න්‍යෂ්ටික_බලාගාරයක්
ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක්
ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදට ආසන්නව න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඇමරිකානු සමාගමක් සුදානම් වෙයි. මෙය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව ඇමරිකානු සමගමක් මේ ලංකාව තුල ස්ථාපනය කිරීමට එකගතාවය පලකොට ඇත. මෙය සම්පුර්ණයෙන්ම නිමකිරීමට වසර 6 - 7 ක් පමණ කාලයක් ගතවන අතර මුළු රටටම අවශ්‍ය විදුලිය ඉතා අඩු මුදලකට නිපදවගනිමට හැකියාවේ ලැබේ. මෙමගින් ගල් අගුරු බලාගාර මෙන් පරිසර දුෂණයක් සිදු නොවන අතර පරිසරයට අතිශයින්ම හිතකර වේ. ඉදිරියේදී ලංකාවේ අධි වේගී විදුලි දුම්රිය පද්දතියක් හදුන්ව දීමට කටුතු කරන අතර ඒ සඳහා අවශ්‍ය විදුලිය කිසිඳු බාධාවකින් තොරව ලබා ගත හැකියව ලැබේ. මෙමගින් රටේ ජනතාවගේ ජිවිත වඩාත් සැප පහසු වේ. ඉන්දියානු මහා ආණ්ඩුව මේ සඳහා යම් විරෝධතාවයක් ප්‍රකාශ කොට ඇත.
විගස පුවත් ..

Last edited: