය. එසේ නොවුන හොත් සීසීපී ද සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය ගත් මග ම ගනු ඇතැයි තර්ක කරමිනි.

    43. කෙසේ වෙතත් ධනපති සූරාකෑම දැවැන්ත ලෙස පුලුල් වීම, මූලික ආර්ථික සහ සමාජ ප‍්‍රතිවිරෝධතා විසඳනවා වෙනුවට ඒවා තවත් උත්සන්න කලේය. සීසීපී නිලධරය රජය සතු දේපල කොල්ල කමින්, කම්කරු පන්තිය සුපිරි සූරා කෑමකින් ඉසුරුමත් වූ ධනපති පන්තියක් ඇතිකර තිබේ. දැවැන්ත ෆැක්ටරි සංකීර්න අබියස මිලියන 400ක තරම් කම්කරුවන් එක් රොක් වීම නිරන්තර තර්ජනයක් ජනිත කරයි. පොහොසතුන් සහ දුප්පතුන් අතර වැඩෙන සහ සදා පලල් වන සමාජ අගාධයක් පවතී. එක්සත් ජනපදය හැරුනු කල අන් ඕනෑම රටකට වඩා ඩොලර් බිලියන පතියන් සිටින රට චීනය වන නමුත් මිලියන 100කට වැඩි ජනකායක් දිනකට ඩොලර් 1.2ක් හෝ ඊට අඩු ප‍්‍රමානයකින් ජීවිතය ගැටගසා ගනිති. ඉතා ඉහල සමාජ ධ‍්‍රැවාන්තගතවීම, තියුනු වන සමාජ ආතතීන් අවුලුවන අතර ඒවා වර්ජන සහ විරෝධතා සංඛ්‍යාවේ වර්ධනයෙන් ප‍්‍රකාශයට පත්වේ. එලඹෙන යුගයේදී මේවා මිලියන ගනනින් කම්කරුවන් සහභාගී වන දැවැන්ත සමාජ සහ දේශපාලන අරගල ලෙස පුපුරා යනු ඇත.

    මෙන්න මේ සිස්ටම් එක තියෙන හින්ද තමයි චීනෙ,රුසියාව,සිංගප්පූරුව වගේ රටවල් ඔච්චර දියුනු වෙලා තියෙන්නෙ. ඕක සමාජවාදයම නෙමෙයි සමාජවාදයේ තියෙන නරක දේවල් අයින් කරල හදපු සාර්තක සිස්ටම් එකක්.......
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :yes::yes::yes:
    එත් ලන්කාව වගේ දේශපාලන වහල්ලු ඉන්න රටක ඕක කොහොමවත් කරන්න බෑ.

    අන්න ඒකනෙ බන් රටට වෙලා තියෙන හෙනේ.........:(:(
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මේකනෙ බං, ඕක ඇවිල්ල අපි ගෝත්‍රිකයො කාලෙ ඉඳල නායකයට දුන්න තැන...

    ඕක තමයි සිස්ටම් එක.. :yes:

    වෙන කොයි අතට හැරෙව්වත් අන්තිමට ඔය පැත්තටම තමා හැරෙන්නෙ.. :yes: