may be NZ pulwan athi. But Ausi wala Protection Visa (Subclass 866) ekakin innawa nam aye Lankawata yana behe.. giyoth Visa cancel. ෂුවර් නෑ වගේ නම් department වෙබ්සයිට් එකේ 866 visa subclass එක කියවල බලපන් වෙලාව අරගෙන.පිස්සුද බං... එහෙම දාලා නිව්සීලන්ඩ් ඉන්න කපල් එකක් මේ ලගදිත් ඇවිත් මාසයක් ඉදලා ගියා.

මේ ලියලා තියෙන ටිකත් ඇති හැබයි අපේ උන්ට ගේමක් ගහන්න.may be NZ pulwan athi. But Ausi wala Protection Visa (Subclass 866) ekakin innaw anam aye Lankawata yana behe.. giyoth Visa cancel. ෂුවර් නෑ වගේ නම් department වෙබ්සයිට් එකේ 866 visa subclass එක කියවල බලපන් වෙලාව අරගෙන.
මෙහෙම සීන් එකක් තියෙනව. (මම දන්නේ නෑ ඔය සුදත්ත කියන එකා ගැන නම් )
සිංහලු දැන් මෙහෙම හොර වැඩක් කරනවා. විසිට් විස එකක් කොහොම හරි දාගෙන මෙහෙ ෂෝර්ට් පීරියඩ් එකකට ඇවිත් යේ ලංකාවට යන්න බෑ එහෙ ප්‍රශ්න කියල Protection Visa එකකට apply කරනවා. එත් ඔය විස එකේ processing TIme එක පට්ට වැඩි. ඕක මම දන්නා තරමට අවරුදු 5-6 කට process වෙන්නේ නෑ . එතකොට වෙන්නේ අර විසිට් විස අපු එකාගේ විසිට් වීස එක ඉවර උනාම, වෙන active විස එකක් නැති නිසා උට Bridging විස එකක් active වෙනවා.(මේක automated process එකක්). මේක අර දාපු protection Visa එක assess කරනකම් වදින තාවකාලික විස එකක්.එත් වාසිය තියෙන්නේ, 866 කියන්නේ Refugee & Humanitarian type එකට අයිතිවෙන PR Visa එකක් නිසා, bridging විස එකේදිත් උට PR benifits තියෙනව. ඕක දාපු උන් මම දන්නවා. ගොබ්බ agents ල සල්ලි අරගෙන අපේ මෝඩ මිට්ටෝන්ව ඔය ක්‍රමේට රවට්ටනවා . උන් හිතන්නේ PR වැදුන කියල. එත් ඕක asess කරපු ගමන් අනිවා විස reject වෙනවා. එතකොට ආයේ පින්බිමටම depot කරනවා. උබල දන්නා උන් ඔය ක්‍රමේට එන්න ඉන්නවා නම් කියපන් ඔය වගේ හොර ක්‍රම වලට නැතිව හරි විදියට, skill assessment කරලා, IELTS/PTE කරලා points system එක හරහා skill migrate වෙන්න කියලා. අඩුගානේ student වීස වලින් හරි එන්න කියල.
ඔය විස එක තියෙන්නේ, ඇෆ්ගනිස්තානේ, යුක්රෙනේ වගේ යුද්දෙන් හරි, වෙන මොකක් හරි ප්‍රශ්නෙකින් හරි අනාත උනු කිසිම හව්හරණක් නැති මිනිස්සුන්ට මේ වගේ රටවල් වලින් අරගෙන කන්න බොන්න දීල පිහිට වෙන සිස්ටම් එකක්. සිංහලු ඕකත් වවා ගෙන කනවා දැන්.
![]()
![]()
මේ ලියලා තියෙන ටිකත් ඇති හැබයි අපේ උන්ට ගේමක් ගහන්න.
ඇයි උබලා ලංකාවෙ ඇතුලෙ “ගේමක් ගහනවා” වගේම එකක් උන් ගැහුවම උබලට අවුල්ද?
උන් කොළඹ වෙනස නැතුව “ඕක්ලන්ඩ් වෙනස” කරලා ගෝට් චීස් කකා ඇති![]()
sirawata ban.. oka karana agency eke eka FB eketh post dala oka promote karanwa mama dekka. u kiyanne uu Visit Visa ekak, student ekakata convert karala denwa, but 3 rs yanakan aye lankawata yanna be, PR benifits thiyenwa kiyala.ඒ වගේ බැල්ලිගෙ පුතාලා නිසා වෙන්නෙ හරියට ටුවරිස්ට් වීස එකක් දාන්න ඉන්න උන්ටත් කෙළවෙන එක
danne nethi un ahuwenawa ithin,kawada hari Visa pplication eka assess karddi agent karaya hoyannawath nathi wei. 


sirawata ban.. oka karana agency eke eka FB eketh post dala oka promote karanwa mama dekka. u kiyanne uu Visit Visa ekak, student ekakata convert karala denwa, but 3 rs yanakan aye lankawata yanna be, PR benifits thiyenwa kiyala.![]()
danne nethi un ahuwenawa ithin,kawada hari Visa pplication eka assess karddi agent karaya hoyannawath nathi wei.
![]()

අම්මෝ ඔව්.. උන්ගේ වැඩේ කරගන්න මෙහෙ තුන් හතර දෙනෙක්ව ඒ මිනිස්සුවත් දන්නෙ නැති විදිහට පාවිච්චි කරලා තිබුනා.Kauda huththo oyawage gemak gahuwe. Oya wage unwa expose karanna epai. Yako ahinsaka ekekta unath case ekak patalawanna puluwan type un neh ban e.
අපි නම් ඔසි අනතායාඒ වගේ බැල්ලිගෙ පුතාලා නිසා වෙන්නෙ හරියට ටුවරිස්ට් වීස එකක් දාන්න ඉන්න උන්ටත් කෙළවෙන එක
New Zeland කෙස් එක නේදමම මීට කලිනුත් මේ ගැන විස්තර දාලා තියනවා. එයාලා දාපු චෝදනා ලේසි පහසු ඒවා නෙවෙයි. කෙල්ලව සමූහ දූෂණය කරා කියලා, පොලීසිය ගෙදර බඩු කුඩු කරා කියලා, කොල්ලට මරන්නම හිතන් ගැහුවා කියලා, කොල්ලට පොලීසියෙන් ලිංගික අතවර කරා කියලා. පොලිස් පොත් වල පිටු හිටන් ගලවන් ලිව්වා (ඒවට ඇතුලෙම උන් උදවු කරා) ඒ හැම කුනක්ම පොහොට්ටු ප්‍රාදේශීය දේශපාලකයෙක්ගෙ පිටින් දැම්මා. ඒ මිනිහා මේ වෙනකං මෙලෝ දෙයක් දන්නෙ නෑ. මමත් හිතුවේ ආපහු ලංකාවට එනවා බොරු කියලා.
අපි නම් ඔසි අනතායා![]()
na ban ehe refugee specialised game dena jalthara lawyer lata wisikaranna salli thiyanawa nam, unge jalthara krama and contacts walin lankawata enna hadaa ganna puluwan..
mama hithanne approve kara ganna bribe denawath athi.. salli walata koi rateth namena pirisak innawa.. lol
mama danna ekekuth ohoma refugee gahala 1 year yannath issella kisi gemak nathuwa lankawe awith sathi ganan indala yanawa.. kisi awlak naha..
salli thiyana un rata yanne me job anathayo wage job karan, tax gewan nahenna nemei..eka maha gon wadak kiyala mata hithenne
unless
lankawe inna lagama relatives lata hadissiyak or lankawe karan yana business ekak manage karanna enwa arenna,
e wiyadam karana salli walin auz or NZ awata island nation ekakta kisima trouble ekak nathiwa gihin dana athal ekak dala ennath puluwanne.,
gov eken salaryak wage free sallith denawa..Kauda ban oya kari couple eka? Expose karanna epai ban unwage unwa.අපි නම් ඔසි අනතායා
New Zeland කෙස් එක නේද
------ Post added on Feb 25, 2024 at 11:29 AM
Expose karapan ban oya wage wesa couple. mata dirawannema nathi un tama anith unwa use karana ewunඅම්මෝ ඔව්.. උන්ගේ වැඩේ කරගන්න මෙහෙ තුන් හතර දෙනෙක්ව ඒ මිනිස්සුවත් දන්නෙ නැති විදිහට පාවිච්චි කරලා තිබුනා.
salli thiyana un rata yanne me job anathayo wage job karan, tax gewan nahenna nemei..
unta ona ehe passport ekai, family ekatama PR gannai, refugee benefits tikai witharai..
anika refugee wadunama gov eken hamadema wage free labenawagov eken salaryak wage free sallith denawa..


මට මතකයි ඔසි Thread ඒකක @10ben ම දාලා තිබ්බා ලංකාවේ කපල් එකක් New Zealand ගිහින් ලංකාව පාවලා දීලා බොරු කියලා refugee Apply කරලා කියලා දාලා තිබ්බාKauda ban oya kari couple eka? Expose karanna epai ban unwage unwa.
Expose karapan ban oya wage wesa couple. mata dirawannema nathi un tama anith unwa use karana ewun
------ Post added on Feb 25, 2024 at 1:59 PM
muslim tamil ewun okama thama karanne, un minority eka nisa apita tharam refugee lawyers lata salli wiyadam karanna oneth na, nikamma labenawa..appa ehemada
habayi wade ethical nam na wage neda![]()
muslim tamil ewun okama thama karanne, un minority eka nisa apita tharam refugee lawyers lata salli wiyadam karanna oneth na, nikamma labenawa..
eeta passe kisima job ekak nokara lamai godak inna mulu pawulama gov eka gane kaka bibi athal eke innawa..
hama dema free..
un Europe tours pawa yanawa.. mehe loku gewal business thiyanawa..
nikan inna gaman ratawala dekema jathara wada game denawa..
