මෙහෙම සීන් එකක් ගැන පරන ත්‍රෙඩ් එකක් උඩට ඇවිත්... ඒක දැක්කම අහන්න හිතුනෙ...
අඩුම 26,27 වෙනකන් කෙල්ලෙක් කොල්ලෙක් ඉඳලම නැති, සමහර විට තාමත් නැති, ප්‍රපෝසල් එකකම පිහිට විතරක් ඉතුරු අනාත මිට්ටොන්ගෙන් උත්තරයක් ඕනි...
1. උබලගෙ අම්මයි තාත්තයි සෙට් වෙලා තියෙන්නෙ එයාලගෙ මොන වයස් වලද... ?
2. බැඳලා තියෙන්නෙ යාලු වෙලාද, ප්‍රපෝසල් ද?
3. පවුලෙ සහෝදර සහෝදරියො ඉන්නවද ? එයාලගෙ තත්වෙ ?
මේක අහන්නෙ, මට නිකමට හිතෙනවා මේ දේවලුත් ජාන එක්ක පොඩි සම්බන්දයක් ඇති කියලා.. එහෙම හිතන්න හේතු (මාත් ඇතුලුව) මට හම්බෙලා තියෙනවා.. පොඩි රිසර්ච් එක්කට වගේ අහන්නෙ