meka hadanava nam american/german/russian technology walin hadanna one. indian chinese nam hadanne nathuwa inna eka hodai penavane norchiwale. siravata karanavanam R/kWh charge eka godak aduven denna puluvan wei..
ඔය මල ඉලව්ව ඇටෙව්වේ නැත්තන් වෙන හොඳ විකල්පයක් මේ වෙන කොට තියෙන්නේ තිබුන විදුලිය දෙන්න
මොනවගේ එකක් ද? ඩීසල්?නැ බයිසිකලේකුයි ඩයිනමොවකුයි, unp ගොබිලො ඒක පදිනකොට විදුලිය උත්පාදනය වෙනවමොනවගේ එකක් ද? ඩීසල්?


ඒක තමා ජපන හදපු එකෙත් ලීක් උනේ, අවුලක් නැ හදන්ඩ කියපන් ඔක්කොම එකට මැරෙමු,
![]()



WiFi දුන්නා.
නොමිලේ ඉන්ටර්නෙට් දුන්නා..
පොහොර නිකම් දුන්නා..
සාධාරන පොලිසියක් හැදුවා..
දේශපාලන පවුල් නැත්තටම නැති කලා..
දැන් න්‍යෂ්ඨික බලාගාරයක් හදමු...
අයියො හැමිනෙනව .. කොටි පැටියෙක් වත් කරුමෙට ඇවිත් මොනා හරි කලොත් ලන්කාවම එකපාර මැප් එකෙන් සුතුස් ගාල අතුරුදන්වෙයි...

මට 250% ෂුවර් කවදාවත් ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් පුපුරන්නෙ නෑ කියලා.![]()


පුපුරන්න හදන්න එපාය ඉස්සරවෙල
මට 250% ෂුවර් කවදාවත් ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් පුපුරන්නෙ නෑ කියලා.![]()



ඒක තමා ජපන හදපු එකෙත් ලීක් උනේ, අවුලක් නැ හදන්ඩ කියපන් ඔක්කොම එකට මැරෙමු,
![]()


Fukushima බලාගාරෙ පිපිරුනේ දිය කඩන වල design එකේ අවුලක් නිසා. භූමිකම්පාවෙන් හානියක් වෙලා නෑ ඇත්තටම බලාගාරෙට. ආපු Tsunamiය නිසා තමා power cut වෙලා Nuclear reactor එකේ cooling system එක නතර වෙලා තියෙන්නෙ. එච්චර ලොකු සුනාමියකට ඔරොත්තු දෙන්න පුලුවන් විදියට දිය කඩන හදලා තිබිලා නෑ අනික Emergency power generators flood වෙලා සුනාමිය නිසා.ochchara baya wenna epa pute. nuclear plants safe. thama major incidents 2i une. Chernobyl & Fukushima.
lankawe earth quake risk ekak thibbath loku quake ekaka awadanamak na.
Nuclear power plant is only solution for the future. lankawata wena wikalpayak na ban