න්‍යෂ්ටික_බලාගාරයක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
න්‍යෂ්ටික_බලාගාරයක්

ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක්

nuclear-power-plant.jpeg

ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදට ආසන්නව න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඇමරිකානු සමාගමක් සුදානම් වෙයි. මෙය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව ඇමරිකානු සමගමක් මේ ලංකාව තුල ස්ථාපනය කිරීමට එකගතාවය පලකොට ඇත. මෙය සම්පුර්ණයෙන්ම නිමකිරීමට වසර 6 - 7 ක් පමණ කාලයක් ගතවන අතර මුළු රටටම අවශ්‍ය විදුලිය ඉතා අඩු මුදලකට නිපදවගනිමට හැකියාවේ ලැබේ. මෙමගින් ගල් අගුරු බලාගාර මෙන් පරිසර දුෂණයක් සිදු නොවන අතර පරිසරයට අතිශයින්ම හිතකර වේ. ඉදිරියේදී ලංකාවේ අධි වේගී විදුලි දුම්රිය පද්දතියක් හදුන්ව දීමට කටුතු කරන අතර ඒ සඳහා අවශ්‍ය විදුලිය කිසිඳු බාධාවකින් තොරව ලබා ගත හැකියව ලැබේ. මෙමගින් රටේ ජනතාවගේ ජිවිත වඩාත් සැප පහසු වේ. ඉන්දියානු මහා ආණ්ඩුව මේ සඳහා යම් විරෝධතාවයක් ප්‍රකාශ කොට ඇත.

විගස පුවත් ..
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක හොදයි නැගෙනහිර හදන එක, මොකද අපිට කලින් නැගෙනහිර හම්බයො ටිකනෙ මැරෙන්නෙ,:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඒක හොදයි නැගෙනහිර හදන එක, මොකට අපිට කලින් නැගෙනහිර හම්බයො ටිකනෙ මැරෙන්නෙ,:lol::lol::lol::lol::lol:

    එහෙම න්‍යෂ්ටික බලාගාර තුලින් විකිරණ කාන්දුවක් සිද්ද වෙන්නේ නැහැ බන්. ගොඩාක් ආරක්ෂිතව තමයි මෙවැනි බලාගාර හදන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම න්‍යෂ්ටික බලාගාර තුලින් විකිරණ කාන්දුවක් සිද්ද වෙන්නේ නැහැ බන්. ගොඩාක් ආරක්ෂිතව තමයි මෙවැනි බලාගාර හදන්නේ.
    :yes::yes::yes: ඒක තමා ජපන හදපු එකෙත් ලීක් උනේ, අවුලක් නැ හදන්ඩ කියපන් ඔක්කොම එකට මැරෙමු,:cool::cool:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    :yes::yes::yes: ඒක තමා ජපන හදපු එකෙත් ලීක් උනේ, අවුලක් නැ හදන්ඩ කියපන් ඔක්කොම එකට මැරෙමු,:cool::cool:

    උඹට එපා නම් light ඔෆ්ෆ් කරන හිටපන්.....හැම දෙකම ඇදයක් විතරයි දකින්නේ...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    WiFi දුන්නා.
    නොමිලේ ඉන්ටර්නෙට් දුන්නා..
    පොහොර නිකම් දුන්නා..
    සාධාරන පොලිසියක් හැදුවා..
    දේශපාලන පවුල් නැත්තටම නැති කලා..

    දැන් න්‍යෂ්ඨික බලාගාරයක් හදමු...

    • Like
    Reactions: deepwater

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට එපා නම් light ඔෆ්ෆ් කරන හිටපන්.....හැම දෙකම ඇදයක් විතරයි දකින්නේ...
    මම කොහෙද බන් එපා කියුවෙ මම කියුවෙ ඔක්කොම එකට මැරෙමු කියල විතරයි,ඇයි උබ මැරෙන්ඩ බයද? :lol::lol::lol: හිතල බලපන්කො කොච්චර ආඩම්බරයක්ද සුද්දගෙ බලාගාරෙ පුපුරල රටේම මිනිස්සු මලා කියුවම.:lol::lol::lol::lol::lol:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    :yes::yes::yes: ඒක තමා ජපන හදපු එකෙත් ලීක් උනේ, අවුලක් නැ හදන්ඩ කියපන් ඔක්කොම එකට මැරෙමු,:cool::cool:

    leak una hetuwath kiyapanko ban.... mokada e leak ekata una hetuwa lankave venne ne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    leak una hetuwath kiyapanko ban.... mokada e leak ekata una hetuwa lankave venne ne

    a yoko boomikampawakatane
    දැන් උබල කියන්නෙ ලoකාවෙ භුමිකම්පා ඇති නොවෙයි කියලද, අන්න ඉන්දියන් සාගරේ පැලෙනවලු ලගදිල ආතල් එක දැනෙයි අපේ රටවලත්,:(:(
     
    Last edited:

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මම කොහෙද බන් එපා කියුවෙ මම කියුවෙ ඔක්කොම එකට මැරෙමු කියල විතරයි,ඇයි උබ මැරෙන්ඩ බයද? :lol::lol::lol: හිතල බලපන්කො කොච්චර ආඩම්බරයක්ද සුද්දගෙ බලාගාරෙ පුපුරල රටේම මිනිස්සු මලා කියුවම.:lol::lol::lol::lol::lol:

    ඔව් බං...මැරෙන්න බයයි තමයි...ඕනේ එකෙක් එහෙම තමයි.....සුද්දගේ බලාගරේ පුපුරන්න කලින් චීනගේ නොරොච්චෝලේ පුපුරනවා වැඩි කල් යන්න කලින්......ජපානේ එකට කේස් වුනේ භුමි කම්පාව හින්දයි....නැත්තන් වෙන කොහෙවත් මම දන්නා විදියට ඕවට කෙස් වෙලා නැහැ
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    දැන් උබල කියන්නෙ ලoකාවෙ භුමිකම්පා ඇති නොවෙයි කියලද, අන්න ඉන්දියන් සාගරේ පැලෙනවලු ලගදිල ආතල් එක දැනෙයි අපේ රටවලත්,:(:(

    ඕක අවුරුදු දහස් ගානක් ඉඳන් පැලෙන පලිල්ලක් බං...අද ඊයේ වෙන්න පටන් ගත්තු දෙයක් නෙමෙයි.....ඕව හෙට අනිද්දට වෙන දේවලුත් නෙමෙයි.....නිකන් හුඹස් බියවල් ඇති කර ගන්නේ නැතුව හිටපන්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බං...මැරෙන්න බයයි තමයි...ඕනේ එකෙක් එහෙම තමයි.....සුද්දගේ බලාගරේ පුපුරන්න කලින් චීනගේ නොරොච්චෝලේ පුපුරනවා වැඩි කල් යන්න කලින්......ජපානේ එකට කේස් වුනේ භුමි කම්පාව හින්දයි....නැත්තන් වෙන කොහෙවත් මම දන්නා විදියට ඕවට කෙස් වෙලා නැහැ
    ඇයි රුසියාවෙත් පිපිරුවෙ,හදන එක හොදයි අවුලකට තියෙන්නෙ අපේ රටේ ඒ සදහා ඉඩ මදි ,වෙන දෙයක් නෙමේ,මේ හුන්ඩුව වගේ කැල්ලෙ නියශ්ටික බලාගාර ගහන්ඩ බැ. නොරොච්චොලට බොම්බයක් තිබ්බොත් නම් පිපිරෙයි එත් අවුලක් වෙන්නෙ නැ විකිරන නැනෙ.:cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක අවුරුදු දහස් ගානක් ඉඳන් පැලෙන පලිල්ලක් බං...අද ඊයේ වෙන්න පටන් ගත්තු දෙයක් නෙමෙයි.....ඕව හෙට අනිද්දට වෙන දේවලුත් නෙමෙයි.....නිකන් හුඹස් බියවල් ඇති කර ගන්නේ නැතුව හිටපන්....
    ඒක තමා බය තියෙන්නෙ අවුරුදු දාස් ගානක් පැලිල තමා දෙල් වෙන්නෙ, අද ඉදන් පෑලෙන්ඩ පටන් ගත්තන් නම් අන්න කමක් නැ,

    අනික අන්තර් ජාතික නිතිරිති වලට අනුවත් ලoකාව වගේ පොඩි රටක නියශ්ටික බලාගාර ගහන්ඩ බැ. අනික මේ නිවුස් ඒකත් පිලිගන්ඩ පුලුවන් තැනක එකක් නෙමේ, උබල නටන්ඩ එපා බන් පොනිල් ඔය වගේ වැඩ කරන් නැ.මිනිහ පුලුවන් නම් නොරොච්චොලෙත් ඇමරිකාවට විකුනයි අන්න එහෙම අපතය ඌ,
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    එරෝසෝන් මහත්තය ඇදයක් විතරයි දකින්න අර කිවුවා වගේ. මොකද ජපානේ ලික් උනේ. භූමිකම්පාවක් නිසා. ලංකාව වගේ රටවල භූමිකම්පා ඇති වෙන්නේ නැති බව ඔබතුමා පාසලේදී ඉගෙන ගෙන නැද්ද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇයි රුසියාවෙත් පිපිරුවෙ,හදන එක හොදයි අවුලකට තියෙන්නෙ අපේ රටේ ඒ සදහා ඉඩ මදි ,වෙන දෙයක් නෙමේ,මේ හුන්ඩුව වගේ කැල්ලෙ නියශ්ටික බලාගාර ගහන්ඩ බැ. නොරොච්චොලට බොම්බයක් තිබ්බොත් නම් පිපිරෙයි එත් අවුලක් වෙන්නෙ නැ විකිරන නැනෙ.:cool::cool:

    ochchara baya wenna epa pute. nuclear plants safe. thama major incidents 2i une. Chernobyl & Fukushima.

    lankawe earth quake risk ekak thibbath loku quake ekaka awadanamak na.

    Nuclear power plant is only solution for the future. lankawata wena wikalpayak na ban