නාගාගේ ද්විත්ව පුරවැසිබාවය

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේකේ දේශපාලන පක්ෂ හා පාර්ලිමේන්තුව ගැන වැදගත් දේවල් ටිකක් කියනවා.
    මෙවර ජනාදිපතිවරණය ජයග්‍රහණයකර පාර්ලිමේන්තුව තුලින් රටේ වෙනසක් ඇති කිරීම ගැන හිතන හැමෝම බලන්න.

     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    නාගානන්දගෙ පැටිකිරිය මීට අවුරුද්දකටකලින් කිව්වා නාගා ගැන හෙන පොරටෝක් එහෙම දිදී හිටපු නාඹර වස්සෙක්ට. එදා මම කිව්ව, මූ හෙන ජල්තර් ඩෑල් එකක් ශුවර් එකට කාගෙ හරි ඉත්තෙක් කියල. තව, ගූගල් කරලා හොයාගත්තු දේවල් වල තිබ්බා කැසිනෝ ගහන්න නම් දරාපු පොරක් කියලත්. ඒක කිව්වෙ මේ ඉරාජ් පොරව ගෙදරදිම පජාත කරන්න ගොඩක් කලින්. ඒත් අරූ නාගාට තව කඩේ යනව, බැලුවම මූ යූ.එන්.පී කාරයෙක් පවුලම එහෙමයි. 2015 හංසයට ගහලා කෙළවිලා නිසා ලැජ්ජාවට නාගා කරේ තියන් යන සීන් එකක් තියෙන්නෙ....
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    පොරගේ ලන්කවේ පුරවැසිබාවයත් ඔප්පු කරන්න මොනාද තියෙන සාධක. මාස 6න් ගත්තෙ නැත්නම් පෝර UK සිටිසන්ම තම්යි කියලා ඔය නොදන්නා ළදරුවන්ට කියලා දෙන්න :rofl::rofl::rofl::rofl:

    hZtwKtI.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නාගාට කෙලවුනා කියල මුහුද හත් ගව්වක් තියල කෑ ගහපු අයට :sorry:
    මෙච්චර අවාසිදායක තත්වයක් තියෙද්දී පුරවැසිබාවය අතැරලා මෙහෙම එන්නේ රට ගැන කැක්කුමක් තියෙන හින්ද තමයි.

    අනිවා අනිවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාගාට කෙලවුනා කියල මුහුද හත් ගව්වක් තියල කෑ ගහපු අයට :sorry:
    මෙච්චර අවාසිදායක තත්වයක් තියෙද්දී පුරවැසිබාවය අතැරලා මෙහෙම එන්නේ රට ගැන කැක්කුමක් තියෙන හින්ද තමයි.

    පුදුම කැක්කුමක් අප්පා.. :lol::lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    6 months athulatha SL citizenship eka ain karagaththoth (danatamath SL citizenship eka thiyenawa nam) aye kisima awulak nathiwa UK citizenship eka auto ma hambenawa


    Muu wage sakwiththek kohewath nathuwa athi
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka thamai pora kiuwe jadaipath warane diath paradunath pora dinum kiyala.:rofl::rofl::rofl:

    ආයෙත අහල මිනිහ දිනුම් මිලියන ගානක් හොයා ගත්ත කොළ කෑලි ටිකක් පෙන්නල, ඒකෙ නම ''ස්වයoජාත විවස්තාව''..:lol::lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිස්ටම් චේන්ජ් කමින් සූන් බේබි.