උඹල දැකල තියනවද ඔය උදේ වරුවේ කීල්ස්,කාගිල්ස් වගේ සුපිරි වෙළඳ සැල් වලට නාකි මයිනෝ එනවා බඩු ගන්න උදේට .
උන් එන්නේ ආතල් ගන්න , ජෝකත් නැතුව එන්නේ.
ඇවිල්ල කවුන්ටරේ කෙල්ල ව බයිට් කර කර ඉඳල මොනවා හරි බඩු ටිකක් අරන් යනවා..
සමහර නාකි පොරවල් පොඩ්ඩක් ටෙන්ට් එකත් ගහන් එන්නේ